මරු බඩුවක්

sumithykk

Well-known member
  • May 11, 2012
    581
    549
    93
    හඩවල් 600 ක් ඇති මිනිසා

    පුරා අවුරුදු 56 ක් ගුවන් විදුලි සංස්ථාවේ සේවය කරමින් තම රුව සඟවා ගනිමින්
    හඬ එලියට දමමින් සුවහසක් රසිකයන්ගේ ආදරය දිනාගත් අපුරු නිහතමානී මිනිසෙක්
    වූ ඔහු සැබවින්ම ශ්‍රී ලංකාවට ආඩම්බරවිය හැකි තරුවකි . මංගල ප්‍රේමදාස
    නම් වූ එකල දැවැන්ත ජනප්‍රසාදයකට ලක්වූ එතුමා දිගු නිහැඬියාවකට පසුව අලුත්
    පරම්පරාවට තම දස්කම් පෙන්වමින්රී ලංකාවට ආඩම්බරවිය හැකි තරුවකි .