මරු සීන් එක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,377
    113
    මතක් වෙච්ච වෙලාවෙ දාන්නෙ
    දවසක් මම කෝච්චියෙ යනව උදේ වරුවක
    මම ගියෙ හිටගෙන.
    ගොඩක් වෙලා ඉඳගෙන හිටපු කොල්ලෙක් ස්ටේෂන් එකකින් බහින්ඩ නැඟිටල ගියා
    දැං ඒ හිස් වෙච්ච තැන ඉඳ ගන්ඩ හිටං හිටපු කෙල්ලෙක් ලෑස්ති වුණා.
    ළඟට ගියාම කෙල්ල දැක්ක අරූ ඉඳං හිටපු තැන හරියටම මැදට වෙන්ඩ :lol: දාඩිය වගේ තියෙනව
    කෙල්ලට අප්පිරිය හිතිල ඉඳගත්තෙ නෑ කියපන්කො :baffled:

    කෙල්ලගෙ සෝසමල් පුක කුණු වෙයි කියල හිතෙන්ඩ ඇති :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    kellage puka sosamal kiyala dana gaththe kohomada ban
     
    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    oi idiot
    don't type bullshit
    what is the "sosmal puka" ?

    I've never seen ass look like some flower.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මතක් වෙච්ච වෙලාවෙ දාන්නෙ
    දවසක් මම කෝච්චියෙ යනව උදේ වරුවක
    මම ගියෙ හිටගෙන.
    ගොඩක් වෙලා ඉඳගෙන හිටපු කොල්ලෙක් ස්ටේෂන් එකකින් බහින්ඩ නැඟිටල ගියා
    දැං ඒ හිස් වෙච්ච තැන ඉඳ ගන්ඩ හිටං හිටපු කෙල්ලෙක් ලෑස්ති වුණා.
    ළඟට ගියාම කෙල්ල දැක්ක අරූ ඉඳං හිටපු තැන හරියටම මැදට වෙන්ඩ :lol: දාඩිය වගේ තියෙනව
    කෙල්ලට අප්පිරිය හිතිල ඉඳගත්තෙ නෑ කියපන්කො :baffled:

    කෙල්ලගෙ සෝසමල් පුක කුණු වෙයි කියල හිතෙන්ඩ ඇති :rofl:

    සෝස මලේ නටුවේ කටූ .... (ගූ..........)
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    සල්ලි තිබුනට කෝටියක්.....
    දෙන්නේ නැ එක රුපියලක් .......

    වැඩක් නැ වැඩක් නැ

    දෙන්නේ නැ එක රුපියලක් ....... :( :( :(
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    බොරු හදන්න එපා කෙල්ලො ඕවා බල බල ඉන්නේ නෑ,කවුරු හරි බහින්න හදන කොට ඌවත් තල්ලු කරලා දාලා වාඩි වෙලා තමයි වට පිට බලන්නෙ
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    සල්ලි තිබුනට කෝටියක්.....
    දෙන්නේ නැ එක රුපියලක් .......

    වැඩක් නැ වැඩක් නැ

    දෙන්නේ නැ එක රුපියලක් ....... :( :( :(

    :confused:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බොරු හදන්න එපා කෙල්ලො ඕවා බල බල ඉන්නේ නෑ,කවුරු හරි බහින්න හදන කොට ඌවත් තල්ලු කරලා දාලා වාඩි වෙලා තමයි වට පිට බලන්නෙ

    :yes::yes::yes:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    සමහර ෂීට් වල වතුර වගේ පෙනෙනවා ෂීට් වල හැටි
    සෝසමල් පුකවලුත් තියෙද බං
    :):):):):):)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උබ දැන් ජොබ් එකක් කරනවද? උදේ වරුවේ කෝච්චියේ යන්නේ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,377
    113
    බොරු හදන්න එපා කෙල්ලො ඕවා බල බල ඉන්නේ නෑ,කවුරු හරි බහින්න හදන කොට ඌවත් තල්ලු කරලා දාලා වාඩි වෙලා තමයි වට පිට බලන්නෙ

    අනේ උඹල වගේ බොරු දාන්නෙ නෑ මම.. :frown:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,377
    113
    සමහර ෂීට් වල වතුර වගේ පෙනෙනවා ෂීට් වල හැටි
    සෝසමල් පුකවලුත් තියෙද බං
    :):):):):):)

    නෑ ඉතිං ඉඳගත්තෙ නෑනෙ :rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,377
    113
    උබ දැන් ජොබ් එකක් කරනවද? උදේ වරුවේ කෝච්චියේ යන්නේ

    :no:
    ගොඩක් කල් සීන් එකක් බං. මතක් වෙලා අද දැම්මෙ :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,377
    113
    තොපිල විස්වාස කරන්නෙ නෑ
    පව් ඉතිං උඹල.