මතක් වෙච්ච වෙලාවෙ දාන්නෙ
දවසක් මම කෝච්චියෙ යනව උදේ වරුවක
මම ගියෙ හිටගෙන.
ගොඩක් වෙලා ඉඳගෙන හිටපු කොල්ලෙක් ස්ටේෂන් එකකින් බහින්ඩ නැඟිටල ගියා
දැං ඒ හිස් වෙච්ච තැන ඉඳ ගන්ඩ හිටං හිටපු කෙල්ලෙක් ලෑස්ති වුණා.
ළඟට ගියාම කෙල්ල දැක්ක අරූ ඉඳං හිටපු තැන හරියටම මැදට වෙන්ඩ
දාඩිය වගේ තියෙනව
කෙල්ලට අප්පිරිය හිතිල ඉඳගත්තෙ නෑ කියපන්කො
කෙල්ලගෙ සෝසමල් පුක කුණු වෙයි කියල හිතෙන්ඩ ඇති
දවසක් මම කෝච්චියෙ යනව උදේ වරුවක
මම ගියෙ හිටගෙන.
ගොඩක් වෙලා ඉඳගෙන හිටපු කොල්ලෙක් ස්ටේෂන් එකකින් බහින්ඩ නැඟිටල ගියා
දැං ඒ හිස් වෙච්ච තැන ඉඳ ගන්ඩ හිටං හිටපු කෙල්ලෙක් ලෑස්ති වුණා.
ළඟට ගියාම කෙල්ල දැක්ක අරූ ඉඳං හිටපු තැන හරියටම මැදට වෙන්ඩ
දාඩිය වගේ තියෙනවකෙල්ලට අප්පිරිය හිතිල ඉඳගත්තෙ නෑ කියපන්කො