මලඉලව් ලව් ප්රශ්නයක් බo.................
සහෝදරවරුනි......සහෝදරියනි.........මෙන්න මේකයි අවුල.
ඉස්සෙල්ල කතාව කියලා ඉන්නම්.
මේ
ගර්ල්
ව මට හම්බුනේ හය වසරේ විතර ඉන්නකොට බන්.අපි O/L වෙනකන්ම එක ක්ලාස් එකේ.

A/L වලදීත් එයා වෙන සෙක්ෂන් එකකට ගියාට අපි එකම ස්කූල් බං.
එයා කෙටියෙන්ම, තේරෙන භාෂාවෙන්ම කියනවනම් මගේ හෙන බොක්කක්.
අපි දෙන්න ඒ දවස් වල ඉදලම පට්ට ෆිට් බං.යන්නේ එන්නෙත් එකට.කන්නේ බොන්නෙත් එකට.මගේ මොකක් හරි මගුලක් තිබුනොත් කියන්නේ එයාට.එයත් එහෙමයි.

එත් බං මට එයා ගැන අදහසක් තිබුනේ නෑ.

වෙන එකක් තියා මම එයාගේ O/L දවස් වල තිබ්බ ලව් හුටපටයකට උදව් දීලත් තියනවා.
එත් පස්සේ A/L වලට වෙන වෙන ක්ලාස් වලට වෙන් උනාට පස්සේ මට එයා නැතුව හෙන අඩුවක් දැනුන බං.

ස්කූල් අවුට් උනාට පස්සේ තවත් අවුල්..........
අනේ මන්ද
මම එයාට

මම එයාට msg එකක් දෙකක් දානවා.කෝල් කරනවා.but බොක්කක් විදිහට විතරයි.
මගේ හිතේ එයා ගැන අදහසක් තියනවා කියලා කියාගන්න බෑ මචන්ලා මට.මට මේක පට්ටම අවුල් බං.

මට වෙලාවකට හිතෙනවා ඕනි මගුලක් කියලා එයාව හම්බ වෙලා මේක කියල දාන්න.එත් බං මම දැන් අඩුම තරමේ එයාට කොල්ලෙක් ඉන්නවද නැද්ද කියලවත් දන්නේ නෑ

එයා මොනවා කියයිද කියලා හිතාගන්නත් බෑ.එයා බැරි වෙලා හරි අකමැති උනොත් කියලත් මට බයයි.මට හිටපු හොදම , ලගම, යාලුවෙක් නැති වෙයි කියලා මට බයයි බං.
අනේ ප්ලීස් මම මොකක්ද කරන්න ඕනි කියල කියහල්ල.
(මේ යකා මේ මගුලක් කතා කරනවා ෆේක් එකකින් ඇවිල්ලා කියලා හිතන්න එපා බං.මගේ ඔරිජිනල් අකවුන්ට් එකෙන් දැම්මේ නැත්තේ වෙනත් හේතූන් කීපයක් නිසා.)

api denna hodama yaluwo wela hitiye,,, api dennata denna atara kisima rahasak tibbe ne.... puduma bedimak api denna atare tibune... uba vagema mamath eyage love seen ehekata udau kara,, eth eka hari giye ne,,, eth eka paratama mata eya gena adarayak eti una... man hitin godak duk vidala berima tena e gena eyata kiuwa... etanin ehata okkoma venas una ... ada man me massage eka type karana velaweth merenna hitena taram puduma dukakin inne.... eya godak wenas una,,, mama e company ekenuth ain una,, e atare tava godak dewal una, e okkoma metana kiyanna be, man meka ubata kiuwe meka mata una vagema seen ekak hinda,, anika man wediya elakiri eke comment dana ekek nemai, eth ubata ehema vena ekak ne,,, oka hite hira karan innavata vada ona magulak vechchaden kiyala ahapan....