මලඉලව් ලව් ප්‍රශ්නයක් බo.................

Nov 7, 2014
1
0
0
මලඉලව් ලව් ප්‍රශ්නයක් බo.................

සහෝදරවරුනි......සහෝදරියනි.........මෙන්න මේකයි අවුල.:oo:
ඉස්සෙල්ල කතාව කියලා ඉන්නම්.
මේ :love:ගර්ල්:love: ව මට හම්බුනේ හය වසරේ විතර ඉන්නකොට බන්.අපි O/L වෙනකන්ම එක ක්ලාස් එකේ.:yes::yes:
A/L වලදීත් එයා වෙන සෙක්ෂන් එකකට ගියාට අපි එකම ස්කූල් බං.:yes:
එයා කෙටියෙන්ම, තේරෙන භාෂාවෙන්ම කියනවනම් මගේ හෙන බොක්කක්.
අපි දෙන්න ඒ දවස් වල ඉදලම පට්ට ෆිට් බං.යන්නේ එන්නෙත් එකට.කන්නේ බොන්නෙත් එකට.මගේ මොකක් හරි මගුලක් තිබුනොත් කියන්නේ එයාට.එයත් එහෙමයි.:yes::yes:;):D
එත් බං මට එයා ගැන අදහසක් තිබුනේ නෑ.:confused::no:
වෙන එකක් තියා මම එයාගේ O/L දවස් වල තිබ්බ ලව් හුටපටයකට උදව් දීලත් තියනවා.:yes:
එත් පස්සේ A/L වලට වෙන වෙන ක්ලාස් වලට වෙන් උනාට පස්සේ මට එයා නැතුව හෙන අඩුවක් දැනුන බං.:confused::confused::dull::dull:
ස්කූල් අවුට් උනාට පස්සේ තවත් අවුල්..........
අනේ මන්ද
මම එයාට :love::love::love::love:
මම එයාට msg එකක් දෙකක් දානවා.කෝල් කරනවා.but බොක්කක් විදිහට විතරයි.
මගේ හිතේ එයා ගැන අදහසක් තියනවා කියලා කියාගන්න බෑ මචන්ලා මට.මට මේක පට්ටම අවුල් බං.:yes::yes::yes::yes:
මට වෙලාවකට හිතෙනවා ඕනි මගුලක් කියලා එයාව හම්බ වෙලා මේක කියල දාන්න.එත් බං මම දැන් අඩුම තරමේ එයාට කොල්ලෙක් ඉන්නවද නැද්ද කියලවත් දන්නේ නෑ:no::no::no:
එයා මොනවා කියයිද කියලා හිතාගන්නත් බෑ.එයා බැරි වෙලා හරි අකමැති උනොත් කියලත් මට බයයි.මට හිටපු හොදම , ලගම, යාලුවෙක් නැති වෙයි කියලා මට බයයි බං.
අනේ ප්ලීස් මම මොකක්ද කරන්න ඕනි කියල කියහල්ල.
(මේ යකා මේ මගුලක් කතා කරනවා ෆේක් එකකින් ඇවිල්ලා කියලා හිතන්න එපා බං.මගේ ඔරිජිනල් අකවුන්ට් එකෙන් දැම්මේ නැත්තේ වෙනත් හේතූන් කීපයක් නිසා.)
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    mata nam athi wela oi me prashna walata uttara dila

    yakow ochara bokke fit ekak nam ekigen issela ahapiya kollek innawada kiyala

    kollek natnam ahapiya kelinma

    kollek innawa nam yaluwo set ekat ekka set wela beepiya

    tika kalekin okoma amataka unama aye kellekta try karapan
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    yakow ochara bokke fit ekak nam ekigen issela ahapiya kollek innawada kiyala

    kollek natnam ahapiya kelinma

    මමත් කියන්නේ බොක්කෙ ෆිට් එකක්නම් එයාට කොල්ලෙක් ඉන්නවද නැද්ද කියලා මේ වෙනකොට උඹ දැනගෙන ඉන්න ඕනේ නැත්නම් උඹේ බොක්ක ගැන උඹ බලල නෑ හරියටම එතන දුර්වලකමක්

    කොල්ලෙක් නැත්නම් එයාට දැනෙන්න ඇරපන් උඹේ හිතේ එයා ඉන්නවා කියලා ඊට පස්සෙ එයාටම තේරේවි එතකොට අහපන්

    මියුරු කියල තියෙන සින් එක තමා හොඳම
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    e3f7aGG.jpg
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    "මායම් තරු රෑනේ බැල්මෙන් මිදී" සිංදුව අහපන්... අමල් පෙරේරගේ

    Mayam_Tharu_Rane_Amal_Perera.jpg
     
    Last edited:

    janiranga

    Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    Okata Matanam Kiyanna Uttarayak ne,,, Uba hitata hari kiyala denana de karapan,,,
    mata jivithe palaveni parata kellek gena adarayak eti una meta masa dekakata vitara kalin.... eya ape company ekema vena branch ekaka.... hebei eya mata vada 2 years vedimal,,,,, :( api denna hodama yaluwo wela hitiye,,, api dennata denna atara kisima rahasak tibbe ne.... puduma bedimak api denna atare tibune... uba vagema mamath eyage love seen ehekata udau kara,, eth eka hari giye ne,,, eth eka paratama mata eya gena adarayak eti una... man hitin godak duk vidala berima tena e gena eyata kiuwa... etanin ehata okkoma venas una ... ada man me massage eka type karana velaweth merenna hitena taram puduma dukakin inne.... eya godak wenas una,,, mama e company ekenuth ain una,, e atare tava godak dewal una, e okkoma metana kiyanna be, man meka ubata kiuwe meka mata una vagema seen ekak hinda,, anika man wediya elakiri eke comment dana ekek nemai, eth ubata ehema vena ekak ne,,, oka hite hira karan innavata vada ona magulak vechchaden kiyala ahapan....
    man ubata wish karanava mata lebunu duka ubata nam lebenna epa kiyala.....
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • සහෝදරවරුනි......සහෝදරියනි.........මෙන්න මේකයි අවුල.:oo:
    ඉස්සෙල්ල කතාව කියලා ඉන්නම්.
    මේ :love:ගර්ල්:love: ව මට හම්බුනේ හය වසරේ විතර ඉන්නකොට බන්.අපි O/L වෙනකන්ම එක ක්ලාස් එකේ.:yes::yes:
    A/L වලදීත් එයා වෙන සෙක්ෂන් එකකට ගියාට අපි එකම ස්කූල් බං.:yes:
    එයා කෙටියෙන්ම, තේරෙන භාෂාවෙන්ම කියනවනම් මගේ හෙන බොක්කක්.
    අපි දෙන්න ඒ දවස් වල ඉදලම පට්ට ෆිට් බං.යන්නේ එන්නෙත් එකට.කන්නේ බොන්නෙත් එකට.මගේ මොකක් හරි මගුලක් තිබුනොත් කියන්නේ එයාට.එයත් එහෙමයි.:yes::yes:;):D
    එත් බං මට එයා ගැන අදහසක් තිබුනේ නෑ.:confused::no:
    වෙන එකක් තියා මම එයාගේ O/L දවස් වල තිබ්බ ලව් හුටපටයකට උදව් දීලත් තියනවා.:yes:
    එත් පස්සේ A/L වලට වෙන වෙන ක්ලාස් වලට වෙන් උනාට පස්සේ මට එයා නැතුව හෙන අඩුවක් දැනුන බං.:confused::confused::dull::dull:
    ස්කූල් අවුට් උනාට පස්සේ තවත් අවුල්..........
    අනේ මන්ද
    මම එයාට :love::love::love::love:
    මම එයාට msg එකක් දෙකක් දානවා.කෝල් කරනවා.but බොක්කක් විදිහට විතරයි.
    මගේ හිතේ එයා ගැන අදහසක් තියනවා කියලා කියාගන්න බෑ මචන්ලා මට.මට මේක පට්ටම අවුල් බං.:yes::yes::yes::yes:
    මට වෙලාවකට හිතෙනවා ඕනි මගුලක් කියලා එයාව හම්බ වෙලා මේක කියල දාන්න.එත් බං මම දැන් අඩුම තරමේ එයාට කොල්ලෙක් ඉන්නවද නැද්ද කියලවත් දන්නේ නෑ:no::no::no:
    එයා මොනවා කියයිද කියලා හිතාගන්නත් බෑ.එයා බැරි වෙලා හරි අකමැති උනොත් කියලත් මට බයයි.මට හිටපු හොදම , ලගම, යාලුවෙක් නැති වෙයි කියලා මට බයයි බං.
    අනේ ප්ලීස් මම මොකක්ද කරන්න ඕනි කියල කියහල්ල.
    (මේ යකා මේ මගුලක් කතා කරනවා ෆේක් එකකින් ඇවිල්ලා කියලා හිතන්න එපා බං.මගේ ඔරිජිනල් අකවුන්ට් එකෙන් දැම්මේ නැත්තේ වෙනත් හේතූන් කීපයක් නිසා.)

    කතාව පටන් ගත්තු විදියෙන්ම මට හිතුනා කෙප්පයක් තමයි කියලා....
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මමත් කියන්නේ බොක්කෙ ෆිට් එකක්නම් එයාට කොල්ලෙක් ඉන්නවද නැද්ද කියලා මේ වෙනකොට උඹ දැනගෙන ඉන්න ඕනේ නැත්නම් උඹේ බොක්ක ගැන උඹ බලල නෑ හරියටම එතන දුර්වලකමක්

    කොල්ලෙක් නැත්නම් එයාට දැනෙන්න ඇරපන් උඹේ හිතේ එයා ඉන්නවා කියලා ඊට පස්සෙ එයාටම තේරේවි එතකොට අහපන්

    මියුරු කියල තියෙන සින් එක තමා හොඳම

    ow ow mal baba neni oya hari
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    මේකනේ බන් දැන් වෙන්නේ .... උබ ඕක ඒකිගෙන් අහන්නේ නෑ ...... ඉතින් ඔහොම කාලේ ගෙවිලා යනවා ... එකී බන්දින්නේත් නෑ .. උබ බන්දින්නේත් නෑ .. වයසට ගිහින් එකී මැරෙනවා .... ඒකිගේ අන්තිම කැමැත්තට අනුව ඒකිගේ ඩයරිය උබට දෙනවා ..... එකේ එකී ලියල තියෙනවා අනේ එයා (ඒ කියන්නේ උබ ඈ ) අදවත් මගෙන් කැමතිද කියල අහනවනම්... ඉතින් අනාගතේ උබ ඕක කියව කියව හොටු පෙරාගෙන අඬනව .... එක නිසා දැන් හොඳ පුතා වගේ හිතේ තියෙන එක කියපන් වයසට ගිහින් මැරෙන්න ඉස්සෙල්ල
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    Okata Matanam Kiyanna Uttarayak ne,,, Uba hitata hari kiyala denana de karapan,,,
    mata jivithe palaveni parata kellek gena adarayak eti una meta masa dekakata vitara kalin.... eya ape company ekema vena branch ekaka.... hebei eya mata vada 2 years vedimal,,,,, :( api denna hodama yaluwo wela hitiye,,, api dennata denna atara kisima rahasak tibbe ne.... puduma bedimak api denna atare tibune... uba vagema mamath eyage love seen ehekata udau kara,, eth eka hari giye ne,,, eth eka paratama mata eya gena adarayak eti una... man hitin godak duk vidala berima tena e gena eyata kiuwa... etanin ehata okkoma venas una ... ada man me massage eka type karana velaweth merenna hitena taram puduma dukakin inne.... man meka ubata kiuwe meka mata una vagema seen ekak hinda,, anika man wediya elakiri eke comment dana ekek nemai, eth ubata ehema vena ekak ne,,, oka hite hira karan innavata vada ona magulak vechchaden kiyala ahapan....
    man ubata wish karanava mata lebunu duka ubata nam lebenna epa kiyala.....

    mehema deyak tiyenawa

    kellek kollek denata denna galapenna one

    patta kata kollo lasana kello passen gihin yalu une na kello narakai arakai mekai kiyala baninwa

    ea wagema cha kalit lasana pisu kelina kolo pase gihin un ganan gathe nati unama duk widinawa

    itin kellek ekka yalu wenakota api ita kalin kandiya issrahata gihin muna podak balala

    mata eyawa galapenawada eyata ma ekka pare bahala yana puluwanda kiyana prashnet ahana one

    oya adare kadare mokak unat athi wenne kella ho kolla lasana nam witrai
    oya okoma adare rupe nisa tamai bun
     
    Uba kiyana deth eka pettakin hari,,,,
    api denna atare wayase nogelapimak tiyenava.... eya mata akameti una ekata mata dukak ne ban..... eth man hitan hitiya kena nemei eya... mata puduma vidihata ridduwa,,,, mama mage hita hada ganna kiyala karapu samahara dewal nisa api tavath eth una... mata den eya netuwa inna beri taramata eya gena adarayak eti vela tiyenne... eth eya mata kemati ne... mona karannada ban... amaruwen hari hita hada ganna tamai den uthsaha karanne... beema epa wenakam biuwa,, asdeka ridenakan eduwa.... monade karath man tama hitapu tenamai... me tika dawasata jivite mara vidihata passata giya.....
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Aiyo bn me lv case kawada iwara weida mnda..mehemai yaluwa..oyage oya yalu fit1 kella mari karankn witharaine.thawa oninam awruddak 2k 3k thiyei,ita passe oyawa mathakawath nathiwenawa,eka hinda passe pasu thawenawata wada oya labba kiyala dapan.kella akamathinam oya bokke fit1 aniwa nathiwenawa,mehema talk1k dapan,issalla ahapan kollek innawada kiyala ita passe mathrukawata awith ahapan kollek innawa oya gana ahanawa mn wagema kenek aye eke wenasak na kiyala,ita passe ena widiyata uba karaganin redda hamadama lv case