මලකඩයාගේ ගෑනි මගේ පස්සේ එනවා මේකේ අර මලකඩයා කියලා එකෙක් ඉන්නේ. උගේ ගෑනිගෙන් මට හෙන වදයක් වෙලා තියෙන්නේ.මලකඩයා වාහන පස්සේ යනකොට මුගේ හාමිනේ මගේ පස්සෙ එනවා.මේකට මොකද බන් කරන්නේ.?