මලකඩයාගේ ගෑනි මගේ පස්සේ එනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මලකඩයාගේ ගෑනි මගේ පස්සේ එනවා

මේකේ අර මලකඩයා කියලා එකෙක් ඉන්නේ. උගේ ගෑනිගෙන් මට හෙන වදයක් වෙලා තියෙන්නේ.මලකඩයා වාහන පස්සේ යනකොට මුගේ හාමිනේ මගේ පස්සෙ එනවා.මේකට මොකද බන් කරන්නේ.?
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේකේ අර මලකඩයා කියලා එකෙක් ඉන්නේ. උගේ ගෑනිගෙන් මට හෙන වදයක් වෙලා තියෙන්නේ.මලකඩයා වාහන පස්සේ යනකොට මුගේ හාමිනේ මගේ පස්සෙ එනවා.මේකට මොකද බන් කරන්නේ.?

    උඹ උගෙන් ඇරගන්න හැටි ආරංචි වෙලා වෙන්ටැ :rofl::rofl:
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    ඇත්තම කියල දැම්මනම් ඉවරයිනෙ. කියන්න "මම ගෑනුන්ට කැමති නෑ, පිරිමින්ට විතරයි කැමති. ඒක නිසා ඔයා ගෙදර ඉඳල මලකඩයව එවන්න" කියල. ලොල්

    ;););););)