රැජිනගේ එක නිසා අන්ගුලු විතරක් බෑ. කට්ටා හරි තලපත් හොද රතු එක හරි නම් කමක් නෑ...Salli naa ne mahattayo...
Wattakka gedi 2kui... Katta karola kuriyekui thiyenawa... Mallaka dagena ennada?
ඔය පරණ දිරපු ගද ගහන කුරී නම් උබ නාවත් කමක් නෑ...........

රැජිනගේ එක නිසා අන්ගුලු විතරක් බෑ. කට්ටා හරි තලපත් හොද රතු එක හරි නම් කමක් නෑ...Salli naa ne mahattayo...
Wattakka gedi 2kui... Katta karola kuriyekui thiyenawa... Mallaka dagena ennada?

ඕකනෙ ඉතිං බෑ කියන්නෙ..... කෝ ගන්නව බලන්න කරෝල කූරිය.... පරණ වෙලානෙ.... වට්ටක්කෙත් පැහිල මදි....Salli naa ne mahattayo...
Wattakka gedi 2kui... Katta karola kuriyekui thiyenawa... Mallaka dagena ennada?
ඒකනෙ කියන්නෙ.... ඔය කුණු ගොඩවල් එහෙ ගෙනියන්න පුලුවනෑ.... මම ඒක අපේ කුස්සිය පැත්තට විසි කරල දැම්ම... ජොනී වෝකරයව මගේ ගානෙ එක්කගෙන යනව....රැජිනගේ එක නිසා අන්ගුලු විතරක් බෑ. කට්ටා හරි තලපත් හොද රතු එක හරි නම් කමක් නෑ...
ඔය පරණ දිරපු ගද ගහන කුරී නම් උබ නාවත් කමක් නෑ...........![]()
![]()
![]()
![]()
එනවද නැද්ද කියපන් බම්ප් නොකියා. දැන් කඩවත ඉන්නේ.bump
දැන් නගින උන්ට මැද පොල්ල අල්ලාගෙන ඉස්සරට ගිහින් හිටගෙන තමා යන්න වෙන්නේ. මුන් ගෙනල්ලා තියන බඩු කන්දරාව. වෙඩිමකට නෙමේ යන්නේ මල ගෙදරක කිව්වත් බඩු ගෙනල්ලා.එනවද නැද්ද කියපන් බම්ප් නොකියා. දැන් කඩවත ඉන්නේ.
ඊළගට කොටුව - මිගමුව - පුත්තලම - සාලියවැව- අනුරපුර - මැදවච්චිය - මඩු පාර - මන්නාරම - තලෙයි මන්නාරම
එනවනම් සෙට් වෙයන්. මැච් එක බලන්න පුළුවන්. ටීවී එකක් තියෙනවා.
අඩු කුලේ වෙස බඩු බන්.දැන් නගින උන්ට මැද පොල්ල අල්ලාගෙන ඉස්සරට ගිහින් හිටගෙන තමා යන්න වෙන්නේ. මුන් ගෙනල්ලා තියන බඩු කන්දරාව. වෙඩිමකට නෙමේ යන්නේ මල ගෙදරක කිව්වත් බඩු ගෙනල්ලා.
නැගපන්. ජගත් සුපර් ලයින් "කහ කුරුල්ලා" බස් එක එන්නේමාව ගනින් මම කැලණිය කැම්පස් එක ඉස්සරහ ඉන්නේ දැන්
වැඩි වෙන්නෙ නෑ......දැන් නගින උන්ට මැද පොල්ල අල්ලාගෙන ඉස්සරට ගිහින් හිටගෙන තමා යන්න වෙන්නේ. මුන් ගෙනල්ලා තියන බඩු කන්දරාව. වෙඩිමකට නෙමේ යන්නේ මල ගෙදරක කිව්වත් බඩු ගෙනල්ලා.
අතේ කීයක් තියෙනවද....මාව ගනින් මම කැලණිය කැම්පස් එක ඉස්සරහ ඉන්නේ දැන්
4500ක් වගේ ඇති. බස් එකට 1000ක් නේ. මදි වුනොත් කාඩ් එකෙන් අරන් දෙන්නම්අතේ කීයක් තියෙනවද....
නැගපන්. ජගත් සුපර් ලයින් "කහ කුරුල්ලා" බස් එක එන්නේ
බොනකොට ලොස් නෑ. කෝ අර පානදුරේ හිගන්න එන්නේ නැද්ද හොඳ තැනක නවත්තලා කන්න වේලක් අරන් දෙන්න ඕන.මෙන්න කොල්ලො... ලිස්ට් එකට දාගන්න නම කියන්න පුතේ....
ලින්ක් බෙදනව ඇති තාම....බොනකොට ලොස් නෑ. කෝ අර පානදුරේ හිගන්න එන්නේ නැද්ද හොඳ තැනක නවත්තලා කන්න වේලක් අරන් දෙන්න ඕන.
කලේගානය ෆෝන් අන්සර් කරන්නේ නෑ කලින් කෝල් කරනකොට මොරටුවේ ඉන්න කීවා
තෝ කොහොමත් උදේට කන එක නතර කරලා නිසා අවුලක් වෙන එකක් නෑ. බෝට්ටුවට නෑග්ග ගමන් අයිනක් අල්ලලා මුහුදට දාමුබස් එකේ රෙන්න පොට් එකක් නැද්ද ? මට දුරගමන් යද්දි කක්ක බර හැදෙනව ඒකයි![]()
ඕකනෙ ඉතිං බෑ කියන්නෙ..... කෝ ගන්නව බලන්න කරෝල කූරිය.... පරණ වෙලානෙ.... වට්ටක්කෙත් පැහිල මදි....
ඔය දෙක අපේ ගෙදර කුස්සිය පැත්තෙන් තියල නගිනවකො බෝට්ටුවට, මූණ බලාගෙන පන්නල දාන්න හිතෙන්නෙත් නෑ....... මළ කරදරේ...
ඒකනෙ කියන්නෙ.... ඔය කුණු ගොඩවල් එහෙ ගෙනියන්න පුලුවනෑ.... මම ඒක අපේ කුස්සිය පැත්තට විසි කරල දැම්ම... ජොනී වෝකරයව මගේ ගානෙ එක්කගෙන යනව....
අතින් පාඩු වෙන වැඩ මේව.
මරණ සහතිකේ කොපියක් වට්ස්අප් කරන්න. එ.කි. මරණාධාර සමිතියට දාල සල්ලි ටික පාස් කරගන්න....මල් වඩම් ටිකයි, මරණ සහතිකේ ගත්තා බෝයිස්.
මම ටෙක්නිකල් හන්දියේ ඉන්නේ.
ආන්න එහෙම වරෙන් කොල්ලො.... ඔය තියෙන්නෙ. මේ ළමයට බස් එකේ ඉස්සරහින් හොඳ ශීට් එකක් දෙන්න....යන ගමන් nigeria පැත්තෙන් ද යන්නේ?
එහෙ කුමාරිකාව තමයි මම බදින්න ඉන්නේ.. රත්තරන් බඩුවක් ඉල්ලන් යමන්... නහයෙන් අඬන්න එපා බං...
බඩු අරගෙන වෙනම එකක් යනවනෙ බං. කළුතර පැත්තෙන් ඩොලර් නැවකුත් යවන කතාවක් කීවාmala gedara bedanna.. mari biscuit box ekak ma gaththa.. athi wei ne.?. aliya beema gannath onada.?. ... owa serama aran boatuwe yanna puluwan da..?
අපළ වලට යන්තරයක් දාලලු ඉන්නෙ. කිළි අහුවෙන්න හොඳ නෑ කිවුව....@GTRZ ලොක්කත් එනවා කීවද බං. මෙහෙමවත් සෙට් වුනොත් තමයි දැන්
ඉවසල ඉන්න, ඉස්සරහින් ඩීසල් ගහන්න නවතිනව.බස් එකේ රෙන්න පොට් එකක් නැද්ද ? මට දුරගමන් යද්දි කක්ක බර හැදෙනව ඒකයි![]()