මලගෙදර යන අය එන්න

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    සොරි වේවා මගේ මැජික් කොස්සෙ ක්ල්ච් ප්ලේට් අවුල් ස්පීඩ් එන්න බෑ. හුඩ් රැක් එකේ පාක් කරන්න පුලුවන් නේද ගායිස්? නැත්නම් ඒකත් පිරිලද? එහෙම වුනොත් සීට් යට දාමු කොස්ස

    7beabf3f185f9fcf6789352df12d408c.jpg
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    සොරි වේවා මගේ මැජික් කොස්සෙ ක්ල්ච් ප්ලේට් අවුල් ස්පීඩ් එන්න බෑ. හුඩ් රැක් එකේ පාක් කරන්න පුලුවන් නේද ගායිස්? නැත්නම් ඒකත් පිරිලද? එහෙම වුනොත් සීට් යට දාමු කොස්ස
    ෆෝල්ඩින් කොස්සක් නෙමෙයිද ඕක...??
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    සොරි වේවා මගේ මැජික් කොස්සෙ ක්ල්ච් ප්ලේට් අවුල් ස්පීඩ් එන්න බෑ. හුඩ් රැක් එකේ පාක් කරන්න පුලුවන් නේද ගායිස්? නැත්නම් ඒකත් පිරිලද? එහෙම වුනොත් සීට් යට දාමු කොස්ස
    පිටිපස්සේ සිට් එක යටින් දාමු.
    හර්මයිනි කෙල්ල එනවද?
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    ෆෝල්ඩින් කොස්සක් නෙමෙයිද ඕක...??
    නෑනෙ. :confused2: මේවගේ එකක් තියෙන්නෙ. හැබැයි චයිනීස් එක මිට ප්ලාස්ටික්. :cry:

    7beabf3f185f9fcf6789352df12d408c.jpg

    පිටිපස්සේ සිට් එක යටින් දාමු.
    හර්මයිනි කෙල්ල එනවද?
    ඔව් එහෙමවත් කරමු.
    හර්මයිනි කෙල්ල නම් නෑ, එයා මේ දවස් වල මැන්ඩ්‍රේක් වගාව ගැන පාඨමාලාවක් උගන්නනව ළමයින්ට. පුල් බිසී.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    ඔව් එහෙමවත් කරමු.
    හර්මයිනි කෙල්ල නම් නෑ, එයා මේ දවස් වල මැන්ඩ්‍රේක් වගාව ගැන පාඨමාලාවක් උගන්නනව ළමයින්ට. පුල් බිසී.
    අපේ අගල් නාමයේ කොල්ලෝ ටික හරිනේ?
    සුද්දියෝ ගහන්නේ හෙට, සුද්දියෝ :-)
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මමත් එනවා..... හැබැයි ජම්පින් සීට් එකක යන්න බෑ....
    බැනර් 3ක් ගේනවා, ගෙනියන්න ඉඩ ඇති නේ....
    එනකොට මම නෑ. ඒ වෙනුවට වෙන කෙනෙක් ගෙනෙන් ඕනා නම්............

    ආපහු එන්නේ නෑ කිව්වේ බණ දානේටත් ඉදලා, තුන් මහේ වෙනකන් බලා කියාගෙන ඉදාලා එන්නේ. එකයි...
    awurudhde danetath indala emu kirhattiyak DHL karagamu ,
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ලින්ක් බෙදනව ඇති තාම....
    ඒක ඉවරවෙලා එල්ලෙයි බස් එකේ....
    @Kalegana කෝ මනුස්සයො....

    @NRTG කොටුවෙන් සෙට්වෙයි....
    ඕක තර්ඩ් ස්ට්‍රීට් එකේ බෝ ගහ යට පොඩි බබාගෙ විනෝදේ දුවන මුවා විකුණනව....
    මට ඩයිවර් මාමා ගාව ෂිට් එක ඕනේ එලවනහැටි බලන්න. ආ... තව ටිපි ටිප් පැකට් එකකුයි පෝටෙලෝ එකකුයි ඕනේ.... 😊😊
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මට ඩයිවර් මාමා ගාව ෂිට් එක ඕනේ එලවනහැටි බලන්න. ආ... තව ටිපි ටිප් පැකට් එකකුයි පෝටෙලෝ එකකුයි ඕනේ....😊😊
    ඈ...හෑ...හෑ.... අයිතිවාසිකම් ඉල්ලන්න කලින් දෙන ගාණ කියල හිටු...
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    අපෝ කව්ද බං බලු වර්චස් එකක් පාගං බස් එකට නැග්ගෙ? :poop:😤 පලාතෙ ඉන්න බෑ ගඳයි. 🤧 එහෙම නැත්තං සෝලෝ ඊයෙ රෑ කොත්තුවක් දෙසාබාල බස් පුට්බෝඩ් එකේ කැතකලාද? 🤬👿
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,646
    1
    4,492
    113
    Matale
    අපෝ කව්ද බං බලු වර්චස් එකක් පාගං බස් එකට නැග්ගෙ? :poop:😤 පලාතෙ ඉන්න බෑ ගඳයි. 🤧 එහෙම නැත්තං සෝලෝ ඊයෙ රෑ කොත්තුවක් දෙසාබාල බස් පුට්බෝඩ් එකේ කැතකලාද? 🤬👿
    ගොඩක් වෙලාවට එරෝසන්, නකමුර වගේ එකෙක් හරි ඉන්ද්‍රජිත් වගේ එකෙක් හරි තමා ඔහොම වැඩක් කරගන්නේ. ඉඳල හිටලා ස්ක්‍රුවී එහෙමත් ගු ගා ගන්නවා.තෙල් ගහන්න නවත්තපු වම තමා බලන්න කියන්න වෙන්නේ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,775
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    awurudhde danetath indala emu kirhattiyak DHL karagamu ,
    එක හොදා එකත් කරමු. ඕනා නෑ... එංගලන්තෙන් එළදෙනක් අල්ලලා දොවලා හදමු. කල් තියනව නේ...

    කට්ටිය නයිට ගහන්න බය්යෝ හොයාගත්තා ද දන්නේ නැ නේ........
     
    • Love
    Reactions: hacker T

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    aranchiyak awa, body eka geniyaddi.. bike walin wada danna puluwak kollo set ekak hoyanawa kiyala.. .. thawa maa obata pem kale sinudwa, guitar eka gagaha mini wala gawa kiyanath onalu... kattiya enna issela sinduwa practice kara nam hari
    දෙදාහෙන් පස්සෙ කොල්ලො ටිකක් හොයාගන්න වෙනව.... උං ඕවට දස්සයෝ. අපි යන බස් එකේනං දාගෙන යන්න බෑ.
    එහෙම උනොත් ගමනාන්තෙට යන්න කලින් අපේ කොල්ලො කීපදෙනෙක්ම මූදට පැනල ඉඳියි..... වෙනම ට්‍රාන්ස්පෝට් දෙන්න වෙනව....
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,646
    1
    4,492
    113
    Matale
    දෙදාහෙන් පස්සෙ කොල්ලො ටිකක් හොයාගන්න වෙනව.... උං ඕවට දස්සයෝ. අපි යන බස් එකේනං දාගෙන යන්න බෑ.
    එහෙම උනොත් ගමනාන්තෙට යන්න කලින් අපේ කොල්ලො කීපදෙනෙක්ම මූදට පැනල ඉඳියි..... වෙනම ට්‍රාන්ස්පෝට් දෙන්න වෙනව....
    අත් වැඩ වලට දාන ත්‍රෙඩ් දෙක තුනකට ගොඩවෙලා අහලා බලමු