මලගෙදර යන අය එන්න

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    අඩො කවුද බන් අර නයිස් බිස්කට් බෙදපු කලු උස කෙල්ල..💚
    මේ අයගෙන් කවුරු ගැන ද ඔබතුමා ඔය කතා කරන්නෙ? :rolleyes:

    margarita-armstrongjones-attends-a-service-of-thanksgiving-for-the-picture-id1388624973
    lady-amelia-windsor-celebrities-girls.jpeg

    7089dc7ec21c1e446b50a2005244b8a7.jpg

    tumblr_oq3zfalhBI1vqtoz7o1_640.jpg
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    සැර ආතල් එකක් ගිහිල්ලනෙ යකෝ :ROFLMAO:
    තව දවස් නාමයක් ඉන්න එපැයි.
    බකිංහම් එක ලගින් අපි පොඩි ගෙවල් පොඩ්ඩක් ගත්තා. කොල්ලෝ ටිකට ඉන්න.

    කොල්ලෝ බැනර් ගහනවා. කුලියට අඩනවා. ගොක්කොල කපනවා. තණකොළ ගලවනවා. හරි වැඩ මෙහෙ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    දැන්නං අපි ගමන ඇවිල්ල ඉවරයි. 2000ට ඔයාට ටියුබ් එකක් සෙට් කරල දෙන්න පුලුවන්.....
    අද වැඩ කටයුතු ටික කොල්ලන්නට කියුවනම් මැඩම්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha

    මෙහෙමයි....

    පරණ සාමාන්‍ය විදිහටම තමයි වැඩේ වෙන්නෙ... රෑට කෑම ලෑස්ති කරල තියෙනව, මාළිගාවෙ අල්ලපු ගෙදර. එතනට ගිහිල්ල සත්තු වගේ හැසිරෙන්නෙ නැතුව පිළිවෙලකට තියෙන දෙයක් කාල බීල එන්න පුලුවන්. එතන බලාගන්න @ML1987 ඉන්නව

    කෑමට කලින් මොනවහරි කරනවනං, මාළිගාව පිටිපස්සෙ මඩුවට යන්න. එතන, @Solo Rider , @Walter White , @Johnnie_Walker බහිරවයො ටික වගේ එතනින් හෙලවෙන්නෙ නැතුව ඉන්නව. හැබැයි වැඩිවෙලා සත්තු වගේ හැසිරෙන්න එපා. කරන දෙයක් ලිමිට් එකට.

    ඊට පස්සෙ ඉතිං, තමුන් කැමති විදිහට කැරම් බෝඩ් එකක්, කාඩ් කුට්ටමක් ලඟ වාඩිවෙන්න පුලුවන්. සල්ලි අතේ තියෙන උන් අනික් පැත්තට ආවොත්, බූරුව කුට්ටමත් එක්ක මමයි, @NRTG ගොයියයි ඉන්නව.

    වැඩේ යන අතරතුර @Stimulus mind ගෙ නම්කිල ටික බිස්කට් නෙස්කැෆේ අරගෙන එයි. ගෑනු ළමයින්ට අරව මේව කියන්න තියාගන්න එපා හරිය.... මොනව කරත් රටේ නම්බුව තියාගෙන වැඩ කොරන්නයි තියෙන්නෙ....
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka

    මට තාම ටිපිටිප් පැකට් එකක් අරන් දුන්නේ නැහැ..... 😤😤😤
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    Toilet koheda yakoo google map ekata add karpn hoyaganna lesiy ethakota:yes:
    ඕව හොයන්න අමාරුයි මේ වෙලාවෙ.... ඔහොම්මම ටිකක් එහාට යනකොට කුණු ඇළක් තියෙනව. එහෙ උං ඕකට කියන්නෙ තේම්ස් ගඟ කියල. ඒකෙ ඉවුරට වහං වෙලා වැඩේ කරගන්න
    ..

    මට තාම ටිපිටිප් පැකට් එකක් අරන් දුන්නේ නැහැ..... 😤😤😤
    මොන කරුමද අයිසෙ මේ දාගෙන තියෙන්නෙ.... මම මුන්ට කිවුව බස් එකේ ඉඩ තිබ්බ පලියට එක එකා පටෝගන්න එපා කියල....

    ආන්න අර තෝං බෝතලෙන් රු 100 අරං ගිහින් ඕන බම්බුවක් අරගන්නව....කරදරේ...
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම

    @PHBhagya අනේ මහත්තයො මෙන්න මූට ටිපි ටිප් එකක් අරන් දීපම්.

    මල වදෙ
    මොකට මේ පොඩි එවුන් එක්ක ආවද මන්ද
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    @PHBhagya අනේ මහත්තයො මෙන්න මූට ටිපි ටිප් එකක් අරන් දීපම්.

    මල වදෙ
    මොකට මේ පොඩි එවුන් එක්ක ආවද මන්ද
    තාම බූරුව ගහන්න හරියට කට්ටිය සෙට් වුනෙත් නෑ.... පැදුර එළන්නත් කලින් ඕක තෝං බෝතලෙන් රු 100කට ඇරිය ටිපිටිප් කන්න..... අපේ කරුමෙට බස් එකේ එල්ලිච්ච උං...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඕව හොයන්න අමාරුයි මේ වෙලාවෙ.... ඔහොම්මම ටිකක් එහාට යනකොට කුණු ඇළක් තියෙනව. එහෙ උං ඕකට කියන්නෙ තේම්ස් ගඟ කියල. ඒකෙ ඉවුරට වහං වෙලා වැඩේ කරගන්න
    ..

    මොන කරුමද අයිසෙ මේ දාගෙන තියෙන්නෙ.... මම මුන්ට කිවුව බස් එකේ ඉඩ තිබ්බ පලියට එක එකා පටෝගන්න එපා කියල....

    ආන්න අර තෝං බෝතලෙන් රු 100 අරං ගිහින් ඕන බම්බුවක් අරගන්නව....කරදරේ...

    @PHBhagya අනේ මහත්තයො මෙන්න මූට ටිපි ටිප් එකක් අරන් දීපම්.

    මල වදෙ
    මොකට මේ පොඩි එවුන් එක්ක ආවද මන්ද
    තැන්ක්ස් අන්කල්..... මට චූ බරයි. මට චූ කරන්න ඕනේ...
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    මෙහෙමයි....

    පරණ සාමාන්‍ය විදිහටම තමයි වැඩේ වෙන්නෙ... රෑට කෑම ලෑස්ති කරල තියෙනව, මාළිගාවෙ අල්ලපු ගෙදර. එතනට ගිහිල්ල සත්තු වගේ හැසිරෙන්නෙ නැතුව පිළිවෙලකට තියෙන දෙයක් කාල බීල එන්න පුලුවන්. එතන බලාගන්න @ML1987 ඉන්නව

    කෑමට කලින් මොනවහරි කරනවනං, මාළිගාව පිටිපස්සෙ මඩුවට යන්න. එතන, @Solo Rider , @Walter White , @Johnnie_Walker බහිරවයො ටික වගේ එතනින් හෙලවෙන්නෙ නැතුව ඉන්නව. හැබැයි වැඩිවෙලා සත්තු වගේ හැසිරෙන්න එපා. කරන දෙයක් ලිමිට් එකට.

    ඊට පස්සෙ ඉතිං, තමුන් කැමති විදිහට කැරම් බෝඩ් එකක්, කාඩ් කුට්ටමක් ලඟ වාඩිවෙන්න පුලුවන්. සල්ලි අතේ තියෙන උන් අනික් පැත්තට ආවොත්, බූරුව කුට්ටමත් එක්ක මමයි, @NRTG ගොයියයි ඉන්නව.

    වැඩේ යන අතරතුර @Stimulus mind ගෙ නම්කිල ටික බිස්කට් නෙස්කැෆේ අරගෙන එයි. ගෑනු ළමයින්ට අරව මේව කියන්න තියාගන්න එපා හරිය.... මොනව කරත් රටේ නම්බුව තියාගෙන වැඩ කොරන්නයි තියෙන්නෙ....
    අද කෑම ටිකක් ස්පෙෂල්.
    චාර්ල්ස් අයියා දිව්රුම් දුන්න පාටිය නිසා.

    දැන්ම වල කපන්න එපා කියුවා. අපේ දෙන්නෙක් ඉන්නවා එකටම අරගෙන ආපු
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    තැන්ක්ස් අන්කල්..... මට චූ බරයි. මට චූ කරන්න ඕනේ...

    හයියූ.... ආන්න අර මාලිගාවෙ තාප්පෙට අල්ලපන්. 😒

    මේවගෙ තියෙන්නෙ කොමඩ්. උබ මේව පාවිච්චි කොරන්න දන්නෙ නෑ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    තැන්ක්ස් අන්කල්..... මට චූ බරයි. මට චූ කරන්න ඕනේ...
    @CaptonNemo මෙන්න මූවත් එක්කං යනවකො.....

    ගාණක් දෙන්නං, ඔහොම්මම බෙල්ලෙන් අල්ලල තේම්ස් ගඟට තල්ලු කරල දාන්න. මතක ඇතුව බෙල්ලෙ බරක් ගැටගහන්න....

    හයියූ.... ආන්න අර මාලිගාවෙ තාප්පෙට අල්ලපන්. 😒

    මේවගෙ තියෙන්නෙ කොමඩ්. උබ මේව පාවිච්චි කොරන්න දන්නෙ නෑ
    වැඩක් සෙට් කරා.... සදහටම චූ බරෙන් නිදහස්....
    අද කෑම ටිකක් ස්පෙෂල්.
    චාර්ල්ස් අයියා දිව්රුම් දුන්න පාටිය නිසා.

    දැන්ම කපන්න එපා කියුවා. අපේ දෙන්නෙක් ඉන්නවා එකටම අරගෙන ආපු
    නියමයි.... කෑම විතරෙයි....???
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    හයියූ.... ආන්න අර මාලිගාවෙ තාප්පෙට අල්ලපන්. 😒

    මේවගෙ තියෙන්නෙ කොමඩ්. උබ මේව පාවිච්චි කොරන්න දන්නෙ නෑ

    @CaptonNemo මෙන්න මූවත් එක්කං යනවකො.....

    ගාණක් දෙන්නං, ඔහොම්මම බෙල්ලෙන් අල්ලල තේම්ස් ගඟට තල්ලු කරල දාන්න. මතක ඇතුව බෙල්ලෙ බරක් ගැටගහන්න....
    අර @Stimulus mind ගේ අක්කිලා මට බීම දුන්නේ නැහැ. අනිත් අයට විතරයි දුන්නේ. මටත් බිම ඕනේ. මට දැන් කුල් බිව්වට කමක් නැහැ කියලා අම්ම කිව්වා ....🥲🥲 .