එයාලා මට විතරයි බීම ඇල්ලුවෙ ලංකාවෙ ඉදන් ආපු අයගෙන්. මගෙ තිබ්බ රාජකීය පෙනුම හින්දා එහෙම සංග්‍රහ කළා කියලයි එයාලා කිව්වෙ. ඒක ඇහුවා විතරයි ඒ මොහොතෙම මගේ දෑස පළාගෙන කදුළැලි ආවා මහත්තයො.අර @Stimulus mind ගේ අක්කිලා මට බීම දුන්නේ නැහැ. අනිත් අයට විතරයි දුන්නේ. මටත් බිම ඕනේ. මට දැන් කුල් බිව්වට කමක් නැහැ කියලා අම්ම කිව්වා .....

