මලයාලම් ෆිල්ම් බලන උන් කවුද ඉන්නෙ

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,190
    113
    34
    Kalutara
    අවුලකට තියෙනේ මලයාලම් බාද්දී ගොඩක් වෙලාවට බෑවෙන්නේ හින්දි ඩබ් කරපුව නැත්තන් දෙමල ඩබ් කරපුව. අනික සීඩර්ස්ලා නෑ.
     

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    Me tika balala api kathakaramu
    Trance (Meka Mulin Balanna)
    Home
    Joseph
    Kumbalangi Nights
    Android Kunjappan Version 5.25
    K.D
    Biriyani
    Forensic
    Jallikattu
    The Priest
    Ayyappanum Koshiyum
    Kala
    Minnal Murali
    Charlie
    Malik
    Joji
    Kaanekkaane
    Licifer
    Thanks. Kohenda Download karanna thiyenne ?
     

    Sen-lu

    Well-known member
  • guu godak diha balan innaewa ita wada hodai
    මේ ත්‍රෙඩ් එක මලයාලම් ෆැන් ගර්ල් ක්ලබ් එක වගේ. ඔය වගේ කමෙන්ට් දානවද යකෝ මේකෙ. මුස්ලිම් පල්ලියකට ගිහින් පන්සිල් ගත්ත වගේ වැඩක්නෙ උඹ කරල තියෙන්නෙ 😂
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මමත් බලනවා. ලන්කාවේ පරිසරයට, මිනිස්සුත් එක්ක තියෙන matching ගතිය නිසාද මන්දා අනිත් ඉන්දියන් ෆිල්ම්ස් වලට වඩා close බවක් දැනෙනවා.
    Mumbai Police
    Memories
    Koode
    7th Day
    Bangalore Days
    Premam
    Joji
    Varathan
    North 24 Kaatham
    Maheshinte Prathikaaram

     
    • Like
    Reactions: Yeezus

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,298
    113
    Gampaha
    මේ ත්‍රෙඩ් එක මලයාලම් ෆැන් ගර්ල් ක්ලබ් එක වගේ. ඔය වගේ කමෙන්ට් දානවද යකෝ මේකෙ. මුස්ලිම් පල්ලියකට ගිහින් පන්සිල් ගත්ත වගේ වැඩක්නෙ උඹ කරල තියෙන්නෙ 😂
    🤣
     
    • Haha
    Reactions: Ryan08

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,663
    1,157
    113
    Kottawa
    math giya aurudde indala balanna patan gaththe Charana TV eke yana ewa balala. Unge films patta ban:love:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Malayalam quality. Tamil nam amu boru hila, 3rd class.

    Trans
    Kumbalangi nights

    Thamai pattama
     

    Nika_95

    Active member
  • Jul 21, 2021
    79
    179
    33
    Kurunegala
    Bangalore days (2014)
    Kumbalangi Nights (2019)
    Charlie (2015)
    Angamaly diaries (2017)
    Home (2021)

    Drama/romance කැටගරියේ ෆිල්ම් ඒ උනාට පට්ට. Bangalore days බලපු දවසේ ඉදන් ම්ලයලම් ෆිල්ම්වලට ඇබ්බැහි උනේ.
     
    • Like
    Reactions: Yeezus

    caltonhp

    Well-known member
  • Apr 25, 2016
    375
    2,722
    93
    අඩෝ මම උන්ගේ උපරිම පිස්සෙක්
    මලයාලම් විතරක් නෙමේ තෙලිඟු, කන්නඩ, ටැමිල් මේ තුනෙත් ක්‍රයිම්, ඇක්ෂන් , හොරර් කැටගරි බලපන් IMDB රේටින් 7 / 7.5 ට වගේ වැඩි එව්වා
    ආයේ ඉන්ග්‍රිසි ෆිල්ම් කැලේ

    ඉස්සර ආව ගොන් ටයිප් එවා නෙමේ අන්තිම වෙනකල් ස්ටොරිය හිතා ගන්න බැරි ෆිල්ම් දැන් එන්නේ
    දැන් ඉංග්‍රිසි ඒවා හෙන ගොන්
    ස්ටෝරියක් නෑ. ඒත් මුන්ගේ එවා පහර
    අඩු රෙටින් තියෙන ගොන් එවා බලන්න එපා. හොඳ රෙටින් තියෙන සුපිරි එව්වා බලපන්

    මම වැඩියම බැලෙන්නේ බයිස්කෝප් එකෙන් අරන්
    තව සිනෙරු එකෙනුත් බලනවා

    උන්ගේ ලව් ස්ටෝරි නම් අදටත් කලින් වගේම ගොන්. හැබැයි අනික් කැටගරි වල හිතාගන්න බැරි ඉම්පෘමන්ට් එකක් තියෙනවා


    ------ Post added on Feb 18, 2022 at 6:20 PM
    ube kathawa sakathika aththa. mama ekata 1000%k ekagayi. onna machan BUMP kala
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ලංකාව වගේමයි බං කේරලේ

    මලයාලම් Music , කේරලේ පරිසරයට ඇබ්බැහි වෙනව්.. ලංකාවෙ පරිසරයට, ලංකාවෙ ගම්බද culture එකට ගොඩක් සමානයි මලයාලම් culture එක..

    මගෙ Lap එකේ 400 GB විතර තියෙන්නෙ මලයාලම්.. 😁

    Luca
    Bangalore Days
    Dear comrade

    These three are good.


    Charlie එකත් පට්ට.. උබ කියපු ෆිල්ම් 3 වගේම music පැත්තට බරfilm එකක්..
    ------ Post added on Feb 19, 2022 at 12:19 PM

    අවුලකට තියෙනේ මලයාලම් බාද්දී ගොඩක් වෙලාවට බෑවෙන්නේ හින්දි ඩබ් කරපුව නැත්තන් දෙමල ඩබ් කරපුව. අනික සීඩර්ස්ලා නෑ.

    Tamilmv එකෙන් ගනින් උන්ගෙ seeds තියනව..
    ------ Post added on Feb 19, 2022 at 12:22 PM
     

    caltonhp

    Well-known member
  • Apr 25, 2016
    375
    2,722
    93

    Hridayam (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)​

    173124005_757049745008959_3528868312189106705_n.jpg


    February 18, 2022
    FeaturedFilmsMalayalamආදරකතානාට්‍යමයපවුලේ සැමට

    පසුගිය 21 වෙනිදා තිරගතව, මාසයක් යන්නටත් නිමිත්තෙන්, කෝටි 50හේ ආදායමද අභිබවා යමින් 2022 වසරේ පලමු මලයාලම් බ්ලොක්බාස්ටර් චිත්‍රපටයට උපසිරැසියක් අරගෙනයි ආවේ. ඒ තමයි මෝහන්ලාගේ පුත්, Pranav Mohanlaal, Darshana සහ Kalyani Priyadarshan රංගනයෙන් දායක වුනු, Hridayam (හදවත) චිත්‍රපටියට උපසිරැසියක් අරගෙනයි.
    මේ චිත්‍රපටය Romance කියන ශාරණයට අයත් ටීනේජ් චිත්‍රපටයක්. පැය 3කට ආසන්න ප්‍රමාණයක ධාවන කාලයක් ඇති මෙම චිත්‍රපටය ප්‍රධාන වශයෙන් කොටස් 2කින් සමන්විතයි, වසර හතරක කැම්පස් දිවිය සහ ඉන් පසු දිවිය වශයෙන් චිත්‍රපටිය හරි මැදින් බෙදලා තියෙනවා. IMDb දර්ශකය මුදුන් සීමාවකට කරකවා ඇති මෙම චිත්‍රපටය 8.9/10ක අගයක් ලබා ගෙන තියෙනවා. ප්‍රධාන වශයෙන් රංඟන ශිල්පීන් නිසා හිත ආකර්ෂනය වන චිත්‍රපයක් නිසාත්, මෙහි අන්තර්ගතයද සුන්දර නිසාත් බැලුවාට වරදක් නැහැ. රඟැපෑම් වල අඩුපාඩුවක් නම් ඇත්තෙම නෑ.
    අපි හැමෝටම වගේ සුන්දර O/L, A/L දිවි වලින් එකක් හෝ අනිවාරෙන්ම තිබිලා තියෙනවානේ. ඒ වගේම මේකෙ යන්නෙ ඒ වගේම කැම්පස් දිවිය ගැන. රැග් එකේ පටන් මැරයො වෙනකම්ම තියෙනවා. ලස්සන ආදර කථා. ගහ මරා ගැනීම් අතරෙන් දිවෙද්දි එක පාරටම නොහිතන තැන් වලින් ඉතා මධුර ගී රාශියක් Hesham Abdul විසින් මුසු කර තිබෙනවා. ගීත රාශියක් අඩංගු චිත්‍රපටයක් කියලා අපි හැමෝම දන්නා කාරනයක්නේ. විවිධ භාෂා වල ගීත රාශියක් මෙහි අන්තර්ගත වෙනවා වගේම, එක ගීතයක් වත් එකපාර ඉවර කරන්නෙ නම් නෑ. තැන් තැන් වල බෙදලා තියෙන්නෙ හැම එකම. කලින් කීවා වගේම ගීත යම් යම් සිද්ධීන් අතරින් අත් හරින නිසා, ගීත වලට උපසිරැසි නොකරම ඉන්න බැරි වුනා. ඒ නිසා ගීතත් උපසිරැසි ගන්වලා තියෙන්නේ. ඒවගේම මේ චිත්‍රපටය චෙන්නයි වල, KCG තාක්ෂණික විද්‍යාලයේ තමයි රඟපාලා තියෙන්නේ.
    චිත්‍රපටය ඇරඹෙන්නේම රට වටින් කැම්පසය කරා ඇදෙන ශිෂ්‍ය පිරිසකගෙන්. මේ ඔවුන්ගේ පළවෙනි දවස. දැන් අදුන කියාගෙන,කැම්පස් එකට යන ඔවුන්ට සීනියර් කෙනෙක් විසින් අදාල ස්ථාන පෙන්වලා දෙනවා වගේම, අවසානයේ “සීක්‍රට් ඇලී” නම් වූ ස්ථානයක, දොර මංකඩක් පෙන්වලා කියනවා ” මේ දොරෙන් එහා පැත්තෙ තියෙන දේ බලන්න නම් ඔයලගෙ කැම්පස් දිවියේ අවසාන දිනය වෙනකම්ම ඉන්න වෙනවා, එදාට විතරයි මේ දොර ඇරෙන්නෙ කියලා” එයා එහෙම කිව්වම බලන් ඉන්න අපිටත් ඒ දොර එහා පැත්තෙ තියෙන දේ මොකක්ද කියලා බලන්න කුතුහලයක් එනවා.
    මේ කැම්පස් එකේදි තමයි අරුන් නීලකන්ඩන්ට දර්ශනාව මුණ ගැහෙන්නේ. ඉතිං මොවුන්ගේ ආදරය කැම්පස් එක පුරාම දිවෙන එකක් වෙනවා.හැමෝටම තියේවි ඒ වෙන විට කුතුහලයක් කෝ කල්‍යානි කියලා… මොකද මේ වන විට දර්ශනා මුළු චිත්‍රපටයම ආක්‍රමණය කොටහමාර නිසා.ඒත් ඔයාලම ඒ ගැන බලන්න. මං එයා කවුද කියලවත් නොකියා ඉන්නම්. එයත් ලේසි නෑ. චිත්‍රපටිය ගිල ගන්නම සමත් වෙන චරිතයක් ඒකත්.
    තරහ යන හිනා යන රැගින්, යාළුවො අතර වලි, සෙමෙස්ටර්ස් එක්සෑම්ස්, ආදර කථා, වෙන් වීම්, එක් වීම් වගේම දැඩි බල මිතුරු කම්, ඒ හා සමානවම ඉමෝෂනල් සිද්ධීන් රාශියක් මෙහි අන්තර්ගතයි. මම කියනවට වැඩිය ඔයාලම බලන්නකො. ඒ අය එක්ක ඔයාලත් වසර 4ක් ගත කරලා, සීක්‍රට් ඇළී එකේ දොර විවර කරගෙන බලන්න එහෙනම් මොනාද තියෙන්නෙ කියලා.