මට විතරද ඔය කියන තරන් මලයාලම් ෆිල්ම් වල හොඳක් නැත්තෙ?
වැරදියට ගන්න එපා මලයාලම් ෆිල්ම් හොඳයි average විදිහට. ඒත් මාර wow එකක්නන් තේරෙන්නෙ නෑ.
බටහිර රටවල හැදෙන හොඳයි කියන ෆිල්ම් (marvel dc ඒවා නෙමේ) ගත්තම ඒවයෙ යම් ගැඹුරක් තියෙනව. මිනිස්සුන්ගෙ හැඟීම් මානව සම්බන්ධතා වගේ දේවල් එක්ක බැදිල තියෙන්නෙ. ලොකු character development එකක් තියෙනව ගොඩක් grey characters ඉන්නෙ. ෆිල්ම් එක බලල ඉවර වෙද්දි අපි ලෝකෙ/සමාජෙ නොදැකපු පැත්තක් පේනව.
මලයාලම් ඒවයෙ නිකන්ම plot එකක් විතරයි. පොඩි twist එකක් දානව කොහෙන් හරි. කතාවෙන් බාගයක් story එකට කිසිම වැඩක් නෑ.