මලයාශියා_සවාරිය

Pathumpiyasa

Active member
  • Sep 5, 2013
    483
    165
    43
    මලයාශියා_සවාරිය

    මලයාශියා සවාරිය.

    ඔන්න අපිත් ගියා මලයාශියා සවරියක්. මේක මගේ පලවෙනි රට ගමන නොව්නත් පුද්ගලික සවාරියකට රටෙන් පිටටගිය පලවෙනි ගමන. මෙකට මමත් මගේ වයිපරෙයි යාලුවො පෞල් 2ක් සහ තනිකඩ යලුවෙක් සෙට් උනා. මේ ගමන සන්විදානය කරද්දි ලබා ගත්තු අත්දැකීම් බෙදා ගන්න තමයි මේක ලියන්නෙ.
    එලකිරි යලුවන්ගෙනුත් සමහර වෙලාවට මම හෙල්ප් ගත්ත.

    ගුවන් ටිකට් මිලදී ගනීම
    මුලින් මම මම කලේ ගුවන් ටිකට්මිලදී ගත්තු එක එක කලෙ ඔන්ලයින් යන්ඩ මාස 6 කට වගේ ඉසෙල්ල මොකද එතකොට පොඩ්ඩක් ගාන අඩුයි.
    අපි ගියෙ AK 46 තම්යි. පැය 3.5 මරක් යනව ගමනට.
    මෙකෙදි කියන්න ඔනේ උබල සෙට් එකක් යනවනම් කට්ටියම එකට බුකින් දාපන් එකතකොට පොඩි වාසියක් තියනව මොකද air asia හෑඩ් ලගේජ් එකට 7kg විතරඉ දෙන්නෙ වෙනම උබලට බඩු ගෙනියන්න ඔනෙ නම් ඇඩිශනල් ගෙවල ගන්ඩ ඔනේ අඩුම 20kg LKR2900 වගේ වෙනව තව එක එක ගනන් වලට තියනව බූකින් එක දාන්ඩ කලින් මෙව ඔක්කොම ප්ලෑන් කරපන් පස්සෙ ඇඩ් කරද්දි ගන පොඩ්ඩක් වැඩී.

    පැය 3.5 යන හින්ද කැමත් මොනව හරි දැම්මොත් හොදා නමුත් එක ෆ්ලයිට් එකේ දි ඔඩර් කරල ගන්නත් පුලුවන්. ලොකු ගනක් නැ සදාරන ගනන් එයාර්පොට් එකෙ තියන බර්ගර් කින් එකෙන් නම් කන්ඩ හිතන්ඩවත් එපා වතුර බෝතලේ 450 වෙනව. අනික සමාන්ය රෝල්ස් වගේ ෆොටෝ පෙන්නල හූනු බිජු වගේ එව තමයි විකුනන්නෙ. එකත් 3ක් 1200 වෙනව.

    ටිකට් බූකින් කරනකොට පාස්පෝට් එක ඔනෙ නෑ හබැයි නම හරියට තියෙන්න ඔනෙ. නම වැරදුනොත් air asia සපෝට් එකට කතා කරල හදා ගන්නත් පුලුවන්. ඔය ඔක්කොම ආතල් අපිත් ගත්තා.
    ඔන්ලයින් බුකින් කරනකොට සීට් සෙලෙක්ට් කරන්න පුලුවන් පොඩි ගානකට.
    ඔය ඔක්කොම එක සැරේ කරන්න අමතක කරන්න එපා මොකද නැත්තන් ගාන පොඩ්ඩක් විතර වැඩී
    අනික එන යන දවස් පොඩ්ඩක් එහාට මෙහාට කරල බලපන් එතකොටත් ගන වෙනස් වෙනව. අපි ගියෙ 27 එන්න හිටියෙ 1 වෙනිදා බට් අපි 2 තියන ෆ්ලයිට් එකෙ අවොත් අපිට හොටෙල් එකට යන ගාන කවර් වෙනව ෆ්ලයිට් ටිකට් එකෙන්. ඒක මගේ යලුවෙකුගේ සොයා ගනීමක්.ඉතින් අපි 2 තමයි අවේ.

    හොටෙල් හොයන එක තමයි. අමාරුම වැඩේ

    ඉතින් ඉට පස්සේ කලෙ හොටෙල් හොයන එක තමයි. අමාරුම වැඩේ. අගෝඩ බුකින්ග් වගේ එකි මෙකි නොකී ඔක්කොම සයිට් වල බැලුව. හොටලේ සෙලෙක්ට් කරනකොට මුලින් ම බලුවේ ගානයි ලොකේශන් එක්යි. එකත් වෙලාසන කරනවනම් හොඩයි ගන අඩුයි. අනික අගෝඩ එකේ දවසේ වෙලාව අනුව ගාන වෙනස් වෙනව. ඉතින් දවස් 2 ක් 3ක් බලල තම්යි බුකින් එක දාන්ඩ ඔනෙ.

    අපි හිටියෙ හොටෙල් 99 පුඩු කියන ජොඉන්ට් එකේ අම්ම එකේ ඉන්නව ලන්කවෙ කොල්ලො දෙන්නෙක්. එකෙක් නම් මට සෙට් උනෙ නැ පොඩ්ඩක් විතර උ අඩම්බරයි,මම ගිය ගමන් ම හොටලෙ උන් එක්ක පොඩි කොක්කක් දාගත්ත ඔය කියන කොල්ල එතනම ඉදන් බලන් උන්න වචනයක් වත් කත කලේ නැ උ දන්නව හොදටම අපි ලන්කවෙ කියල මොකඩ අපි සින්හලෙන් කත කර ගත්ත. අනිත් එකා මදුශන්ක බොක්කක් තමයි. එල කොල්ලෙක්.

    හොටෙල් 99 එක ගෙවන ගානට නම් සාදාරනයි. බූකින්ග් දානකොට පොඩ්ඩක් කල්පනවෙන් බලපල්ල වින්ඩෝ තියනවද නැද්ද. ඇදන් 2කද තනි ලොකු ඇද්ද වගේ සීන්. සමහර විට ඔයවගේ දේවල් මිස්වෙන්න පුලුවන්.

    වීස වීස වීස වීස වීස වීස වීස වීස

    ඔන්න ඊට පස්සෙ බහින්න පුලුවන් වීස වැඩේට. ට්රවෙල් ඒජන්ට්ල පොඩ්ඩක් පස්ස ගහනව අපි එයා ටිකට් ඔන්ලයින් දැම්මම. මොකඩ උන්ට කුට්ටිය කපන්න බෑනේ. අපේ පිනකට ලන්කාවෙ හොදම කොම්පැනියක් වඩේට සෙට් කරගත්ත අඩුවට වීස ෆී + හැඩලින් ෆී 11800 කට කර ගන්න පුලුවන් උන එකෙකුට (වීස ෆී එකම වෙනව 10000 විතර ) ඔන්ලයින් වීස දාන්නත් පුලුවන්. මමනම් දැම්මේ නැ න මොකද අපි යන්නෙ ගිහින් අතල් ගන්න මිසක් මගදි අතල් ගන්න නෙමේ හින්ද. අනික රුපියල් 2000 කට __ක ඉරාගන්න ඔනෙ නෑනෙ.

    Visa Requirement
    1. Valid passport (validity at least six months) and the previous passport.

    2. 2 photographs –white back ground colored ( 35mmx50mm)

    3. ticket

    4. Covering letter

    5. Letter from employer (if employed)

    6. First time travelers must submit currency’s for the value of USD.500/-

    8. confirmed Hotel booking.

    9. 6 months bank statements (original or bank certified)current balance should be more than Rs 100000/-(for individual) for family more Than Rs 300 000/-

    10. If spouse and children are travelling must submit birth certificates , marriage certificate in English

    Translate with copies of original (Sinhala)

    ඔය වැඩ වලට හදපු ලියුම් තියනව ඔනෙ නම් කියපල්ල.
    තව ටයිප් කරන්න බෑ පස්ස පැත්ත රිදෙනව. ඉතුරු කොටස ලබන සතියේ බලාපොරොත්තු වෙන්න.

    කියවල විතරක් යන්න එපා බම්ප් බම්ප්... බම්ප්...බම්ප්...බම්ප්...බම්ප්...බම්ප්...බම්ප්...බම්ප්...බම්ප්...බම්ප්...බම්ප්...බම්ප්...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ගමන නම් හොඳයි :yes:....ටයිප් කරද්දී උඹ සෑහෙන වේදනා විඳින්න ඇති නේද සහෝ.....:P:P
    ජය වේවා....
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    උබ මේක දාන්නේ ගමන යන විදිය තව කෙනෙකුට උපදෙසක් දෙන්නනම් මෙහෙම වැරදි වැරදි ටයිප් කරලා දාන්න එපා බන්. මීට වඩා හොදයි නොදා හිටපන්..

    අනික මොනවද බන් ටිකට් බුකින් ගැන උබ මේ කියන විකාර..හරියට තේරුම් කරලා කියහන් දෙයක් කියද්දී..බලපන් උබ ලියලා තියන එකේ අගක් මුලක් තේරෙනවද කියලා..
     
    • Like
    Reactions: smith500

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    2016 නං මං ගියා. ක්ලබ් බැහැල බඩු ගහල සේරම කුප්ප වැඩ කරලා ආවෙ. එපා වෙනවා. දැන් ඉස්සර වගේ අහිංසක නෑ මම. පට්ට චාටර්
    2.gif
    :rofl::baffled:
    Bukit Bintang වල හිටියෙ. Jalan Bukit Bintang Cardogan හොටෙල් එකේ. ඒකෙ විතරයි බඩු කේස් නැත්තෙ. රූම් වලට සප්ලයි නෑ එකේ. හොටෙල් එක ඉස්සරහ ඇතුලෙ බඩු කේස් නෑ. පිට තමා. හෝටලෙන් එලියට බැස්සයින් පස්සෙ වම දකුණ විතරයි හැරෙන්න තියන්නෙ දූසනය වෙනවා සෙනිකව :rofl::lol::lol::lol:
    මම කියන්නංකො මැලේෂියා විස්තර. කරපු ගූ වැඩ වලින් ගුටි නොකා මැරුන් නොකා ආව ඇති. එළකිරි එකේ අනාතයේකුත් ගියා මං එක්ක :P:rofl:

    ගත්ත ආතල් කියපන්. ටිකටුයි විසයි කියන්නෙ නැතුව. ආතල් නං කීය හරි වියදන් කරලා ගන්න ඕනෙ එකා කරන විදිය හොයාගන ගන්නවා :P
     
    Last edited:
    • Like
    Reactions: LalaJ

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    උබ මේක දාන්නේ ගමන යන විදිය තව කෙනෙකුට උපදෙසක් දෙන්නනම් මෙහෙම වැරදි වැරදි ටයිප් කරලා දාන්න එපා බන්. මීට වඩා හොදයි නොදා හිටපන්..

    අනික මොනවද බන් ටිකට් බුකින් ගැන උබ මේ කියන විකාර..හරියට තේරුම් කරලා කියහන් දෙයක් කියද්දී..බලපන් උබ ලියලා තියන එකේ අගක් මුලක් තේරෙනවද කියලා..

    Sorry Ban Sinhala type karanna patta amarui
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    rep9+
    ikmanta ithuru tikath danda thawa wisthara karanam hodai, samahara ewa clear madi.
    photos 1k 2k damma nam pankaadui ;)
     
    nadeera321

    Active member
  • Oct 21, 2016
    311
    55
    28
    යාළුවා;23170035 said:
    2016 නං මං ගියා. ක්ලබ් බැහැල බඩු ගහල සේරම කුප්ප වැඩ කරලා ආවෙ. එපා වෙනවා. දැන් ඉස්සර වගේ අහිංසක නෑ මම. පට්ට චාටර්
    2.gif
    :rofl::baffled:
    Bukit Bintang වල හිටියෙ. Jalan Bukit Bintang හොටෙල් එකේ. ඒකෙ විතරයි බඩු කේස් නැත්තෙ. රූම් වලට සප්ලයි නෑ එකේ. හොටෙල් එක ඉස්සරහ ඇතුලෙ බඩු කේස් නෑ. පිට තමා. හෝටලෙන් එලියට බැස්සයින් පස්සෙ වම දකුණ විතරයි හැරෙන්න තියන්නෙ දූසනය වෙනවා සෙනිකව :rofl::lol::lol::lol:
    මම කියන්නංකො මැලේෂියා විස්තර. කරපු ගූ වැඩ වලින් ගුටි නොකා මැරුන් නොකා ආව ඇති. එළකිරි එකේ අනාතයේකුත් ගියා මං එක්ක :P:rofl:

    ගත්ත ආතල් කියපන්. ටිකටුයි විසයි කියන්නෙ නැතුව. ආතල් නං කීය හරි වියදන් කරලා ගන්න ඕනෙ එකා කරන විදිය හොයාගන ගන්නවා :P

    :D:D:D:D
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    යාළුවා;23170035 said:
    2016 නං මං ගියා. ක්ලබ් බැහැල බඩු ගහල සේරම කුප්ප වැඩ කරලා ආවෙ. එපා වෙනවා. දැන් ඉස්සර වගේ අහිංසක නෑ මම. පට්ට චාටර්
    2.gif
    :rofl::baffled:
    Bukit Bintang වල හිටියෙ. Jalan Bukit Bintang Cardogan හොටෙල් එකේ. ඒකෙ විතරයි බඩු කේස් නැත්තෙ. රූම් වලට සප්ලයි නෑ එකේ. හොටෙල් එක ඉස්සරහ ඇතුලෙ බඩු කේස් නෑ. පිට තමා. හෝටලෙන් එලියට බැස්සයින් පස්සෙ වම දකුණ විතරයි හැරෙන්න තියන්නෙ දූසනය වෙනවා සෙනිකව :rofl::lol::lol::lol:
    මම කියන්නංකො මැලේෂියා විස්තර. කරපු ගූ වැඩ වලින් ගුටි නොකා මැරුන් නොකා ආව ඇති. එළකිරි එකේ අනාතයේකුත් ගියා මං එක්ක :P:rofl:

    ගත්ත ආතල් කියපන්. ටිකටුයි විසයි කියන්නෙ නැතුව. ආතල් නං කීය හරි වියදන් කරලා ගන්න ඕනෙ එකා කරන විදිය හොයාගන ගන්නවා :P

    damu damu wistharayak meke :D
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy

    වීස වීස වීස වීස වීස වීස වීස වීස

    ඔන්න ඊට පස්සෙ බහින්න පුලුවන් වීස වැඩේට. ට්රවෙල් ඒජන්ට්ල පොඩ්ඩක් පස්ස ගහනව අපි එයා ටිකට් ඔන්ලයින් දැම්මම. මොකඩ උන්ට කුට්ටිය කපන්න බෑනේ. අපේ පිනකට ලන්කාවෙ හොදම කොම්පැනියක් වඩේට සෙට් කරගත්ත අඩුවට වීස ෆී + හැඩලින් ෆී 11800 කට කර ගන්න පුලුවන් උන එකෙකුට (වීස ෆී එකම වෙනව 10000 විතර ) ඔන්ලයින් වීස දාන්නත් පුලුවන්. මමනම් දැම්මේ නැ න මොකද අපි යන්නෙ ගිහින් අතල් ගන්න මිසක් මගදි අතල් ගන්න නෙමේ හින්ද. අනික රුපියල් 2000 කට __ක ඉරාගන්න ඔනෙ නෑනෙ.

    යන්න කලින්ම පුක ඉරාගෙන තියෙන්නේ හොඳම එකෙන් travel agent ට දීලා. Malayasia වලට විසා ගන්න මම නම් recommend කරන්නේ online විසා. ඒක තමා හොඳම හා පහසුම ක්‍රමය. එක එකා ගාවට යන්නේ නැතුව ගෙදර ඉඳන්ම ලේසියෙන්ම කරගන්න පුළුවන්. online විසා ගන්න ඔක්කොම වියදම යන්නේ රුපියල් හාරදාස් ගානක්.
    :rofl::D:D:D
     
    Last edited:

    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    machan first time yana unta bank balance pennanna onada? oya kiyana gana bank balance ekak nathnam mokada karanne?