මල්බෙරියගෙ සොප් එක හරිය....

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ යකා අපිව කොමිටල් කරනවද කොහෙද බන් ? :angry: ෆෝන් උසාන්නෙත් නෑ හරියට දෙයක් කියන්නෙත් නෑ :baffled: මුගේ බුම් බුම් විතරයි :rofl:

    mu mata call kala. eth mama davasak pannipitiyen enakota baluwa. mama dakke naha ban ehema shop ekak ekayi mama mugen ahuwe. :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mu mata call kala. eth mama davasak pannipitiyen enakota baluwa. mama dakke naha ban ehema shop ekak ekayi mama mugen ahuwe. :D

    :lol::lol: තාම ඌ රෙන්ට් ගෙවනවා නිකන් ;) වැඩේ සාධාරණව කරලා දියන්..මුගේ ගොතෙත් හොඳ කරලා දියන් දිව වෑල්ඩින් කරලා :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :lol::lol: තාම ඌ රෙන්ට් ගෙවනවා නිකන් ;) වැඩේ සාධාරණව කරලා දියන්..මුගේ ගොතෙත් හොඳ කරලා දියන් දිව වෑල්ඩින් කරලා :lol:

    එල සදාරනව මරාගෙන කමු:lol::lol:
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    දැන් බලන්නේ ඉරු එකේ ටමාශා
    කොල්ලනේ බොලාලගෙ කතා වලට මෑ මර්ගයා හූ හා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ow ban dhiga adi 35 palala adi 35,,,aye monawada ithin lokuwatama gaththa warga adi 1225
    oney nam padinchi wennath puluwan ban

    ලොකු වෙනස් කමක් කරන්න හෙන සල්ලියක් යනවනේ එකයි ඖල නැත්තම් තැන නම් හොදයි. බිස්නස් හදාගන්න පුළුවන්. :yes:
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ලොකු වෙනස් කමක් කරන්න හෙන සල්ලියක් යනවනේ එකයි ඖල නැත්තම් තැන නම් හොදයි. බිස්නස් හදාගන්න පුළුවන්. :yes:

    මම අදහස් 3 ක් හිතේ තියන් ගත්තේ..දැන් එච්චර දේවල් බෑ..ලොන්ඩ්‍රයි එකයි ෆෝන් ශොප් එකයි විතරක් කරනව.....
     
    • Like
    Reactions: nadeeraLK

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම අදහස් 3 ක් හිතේ තියන් ගත්තේ..දැන් එච්චර දේවල් බෑ..ලොන්ඩ්‍රයි එකයි ෆෝන් ශොප් එකයි විතරක් කරනව.....

    londry ekak karanna hadanava da ?? anna patta machn
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    සමහර අයගෙ තත්වය සමහර අයටම තේරෙනව ඇතිනේ......
    ඒ සමහර අය මට හරියන්නේ නෑ...
    ආයෙත් කියනව මෙතනින් ..
    ඒ කියන්නේ එලකිරියෙන් උබලට මගෙන් සත පහක වැරැද්දක් උනේ නෑ......
    උදව්වක් කලා මිසක්..
    සමහර ඒවට මම සල්ලි ගත්ත..
    ඒ වැඩේ හරියට කලාට පස්සේ..
    අඩුම ගානෙ මේ වගේ උන් ගැන ඇඩ්මින් ල හරි හොයල තීරනයකට එන්න ඕනේ...
    කොහොමත් මම ඉන්නේ උබලට ගුන යහපත් කම් සහ හරි වැරඩි තේරුම් කරන්න නෙමෙයි නේ....
    ඒ නිසා මම මගේ වැඩක් බලාගන්නම්....
    මෙතුවක් කල් මා සමග හිතවත් ව උන් සියලු දෙනාට යහපතක් වෙන්න කියල පතනව.....
    මම අවසන් වතාවට සුභපැතුම් එක්කරන මල්බ්‍රියා

    2eq6vc7.jpg
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,385
    2,386
    113
    රෙප් කපනවට දුක්වෙලා මන්දමානසික උනොත් :( මේකෙ වෙසෙන්න බෑ බෙරී ඇලන්. :P:D

    උබට මේකෙ හොද කරපු එවුන් උබ ගැන හොද කියපු උන් ගැන හිතපන්. :yes::cool:

    මේකෙ ඉන්න හොද උන්ට උදව්වක් කරලා :yes::cool: ආතල් එකක් දීලා :shocked: :rofl::baffled: පන් එකේ ඉදපන් බුබුම් බුබුම් ගාලා. :P:love::cool:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    සමහර අයගෙ තත්වය සමහර අයටම තේරෙනව ඇතිනේ......
    ඒ සමහර අය මට හරියන්නේ නෑ...
    ආයෙත් කියනව මෙතනින් ..
    ඒ කියන්නේ එලකිරියෙන් උබලට මගෙන් සත පහක වැරැද්දක් උනේ නෑ......
    උදව්වක් කලා මිසක්..
    සමහර ඒවට මම සල්ලි ගත්ත..
    ඒ වැඩේ හරියට කලාට පස්සේ..
    අඩුම ගානෙ මේ වගේ උන් ගැන ඇඩ්මින් ල හරි හොයල තීරනයකට එන්න ඕනේ...
    කොහොමත් මම ඉන්නේ උබලට ගුන යහපත් කම් සහ හරි වැරඩි තේරුම් කරන්න නෙමෙයි නේ....
    ඒ නිසා මම මගේ වැඩක් බලාගන්නම්....
    මෙතුවක් කල් මා සමග හිතවත් ව උන් සියලු දෙනාට යහපතක් වෙන්න කියල පතනව.....
    මම අවසන් වතාවට සුභපැතුම් එක්කරන මල්බ්‍රියා

    2eq6vc7.jpg

    pissuda ban owa ganan gannawada.umba dakala nathi unath hita honda kollek kiyla terena nisay umbe me thread ekata elakiriyata log unu hema welawakama bump 1k wath dala yanne.
    oya eka eka ekage weda ganan ganne nethiwa umbe wede goda da ganin.
    jaya wewa........