meeta aduwen lebena ekak ne ban
460 SQFT 12500 LKR..........
1 SQFT wetila thiyenne rupiyal 28 wage
එල එල එහෙනම්

meeta aduwen lebena ekak ne ban
460 SQFT 12500 LKR..........
1 SQFT wetila thiyenne rupiyal 28 wage

මේ යකා අපිව කොමිටල් කරනවද කොහෙද බන් ?ෆෝන් උසාන්නෙත් නෑ හරියට දෙයක් කියන්නෙත් නෑ
මුගේ බුම් බුම් විතරයි
![]()

mu mata call kala. eth mama davasak pannipitiyen enakota baluwa. mama dakke naha ban ehema shop ekak ekayi mama mugen ahuwe.![]()

තාම ඌ රෙන්ට් ගෙවනවා නිකන්
වැඩේ සාධාරණව කරලා දියන්..මුගේ ගොතෙත් හොඳ කරලා දියන් දිව වෑල්ඩින් කරලා 
තාම ඌ රෙන්ට් ගෙවනවා නිකන්
වැඩේ සාධාරණව කරලා දියන්..මුගේ ගොතෙත් හොඳ කරලා දියන් දිව වෑල්ඩින් කරලා
![]()


https://www.instantstreetview.com/@6.845028,79.942022,160.17h,-4.55p,1z
DDJ cushion house...............
oka thama thena ban

එලස් මම හෙට ඔතනින් යනවා යන ගමන් එන්නම්![]()
ඕකද ගත්ත කඩේ ?![]()
ow ban dhiga adi 35 palala adi 35,,,aye monawada ithin lokuwatama gaththa warga adi 1225
oney nam padinchi wennath puluwan ban
spare parts tikath ekkama ganin 
ow ban dhiga adi 35 palala adi 35,,,aye monawada ithin lokuwatama gaththa warga adi 1225
oney nam padinchi wennath puluwan ban

ලොකු වෙනස් කමක් කරන්න හෙන සල්ලියක් යනවනේ එකයි ඖල නැත්තම් තැන නම් හොදයි. බිස්නස් හදාගන්න පුළුවන්.![]()
https://www.instantstreetview.com/@6.845028,79.942022,160.17h,-4.55p,1z
DDJ cushion house...............
oka thama thena ban
මම අදහස් 3 ක් හිතේ තියන් ගත්තේ..දැන් එච්චර දේවල් බෑ..ලොන්ඩ්රයි එකයි ෆෝන් ශොප් එකයි විතරක් කරනව.....
Parking poddakuth thibbanam apita othana park karala wena weda walata gihin enna thibba

මේකෙ වෙසෙන්න බෑ බෙරී ඇලන්. 




ආතල් එකක් දීලා

පන් එකේ ඉදපන් බුබුම් බුබුම් ගාලා. 


සමහර අයගෙ තත්වය සමහර අයටම තේරෙනව ඇතිනේ......
ඒ සමහර අය මට හරියන්නේ නෑ...
ආයෙත් කියනව මෙතනින් ..
ඒ කියන්නේ එලකිරියෙන් උබලට මගෙන් සත පහක වැරැද්දක් උනේ නෑ......
උදව්වක් කලා මිසක්..
සමහර ඒවට මම සල්ලි ගත්ත..
ඒ වැඩේ හරියට කලාට පස්සේ..
අඩුම ගානෙ මේ වගේ උන් ගැන ඇඩ්මින් ල හරි හොයල තීරනයකට එන්න ඕනේ...
කොහොමත් මම ඉන්නේ උබලට ගුන යහපත් කම් සහ හරි වැරඩි තේරුම් කරන්න නෙමෙයි නේ....
ඒ නිසා මම මගේ වැඩක් බලාගන්නම්....
මෙතුවක් කල් මා සමග හිතවත් ව උන් සියලු දෙනාට යහපතක් වෙන්න කියල පතනව.....
මම අවසන් වතාවට සුභපැතුම් එක්කරන මල්බ්රියා
![]()