අහින්සක අන්ගුලිමාල දරුවා..
ඔය මිස්ප්ලේස් එක ලන්කාවෙද..?
මා ප්‍රිය ප්‍රියන්කර දරුව.
දරුනුවට නොගන්න
ලන්කාවේ නම් අනුන්ගේ රුපියලක් වත් සන්තක කර ගැනුම අපාසුය.එහිත් යම් ලකුනක් ඔවුන් යොදා ඇතිබව සත්තයි..
ඉතින් කෙරුමට ඇත්තේ ඔය මගුල කෑලි වලට කාහට හෝ කරගැස්සවීමයි
මට හැම වෙලාවෙම බනින කොරල් බුහුබාවෙක් ඉන්නව පීඑම් දාල...
සුවර් ෆෝන් සබ්ජැක්ටුවෙක්
ඌ ගනීවි
කොහොමත්...
දාපන් ගානක් කියල මෙතනම .අනිවා වූ ගනී,
(මචන් ඕක කරන්න එපා.අනිව කේස් එකක් දාල ඇති)
naa machan Akawa mage Andurana kenek gaawa thiyenne.. Eyala Tranpotation Company ekak karanne... (Lankawe newei) ithin Eyaalage Samahara Clients Daala giyapuwa Eyaalaa Dawas Gaanak balan indalaa Eta passe Destroy karanne Company Policy ekak nisaa..
Nikarune Chappa karala Kuru karala daana Ekay Ape Buwa Awain Deka Thunak Lankawata Genalla... Dan baya Awa Unlock karalaa Aithikaaraya Track karoth Case Weida Kiyalai... Man Android Wage Awa nam Use karanwa But Apple Thamai Case Eka...
