මල්ලි ගැන..

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
තව පාරක් ඕලෙවල් කරවපං :dull: :dull:
අඩුම ගානෙ S පේලියක්වත් දම්මවපං හොඳ ගුරුවරයෙක් ලඟට යවල :dull: :dull:
 
  • Like
Reactions: harshana123

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    කැත්තෙ උදැල්ලෙ වැඩ වලට නම් මිනිහා හොදටම දක්ෂයි. ඒවට තමා ආසා. ඕව කරලා ඉතින් හොඳ අනාගතයක් හදාගන්න බැහැනෙ..
    Thanks for the help macho.. rep +
    ehema kathakaranna epa. owata issarahata sahenna thenak enawa :)
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    Sale jobakata daana... Poddak katta ka na... Eken Honda pannarayk labei... Wadi kalekata meme ...masa 2 k 3k wunath kamak na.... Thawa amathara deyak igeana gannath daanna ... Oya Lankawe neme neda inne
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දැන් පරක්කු වැඩි මචන්. :(
    නාම යොජනා භාර දිලත් ඉවරයි. :no:
    උඹ මේක කලින් දැම්මා නං අපෙක්ශකත්වයට ඉල්ලන්න තිබ්බා! :yes:
    එහෙම දැම්මා නං මල්ලිගෙ ඉතාම ඉහල සුදුසුකම් අනුව ලබන 18 කෙලින්ම පාර්ලිමෙන්තුවේ! :yes:
    උඹත් දැන් තමා කියන්නෙ! :dull:
     
    • Like
    Reactions: markhaloce

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    There may be something he really like to do.May be in computing,cooking etc. Ask that first and find a similar course.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පුලුවන් නම් තව පාරක් O/L කරවන්න.
    නැත්නම් කැත්තෙ උදැල්ලෙ වැඩට දක්ශ නිසා උද්‍යාන අලංකරනය වගේ පැත්තකට යොමුකරන්න.මේවට ටෙක්නිකල් වල කෝස් තියෙනවා.එහෙම නැත්නම් වතු වගාව,විසිතුරු මල් පැල වගා කිරීම වගේ දෙයකට යොමු කරන්න.වතු වගාවනම් ඉතින් තේ,පොල්,වගේ දේවල් හොඳයි.පලා වර්ග වවන්න පුලුවන්නම් ඒත් හොඳයි.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔය කොම්පියුටර් කෝස් ලබ්බවල් වැඩක් නෑ ඕවට දැන් ඕනෙවටත් වඩා මිනිස්සු ඉන්නවා ජොබ් නෑ. මෝටර් මැකැනික්, ටින්කරිං, වඩු වැඩ, මේසන් වැඩ වගේ ෆීල්ඩ් එකක් බලන්න. මේසන් වැඩ වගේ ඒවා අවදානම් නම් ඒවා හැර අනික්වා බලන්න. කාර්මික පැත්තෙන් ඉගෙන ගත්තාම පිට රටවල වුනත් ජොබ් තියෙනවා අම්බානෙක