මල්වානෙ ඉඩමක්

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    මල්වානෙ අක්කර 7 ක ඉඩමක් තියෙනවා
    මුළු වටිනාකම කොටි 15 යි.
    ගන්න කෙනෙක් හො ගන්න පුළුවන් කෙනෙක් දන්න කෙනෙක් හො ඉන්නවානම් පී එම් එකක් දාන්න
    මේක මගෙ වෙන්ඩ මාමණ්ඩියාගෙ ඉඩම .
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Perch ekak 134,000.00??? ඔච්චර ලොකු ලෑන්ඩ් එකකට මල්වානෙ හොඳටම වැඩී. උඹ රැවටිලා. උඹේ දෑවැද්ද 33million වගේ වෙන්නෙ. කෝටි 3.3.
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    ඔක්කොම හොදයි බන් ඔය පැත්තෙ ඉඩම් එච්චර ශුවර් කරන්න බෑ. හිටිගමන් අයිතිකාරයෙක් හොයා ගන්ඩ බැරුව යනවා. රිස්ක් එකක් ගන්න බෑනෙ බන් කෝකටත්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මල්වානෙ අක්කර 7 ක ඉඩමක් තියෙනවා
    මුළු වටිනාකම කොටි 15 යි.
    ගන්න කෙනෙක් හො ගන්න පුළුවන් කෙනෙක් දන්න කෙනෙක් හො ඉන්නවානම් පී එම් එකක් දාන්න
    මේක මගෙ වෙන්ඩ මාමණ්ඩියාගෙ ඉඩම .


    ubage wennda mamandi basil rajapaksha neweida???
     
    • Like
    Reactions: D_Mad