මල් මිටක් තියන්න දාර කොපියක් නෙ

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086
    113
    අඩේ.. මේ කතාව පොඩි කාලේ art tv එකේ ගියා Jack and the Beanstalk The Real Story. Ondine පට්ට crush එකක් ඒ කාලේ 😍😍

    96591-1.jpg
    Art tv එකේනේ රෑ හතට විතර weekend එකේ
     
    • Like
    Reactions: SLKolla2020

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,219
    113
    ඕක (මල් මිටක් එකේ ඉන්ට්‍රෝ එක) folk music part එකක්... පාරම්පරික සංගීත කාණ්ඩයක්... හරියට අපේ වන්නම් හරි ජන කවි වගේ... අයිති කෙනෙක් නෑ... ඕන කෙනෙක්ට ඒක පාවිච්චි කරලා නිර්මාණ කරන්න පුළුවන්... නීතියෙන් බාධාවක් නෑ...
    මේවා ගොඩක් උන්ට තේරෙන්නෙ නෑ බං.
     
    • Like
    Reactions: thomian

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    Art tv එකේනේ රෑ හතට විතර weekend එකේ
    ඔව් මචන්, හතට අටට වගේ තමයි යන්න ඇත්තේ. කොහොමහරි රෑ වෙලා ගියේ, අම්මලා news බලන නිසා ad යන වෙලාවට තමයි පොඩ්ඩක් බැලුවේ.

    දැන් මතක් උනේ ඕකේ repeat එක ගියා එන සතියේ සෙනසුරාදා හරි ඉරිදා හරි, ඒකෙන් තමයි full එක බැලුවේ
    ------ Post added on Apr 7, 2024 at 5:06 PM
     
    • Like
    Reactions: kinkon

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    ඔය මියුසික් එක europe රටක country side එකේ ඇලක් දොලක් ලග වාඩී වෙලා නිදහසේ අහන්න ඕන නියම ෆීල් එක එන්න.
    Town ekak wunath bridal?
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    පිලිගන්නවනම් පිලි ගනිල්ලා ඔය හතුවගේ එකපාරම ප්‍රසිද්ද වෙන ඒව සේරම උස්සපු ඒව. මට එකපාරක් ඉරාජයගේ මියුසික් එකක් අහූ උනා හැබැයි වෙන බාසාවක් නිසා ඒක ගූගල් කරල හොයන්න විදියක් තිබ්බෙ නෑ
     
    • Like
    Reactions: emoji diaries

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කසුන්ගේ ඉස්සර ප්‍රසිද්ද සින්දු කීපයක්ම ඔය වගේ සාම්පල් ගත්තු ඒවා.
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    උගේ වෙන මොනාද තියන්නේ කොපි?

    Uge thawa monada copy ewa?

    එකපාරටම එනවා ඔලුවට,
    ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ. ඒක ඉන්දියන් එකක්. තව කිහිපයක්ම තියනවා දැන් මතක නැ මෙයාගේ සින්දු අහන්නැති නිසා. හොයලා කියන්නම් ඕනමනම්.
     
    • Like
    Reactions: Podi puthas

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    එකපාරටම එනවා ඔලුවට,
    ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ. ඒක ඉන්දියන් එකක්. තව කිහිපයක්ම තියනවා දැන් මතක නැ මෙයාගේ සින්දු අහන්නැති නිසා. හොයලා කියන්නම් ඕනමනම්.
    ඔව් ඔව් කීපයක්ම තියනව. මේකේ ත්‍රෙඩ් එකකුත් තිබ්බ ඒ ඔක්කොම දාල
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    එකපාරටම එනවා ඔලුවට,
    ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ. ඒක ඉන්දියන් එකක්. තව කිහිපයක්ම තියනවා දැන් මතක නැ මෙයාගේ සින්දු අහන්නැති නිසා. හොයලා කියන්නම් ඕනමනම්.



    Music - Raj Thilaiyampalam

    එකම music comporsor ගේ සිංදුවේ දෙමළ සහ සිංහල virsion දෙක...

    තව මොනාද තියෙන්නේ???
     
    Last edited:
    • Love
    Reactions: waca

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,285
    3,872
    113
    ලංකාව කියන්නෙ හෙන පොඩි දූපතක් බන්
    ලෝක සිතියමෙ බැලුවත් නිර්මාණශීලිත්වය පැත්තෙන් බැලුවත් පොඩිම පොඩි කැල්ලක් ලොකෙ සයිස් එක එක්ක බැලුවහම
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    ලංකාවේ කුකුල්ලු කියන්නේ කොපි ලෝක.... වන්නම් පවා කොපි බන් උතුරු ඉන්දියානු වර්නම් කියන සම්ප්‍රදායෙන් තව මොන කතාද