Art tv එකේනේ රෑ හතට විතර weekend එකේඅඩේ.. මේ කතාව පොඩි කාලේ art tv එකේ ගියා Jack and the Beanstalk The Real Story. Ondine පට්ට crush එකක් ඒ කාලේ
![]()
Art tv එකේනේ රෑ හතට විතර weekend එකේඅඩේ.. මේ කතාව පොඩි කාලේ art tv එකේ ගියා Jack and the Beanstalk The Real Story. Ondine පට්ට crush එකක් ඒ කාලේ
![]()
මේවා ගොඩක් උන්ට තේරෙන්නෙ නෑ බං.ඕක (මල් මිටක් එකේ ඉන්ට්‍රෝ එක) folk music part එකක්... පාරම්පරික සංගීත කාණ්ඩයක්... හරියට අපේ වන්නම් හරි ජන කවි වගේ... අයිති කෙනෙක් නෑ... ඕන කෙනෙක්ට ඒක පාවිච්චි කරලා නිර්මාණ කරන්න පුළුවන්... නීතියෙන් බාධාවක් නෑ...
ඔව් මචන්, හතට අටට වගේ තමයි යන්න ඇත්තේ. කොහොමහරි රෑ වෙලා ගියේ, අම්මලා news බලන නිසා ad යන වෙලාවට තමයි පොඩ්ඩක් බැලුවේ.Art tv එකේනේ රෑ හතට විතර weekend එකේ
Trueඔය මියුසික් එක europe රටක country side එකේ ඇලක් දොලක් ලග වාඩී වෙලා නිදහසේ අහන්න ඕන නියම ෆීල් එක එන්න.

https://www.facebook.com/share/v/dY2waQ71E8QPcFdE/?mibextid=oFDknk
කසුන් කල්හාර ලත් මේ වගේ නම් ඉතින් අනිත් එවුන් ගැන කතා කරලා වැඩක් නැහැ.
උගේ වෙන මොනාද තියන්නේ කොපි?කසුන් කියන්නෙම කොපි ගොඩක් බං.
Town ekak wunath bridal?ඔය මියුසික් එක europe රටක country side එකේ ඇලක් දොලක් ලග වාඩී වෙලා නිදහසේ අහන්න ඕන නියම ෆීල් එක එන්න.
Uge thawa monada copy ewa?කසුන් කියන්නෙම කොපි ගොඩක් බං.
උගේ වෙන මොනාද තියන්නේ කොපි?
Uge thawa monada copy ewa?
ඔව් ඔව් කීපයක්ම තියනව. මේකේ ත්‍රෙඩ් එකකුත් තිබ්බ ඒ ඔක්කොම දාලඑකපාරටම එනවා ඔලුවට,
ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ. ඒක ඉන්දියන් එකක්. තව කිහිපයක්ම තියනවා දැන් මතක නැ මෙයාගේ සින්දු අහන්නැති නිසා. හොයලා කියන්නම් ඕනමනම්.
එකපාරටම එනවා ඔලුවට,
ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ. ඒක ඉන්දියන් එකක්. තව කිහිපයක්ම තියනවා දැන් මතක නැ මෙයාගේ සින්දු අහන්නැති නිසා. හොයලා කියන්නම් ඕනමනම්.
mekath purududa balapan