මලාවි පිස්සෝ එන්ඩෝ

Mar 22, 2013
434
68
0
ඇඩ්රස් නෑ
මලාවි පිස්සෝ එන්ඩෝ

අනේ මචං අපේ ගෙදර මාළු ටැංකියට වැරදිලා මලාවි මාළු ගෙනල්ලා උන් කොටා ගන්න නිසා උන්ව වෙනම ටැංකියක තනියම හදනවා දැන් ඒ මාළුන් එක්ක හදන්න පූළුවන් වෙන මාළු වර්ග මොනවද ? උන් මාළු කෑම වලට වැඩිය කැමති නෑ උන්ට කන්නදෙන්න හොද කෑම මොනවද තවත් පාට පාට මලාවි මාළු ගන්න කොලබ අවට තැන් මොනවද? දන්න අය උත්තර දෙන්නකෝ
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    Podi kale nam haduwa. Dan nam malunge namak wath mathaka na. Pinthurayak dapanko mona wage ekekda kiyala balanna.
     

    Roach25

    Member
    May 11, 2018
    18
    4
    0
    මචන් උන්ට ඉන්න ගල් කෑලි, උලු කැට කෑලි වලින් පොඩි ගුහා වගේ ගෙවල් හදන්න එකාට එක ගානෙ! එතකොට කොටාගන්නේ නෑ! ඔක්සිජන් දෙන්න!
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    මචන් උන්ට ඉන්න ගල් කෑලි, උලු කැට කෑලි වලින් පොඩි ගුහා වගේ ගෙවල් හදන්න එකාට එක ගානෙ! එතකොට කොටාගන්නේ නෑ! ඔක්සිජන් දෙන්න!

    sirawata :shocked::shocked:
     

    Roach25

    Member
    May 11, 2018
    18
    4
    0
    sirawata :shocked::shocked:[/QUOTE

    ඔව් මචන් කාලෙකට කලින් මගෙ ගාවත් හිටියා සෙට් එකක්! උන්ට ගෙවල් ඕන එතකොට සාමෙන් ඉන්නවා නැත්තන් උන් උන්ම වලි!
     
    Last edited: