බලමු ට්රයි කරලා කොල්ලෝ..


ඇන්ටි කිව්ව කියල කෙලින්ම ගහන්නෙ නැතුව මෙමරිය ඇතුලෙ තියෙනවද කියල පෝන් එකෙන්ම බැලුවනම් ඔහොම වෙන්නෙ නෑ![]()

මන් කියන්නෑ මුකුත්....


Me raa jaame ai aunty oka aran awe![]()

ඔයා මුකුත් කියන්න ඔයා කෙල්ලද ඉසුරුද..නාමල් උඩුගමද![]()

මන් මුකුත් කියන්නෑ කිව්වනේ..



මම යනවා යන්න



රේප් කපන්න ඔට්ටු නැ හරිද...මම යනවා යන්න
![]()
ඒ ඇන්ටි එහෙම තමා වෙලාවක් නෑ
ඔප දූප අහගන්න ගෙවල් වලට යනවා
ගෙවල් පැත්තෙ ඇන්ටි කෙනෙක් උස්සන් ආවා ෆෝන් එක ඩේටා ට්රාන්සර් කරගන්න වෙන එකකට යකෝ මන් ෆෝන් එක කනෙකට් කරලා ඩේට ටික ගන්න බලද්දි මෙමරි කාඩ් එක පෙන්නන් නෑ ඇන්ටි කියනවා ෆෝන්එකේ පෙන්නුවලු එනකොටත් ෆොටෝ බල බලලු අවේ දැන් කාල වරෙන්කෝ memory එක corrupt වෙලා fix කරන්න ෆොමැට් එකක් ඉල්ලනවා....
ටඋකන මෙමරි කාඩ් යකෝ දැන් මගෙ පිටින් මේක යන්නේ මොකෝ බං කරන්නෙ මේකට
උදව් කරන්න ගිහින් ටඋකව ගන්නව කියන්නේ මේවට


