මල කෙලියයි ඔයි

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    චිප් එක කොම්පියුටරේට ගහලා රයිට් ක්ලික් කරලා, ප්‍රොපටීස් වල, ටූල්ස් වල, චෙක්-නව් එක ක්ලික් කරලා, කොටු දෙකටම හරි ලකුණු දාලා, ස්කෑන් ක්ලික් කරන්ඩ. සමහර විට ඊට පස්සෙ වැඩ කරන්ඩ ඉඩ තියෙනවා.
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83

    ඒ ඇන්ටි එහෙම තමා වෙලාවක් නෑ
    ඔප දූප අහගන්න ගෙවල් වලට යනවා :lol:


    උබ කියපන් ඇන්ටී ඔයා ඕපදූප අහගන්න වටේ යනවා වගේ memory chip එකත් වටේ ගිහිල්ලා දැන් ඒකයි වැඩ කරන්නේ නැත්තේ කියලා..
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    ගෙවල් පැත්තෙ ඇන්ටි කෙනෙක් උස්සන් ආවා ෆෝන් එක ඩේටා ට්‍රාන්සර් කරගන්න වෙන එකකට යකෝ මන් ෆෝන් එක කනෙකට් කරලා ඩේට ටික ගන්න බලද්දි මෙමරි කාඩ් එක පෙන්නන් නෑ ඇන්ටි කියනවා ෆෝන්එකේ පෙන්නුවලු එනකොටත් ෆොටෝ බල බලලු අවේ දැන් කාල වරෙන්කෝ memory එක corrupt වෙලා fix කරන්න ෆොමැට් එකක් ඉල්ලනවා....
    ටඋකන මෙමරි කාඩ් යකෝ දැන් මගෙ පිටින් මේක යන්නේ මොකෝ බං කරන්නෙ මේකට
    උදව් කරන්න ගිහින් ටඋකව ගන්නව කියන්නේ මේවට :(

    matath ohoma wela tiyenawa bn udaw karanna gihn duka thama unta owa kohma therum karala dennda?:(:(:(