වොරන්ටි නැත්ද ???

තියෙනවා මචන් ඒත් සම්පූර්නයෙන්ම කෙලවී ගොස් නැති නිසා අවුලක් වෙයිද,,,![]()
this is the optimal solutionකරන්ට් කේස් එක කියන්නේ නැතුව අරන් පලයන්.....කියහම් මෙකේ සවුන්ඩ් ඖල් වගෙ කියල මුකුත් දන්නේ නෑ වගේ............. කරන්ට් කතාව කිවුවොත් කොහොමත් වොරන්ටි නොදී උන් මග අරී

කරන්ට් කේස් එක කියන්නේ නැතුව අරන් පලයන්.....කියහම් මෙකේ සවුන්ඩ් ඖල් වගෙ කියල මුකුත් දන්නේ නෑ වගේ............. කරන්ට් කතාව කිවුවොත් කොහොමත් වොරන්ටි නොදී උන් මග අරී
ඒත් උන් මහ ශූවර් නැ බන්,,ඒත් අරගෙන යනව. 
වොරන්ටි තියෙනවනම් මාරු කරපන් ... මොනිටර් එකේ සීන් එක දැන් හරිද බන් ?කරන්ට් කේස් එක කියන්නේ නැතුව අරන් පලයන්.....කියහම් මෙකේ සවුන්ඩ් ඖල් වගෙ කියල මුකුත් දන්නේ නෑ වගේ............. කරන්ට් කතාව කිවුවොත් කොහොමත් වොරන්ටි නොදී උන් මග අරී

බක් බක් ගනවානම් ගෙම්බෙක් රින්ගලද දන්නේ නෑ උඹ බිත්තරයක් සමග බත් කන වෙලාවේ ?![]()
වොරන්ටි තියෙනවනම් මාරු කරපන් ... මොනිටර් එකේ සීන් එක දැන් හරිද බන් ?
තව මොනවා වෙයිද දන්නේ නැ මරෙන්නේ නැතුව හිටියොත් අප්ඩේට් කරන්නම්
මගෙ වුපර් එකට ඉස්සර හිලෙන් මීයො ගිහින් ඇතුල ඔක්කොම කපල අපරාදේ බන් පීකර් එකත් කපල
![]()

අඩෝ එහෙනම් ලඟදිම දානයක්....ඔය කිව්වේ ,,,,මොනිටරේ ඊල ගට වෙන්න ඇති,, ඔන්න අහපන් මගේ ලාස්ට් වීක් එකේ ලක් එක.. මුලින්ම ලවි එක ඉවරයි,, ඊට පස්සේ ඩීවිඩ් රයිටර් එක වැඩ කරන්නේ නැතුව ගියා,, රැම් එක ගියා,, මදර්බොර්ඩ් එකේ අවුලක් ගියා,PHONE එක නානකොට වතුරට වැටුනා.. තාත්තා කාර්ඩ් එක රාජසන්තක කරා.බයික් එක හැප්පිලා අනූ නමයෙන් මැරෙන්නේ නැතුව බේරුනේතව මොනවා වෙයිද දන්නේ නැ මරෙන්නේ නැතුව හිටියොත් අප්ඩේට් කරන්නම්
![]()

පීකර් එක විතරලු කපලා තියෙන්නේ....මීයා වෙන මොකුත් කැපුවේ නැද්ද ?![]()
එක පාරටම කරන්ට් එක වැඩි වෙලා අඩු වෙලා හෙන සීන් එකක් උනා. ඊට පස්සේ මගේ දුප්පත් 2.1 සබ් එකෙ සවුන්ඩ් හරි නැහනේ
,, නිකන් බේස් එන්නේ නැ වගේ,, සද්දේ වැඩි කරාම බක් බක් ගානවා
අරගෙන මාස දෙකක් වත් නැ මොනවා හරි කරගන්න බැරි වෙයිද..
මේක හදාගන්න පුලුවන් වෙයිද
![]()






මගෙ වුපර් එකට ඉස්සර හිලෙන් මීයො ගිහින් ඇතුල ඔක්කොම කපල අපරාදේ බන් පීකර් එකත් කපල
![]()