මල මගුලයි proposal එකක්

King GBN

Well-known member
  • Jan 29, 2012
    3,415
    644
    113
    pallekele
    කුරුණෑගල, නුවර අඩුවට ගන්න තැනක් දන්නවද මචං? :confused:

    කුරුණෑගල නෙත් mobile බලන්න . ගන්න එකේ පොඩ්ඩක් වියදම් කරලා හොද 1ක් ගන්න නැත්තම් cam එකේ අඩු කොලිටියට උබව දැකල කෙල්ල බයවෙයි :P:P:P:rofl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,835
    32,562
    113
    ඕව මුකුත් නැති, අඩුම ගානේ TV වත් බලන්නැති එකක් හොයාගනින්..... දැන් ඉන්න කෙල්ලොන්ට ජිවිතයක් නෑ ...පොතක් පත්තරක් බලන එකක් හොයාගනින්......​

    උඹ හරි ඒක කළු-නික හොයනව වගේ වැඩක් බං. අනික අපි හිතනවා එහෙම කෙල්ලො හොඳයි කියල ඒත් බං උන් වෙනස් වෙන්න ගත්තොත් social උන අනික් කෙල්ලො වගේ නෙමේ divorce වෙලයි නවතින්නෙ. මම දන්න එවුන් ගොඩකට ඕක උනානෙ බං. :confused:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    තූ බන් බෝව,

    මෙන්න මෙකෙන් බලලා උබට ගැලපෙන එකක් ගනින්..
    (ආ තව එකක් ගන්නවනම් ඇන්රොයිඩ් හරි ඇපල් හරි එකක් ගනින් වින්ඩෝස් මල මගුලනම් ගන්න එපා..උබට කෙල්ලට කලින් ෆෝන් එපාවෙයි..)

    ...එහනම් සුබ මන්ගලම්..

    http://www.ideabeam.com/
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,835
    32,562
    113
    කුරුණෑගල නෙත් mobile බලන්න . ගන්න එකේ පොඩ්ඩක් වියදම් කරලා හොද 1ක් ගන්න නැත්තම් cam එකේ අඩු කොලිටියට උබව දැකල කෙල්ල බයවෙයි :P:P:P:rofl:

    huawei p8 light එක කොහොමද බං?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,624
    22,324
    113
    Gotland
    ඕව මුකුත් නැති, අඩුම ගානේ TV වත් බලන්නැති එකක් හොයාගනින්..... දැන් ඉන්න කෙල්ලොන්ට ජිවිතයක් නෑ ...පොතක් පත්තරක් බලන එකක් හොයාගනින්......​

    එහෙම උන් කොහෙද බං ඉන්නේ ?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ai phone ekak ganna ochara akamati. uba 60 dashakayek ipaduna ekekda? ochara technology allergic ?
     
    LionKing445

    Member
    Jul 8, 2016
    773
    217
    0
    Srilanka
    ඕව මුකුත් නැති, අඩුම ගානේ TV වත් බලන්නැති එකක් හොයාගනින්..... දැන් ඉන්න කෙල්ලොන්ට ජිවිතයක් නෑ ...පොතක් පත්තරක් බලන එකක් හොයාගනින්......​

    Agreed Machan 100% :yes::yes::yes::yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,763
    14,266
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අඩේ කොල්ලනේ මට proposal එකක් ඇවිත්. දැන් මට smart phone එකකුත් ගන්න වෙලා. මෙච්චර කාලයක් ගත්තෙ නැහැ මට අවශ්‍යතාවයක් නැති හින්ද. කෙල්ල අහනවලු ඒ අයිය viber ඉන්නවද කියල. මොනවද බං ලාබෙට තියන back, front cam හොඳ phones. මේව නැතුව ඇයි බන් love කරන්න බැරි දැන් අපේ උන්ට? :confused:

    Viber ඉන්න කොල්ලෙක්වද ඒ කෙල්ල හොයන්නෙ :sorry::sorry: .උබට සුබ ගමන් පුතේ .
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    avatar387534_8.gif