මවං උදව් කරපංකෝ...

මවං උදව් කරපංකෝ...

මවං මෙහෙමයි.. මං පො***යෙක් කියල හිතන්න එපා මවං..

අපේ affair එකට දැනට අවුරුදු එකහමාරක් විතර වෙනව බං.. ඒ ටිකේම මචං වලි ගියාම ඒකි තරහ වෙනව.. මං තමයි ඒක ගනන් ගන්නෙවත් නැතුව හොඳින් කතා කරලා ආපහු shape කර ගන්නෙ..

ඊයෙ බං මොකක් හරි දෙයක් වෙලා.. කතා කරාට කතා කරන්නෙ නෑ.. ප්‍රශ්නෙ මොකක්ද ඇහුවම “ කිසි ප්‍රශ්නයක් නෑ.. මට පාඩුවෙ ඉන්න දෙන්න “ කියනව..

මං මොකක් කරන්න ඕන බං?? වෙනද වගේම හොඳින් කතා කරන්නද බං? (කතා කරාට එයාගෙන් reply නෑ බං.. මට විතරක් msg දදා ඉන්න වෙන්නෙ..) නැත්තං එයා කතා කරනකං මමත් මුකුත් නොකර බලං ඉන්නද??
 
Johndoggett

Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    මේ වගේම ප්‍රශ්නයක් මීට කලිනුත් අහල මම ඒකට උපදෙසක් දුන්න. මට මතක හැටියට උබම තමයි ඒ ප්‍රශ්නේ ඇහුවේ. පොඩ්ඩක් බලපන් මම ඒකට දීල තියන උත්තරේ.
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    උබ පො**යෙක් නෙමෙයි කියල හිතන්න දුන්න ට්‍රයි එක දන්නේ මන් විතරයි ...... අනේ හු.... පිරිමියෙක් වගේ කෙලින් අහපිය මොකද හු... තොදොල් වෙන්නේ කියපිය මගෙන් මොකක්ද තොට උන වැරැද්ද කියලා ..............
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    උබ පො**යෙක් නෙමෙයි කියල හිතන්න දුන්න ට්‍රයි එක දන්නේ මන් විතරයි ...... අනේ හු.... පිරිමියෙක් වගේ කෙලින් අහපිය මොකද හු... තොදොල් වෙන්නේ කියපිය මගෙන් මොකක්ද තොට උන වැරැද්ද කියලා ..............

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    උබ පො**යෙක් නෙමෙයි කියල හිතන්න දුන්න ට්‍රයි එක දන්නේ මන් විතරයි ...... අනේ හු.... පිරිමියෙක් වගේ කෙලින් අහපිය මොකද හු... තොදොල් වෙන්නේ කියපිය මගෙන් මොකක්ද තොට උන වැරැද්ද කියලා ..............

    :lol::lol::lol::lol::lol::lol::lol::yes::yes::yes::yes::yes::yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ගැණු කිසි ප්‍රශ්නයක් නැ කියන්නේ ප්‍රශ්නයක් තියෙනවා කියන එක..:rofl:
    උබත් වැඩ්ය ගනන් ගන්නේ නැතුව ඉදපන්..:dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    උබ පො**යෙක් නෙමෙයි කියල හිතන්න දුන්න ට්‍රයි එක දන්නේ මන් විතරයි ...... අනේ හු.... පිරිමියෙක් වගේ කෙලින් අහපිය මොකද හු... තොදොල් වෙන්නේ කියපිය මගෙන් මොකක්ද තොට උන වැරැද්ද කියලා ..............

    :rofl::rofl::rofl: uba nan pissu yakek oii :lol::lol:
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ane manda ban kello ohomama thamai... mokak hari unoth api danneth ne.. thaniyama hitala taraha wenawa... ube waradda mokadda kiyala ahapan... ube waraddak nethnam silent hitapan kataakaranakan...
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    නැත්තං එයා කතා කරනකං මමත් මුකුත් නොකර බලං ඉන්නද??

    :yes::yes::yes::ye:ys:es: වෙන කරන්න දෙයක් නෑ
     
    thanujaka

    Well-known member
  • මෙහෙම කිව්වට තරහ වෙන්න එපා මචං...
    කොල්ලෙක් උනාම ඔයිට වඩා කොන්ද පන ඇතුව ජීවත් වෙන්න පුරුදු වෙයං...
    එක ලව් සීන් වලට විතරක් නෙමෙයි සමාජේ එදිනෙදා අනිත් හැමදෙටමත් උබට උපකාරයක් වෙයි..
    පිරිමියෙක් ප්‍රශ්න විසදන්න ඕනේ පිරිමියෙක් වගේ මිසක් ගෑණියෙක් වත් පොන්නයෙක් වත් වගේ නෙමෙයි..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබ පො**යෙක් නෙමෙයි කියල හිතන්න දුන්න ට්‍රයි එක දන්නේ මන් විතරයි ...... අනේ හු.... පිරිමියෙක් වගේ කෙලින් අහපිය මොකද හු... තොදොල් වෙන්නේ කියපිය මගෙන් මොකක්ද තොට උන වැරැද්ද කියලා ..............
    :yes::yes::yes::yes:
    අනිවා බං..
     
    මෙහෙම කිව්වට තරහ වෙන්න එපා මචං...
    කොල්ලෙක් උනාම ඔයිට වඩා කොන්ද පන ඇතුව ජීවත් වෙන්න පුරුදු වෙයං...
    එක ලව් සීන් වලට විතරක් නෙමෙයි සමාජේ එදිනෙදා අනිත් හැමදෙටමත් උබට උපකාරයක් වෙයි..
    පිරිමියෙක් ප්‍රශ්න විසදන්න ඕනේ පිරිමියෙක් වගේ මිසක් ගෑණියෙක් වත් පොන්නයෙක් වත් වගේ නෙමෙයි..
    උඹ කියන කතාව ඇත්ත මවං.. ඒත් බං එයාට බනින්න මොකක්ද මොකක්ද වගේනේ...
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    උබ පො**යෙක් නෙමෙයි කියල හිතන්න දුන්න ට්‍රයි එක දන්නේ මන් විතරයි ...... අනේ හු.... පිරිමියෙක් වගේ කෙලින් අහපිය මොකද හු... තොදොල් වෙන්නේ කියපිය මගෙන් මොකක්ද තොට උන වැරැද්ද කියලා ..............

    :lol::lol::lol::lol: