මවං උදව් කරපංකෝ...
මවං මෙහෙමයි.. මං පො***යෙක් කියල හිතන්න එපා මවං..
අපේ affair එකට දැනට අවුරුදු එකහමාරක් විතර වෙනව බං.. ඒ ටිකේම මචං වලි ගියාම ඒකි තරහ වෙනව.. මං තමයි ඒක ගනන් ගන්නෙවත් නැතුව හොඳින් කතා කරලා ආපහු shape කර ගන්නෙ..
ඊයෙ බං මොකක් හරි දෙයක් වෙලා.. කතා කරාට කතා කරන්නෙ නෑ.. ප්රශ්නෙ මොකක්ද ඇහුවම “ කිසි ප්රශ්නයක් නෑ.. මට පාඩුවෙ ඉන්න දෙන්න “ කියනව..
මං මොකක් කරන්න ඕන බං?? වෙනද වගේම හොඳින් කතා කරන්නද බං? (කතා කරාට එයාගෙන් reply නෑ බං.. මට විතරක් msg දදා ඉන්න වෙන්නෙ..) නැත්තං එයා කතා කරනකං මමත් මුකුත් නොකර බලං ඉන්නද??