මව්වරුන්ගේ~දුක(16+)

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Good Post Brother..

    Hugak duk widina ammalath innawa
    Thamage lamainta duk dena ammalath innawa machan
    meke depaththak thiyenawa

    ny way gud post
    thnx

    අපිට වද දුන්න පලියට ඒ දෙමව්පියන්ව ඇත් කරලා ජිවත් වෙන එක නෙවෙයි යාලුවා එකට
    එකම විකල්පය..
    ඒ වගෙ තේරුමක් නැතිව හැම දෙමව්පියන්ම වදයක් වෙන්නේ නෑ නේ..
    එහෙම වෙනවා නම්.. යම් හේතුවක් ඇති.
    ඒ හේතුවට පටහැනි වෙන්නේ නැතිව
    අපි ක්‍රියා කලා නම්.. කිසිම ප්‍රශ්නයක් ඇති වෙන එකක් නෑ.
     

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    වෙනදා වගේම බොහොම වටිනා ලිපියක් .
    කියවලා බලන්න ඕන හොදට
    බොහොම ස්තුතියි෴
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    honda thread ekak machan..amatharawa kiyanan deyak na..hema deyak genama umba kiyalane thiyenne :D

    rep+
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Good Post Brother..

    gud post bro.
    me kaaleta godak watina lipiyk.

    බොහොම වටිනවා යාලුවා....!!!!!!!!

    වෙනදා වගේම බොහොම වටිනා ලිපියක් .
    කියවලා බලන්න ඕන හොදට
    බොහොම ස්තුතියි෴

    ස්තුතියි ත්‍රේඩ් එකට
    අදහසක් දක්වලා ඉදිරියට ගත්තාට..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මං ලොකු පූසිට බයයි

    කොහොමත් පුසී අම්මාටයි, පුසී තාත්තාටයි බය වුනාට කමක් නෑ..
    ඒ අයගේ ජිවිතයත් එක්ක හැමදාම ජිවත් වෙන්න බලන්න..
    එහෙම වුනා නම්.. කවදාවත් ඔයාගේ පුසි දෙමව්පියන්ට දුකක් නම් ඇති වෙන එකක් නෑ.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සිරා මචං ඇත්තට හොඳ ලිපියක් :) ගෑනුන්ගේ පින්තුර දාන ත්‍රෙඩ් වලින් පිරෙන ඒකෙ මේ වගේ එකක් කියවන්න ආසයි :yes:

    ස්තුතියි කොල්ලෝ ත්‍රේඩ් එකට අදහසක් දක්වලා
    ඉදිරියට ගත්තාට..
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    උදේ මේ ත්‍රෙඩ් එක කියෙව්වත් බම්ප් එකක් වත් දෙන්න උනේ නෑ. ඒත් මේකෙ දේවල් සම්බන්ධ වෙන විසඳුමක් නැති ප්‍රශ්නයක් තාමත් ඔලුවෙ කැරකෙනවා.. :(
    හොඳ පෝස්ට් එකක් යාලුවා.. පිං සිද්ද වෙච්චාවෙ!
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ♥-Aurora-♥;10197855 said:
    උදේ මේ ත්‍රෙඩ් එක කියෙව්වත් බම්ප් එකක් වත් දෙන්න උනේ නෑ. ඒත් මේකෙ දේවල් සම්බන්ධ වෙන විසඳුමක් නැති ප්‍රශ්නයක් තාමත් ඔලුවෙ කැරකෙනවා.. :(
    හොඳ පෝස්ට් එකක් යාලුවා.. පිං සිද්ද වෙච්චාවෙ!

    ඒකට කමක් නෑ යාලුවා පරක්කු වේලා හරි ත්‍රේඩ් එකට අදහසක් දැම්ම එකත් ලොකු දෙයක්..
    හිතේ ප්‍රශ්න නැතිව ජිවත් වෙන පිරිසක් මේ සමාජයේ හොයා ගන්න අමාරුයි..
    යාලුවාගේ හිතේ ප්‍රශ්නයක් තියෙනවා නම් මේ සම්බන්ධව අහන්න..
    පුලුවන් හැටියට් කරුණු පැහැදිලි කරලා දෙන්නම්..