මව්වරුන්ගේ~දුක(16+)

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හරිම වටින අදහස් ටිකක්:yes::yes:
    හෙමිහිට ආයෙත් බලන්න ඕනෙ ;)

    හොදයි හොදයි..
    හෙමිහිට කියවලා තේරුම් අරන් ඒ දේවල්..
    ඔයාගේ ජිවිතයට එකතු කර ගන්න..
    අන්න එදාටයි මට සන්තොස වෙන්න පුලුවන් වෙන්නේ..
    මගේ මේ උත්සහය සාර්ථක වුනා කියලා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ada samajayata bohoma vatina avavada,

    ඇත්තට සන්තොසයි තවම කියවන උදවිය එළකිරි අඩවියේ ඉන්න එක ගැන..
    මේවා කියවලා අදහස් දක්වද්දි තමයි මට වුනත් තවත් නිර්මාණ බිහි කරන්න හිතෙන්නේ..
    ස්තුතියි කොල්ලෝ ඔයාගේ අදහස් වලට..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    aththatama godak honda thread ekak.! :yes: demawpiyan apith ekka innakan apita kawadawath waradinne na.ewagea apith hamedama egollonth ekka inna one. :)

    ඔව් යාලුවා ඔයා කියන කතාව බොහෝ දෙනෙක් තේරුම් ගන්නේ නෑ..
    ඒ හින්දායි බොහෝ දෙනෙක්ට මේ ජිවිතයේ නැති ප්‍රශ්න ඇති කර ගන්න වේලා තියෙන්නේ...
     

    SpyBlaster

    Member
    Apr 17, 2008
    775
    30
    0
    godak watinawa machan,,Oya kiyana eka hariyatama hari ..Im agree with you..Thaman marry karanata kenata marry karanne issala poronduwak ganna mata wagema ,mage parentslatath adare karanawa kiyala..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    godak watinawa machan,,Oya kiyana eka hariyatama hari ..Im agree with you..Thaman marry karanata kenata marry karanne issala poronduwak ganna mata wagema ,mage parentslatath adare karanawa kiyala..

    පොරොන්දුවක් ගන්න ඕනේ නෑ.
    ඒ කෙල්ලට තේරුම් කරලා දුන්නාම හොදටම ඇති..
    පොරොන්දු ගන්නේ ඒ කෙල්ල ගැන විශ්වාසයක් ඇති නොවුනොත් විතරයි..
    විශ්වාසයක් ඇති නොවි ජිවිතයක් කොහොමත් ඉදිරියට
    ගෙනියන්න බෑ නේ යාලුවා..
     
    • Like
    Reactions: chaja and Kumara456