මව්වරුන්ගේ~දුක(16+)

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගොඩක් වටින ත්‍රෙඩ් එකක්

    ඇත්ත මවං

    අම්මා අපි කාගේ කාගේත් ජිවිත වල මුදුන් මල් කඩයි..

    ස්තුතියි කොල්ලෝ ත්‍රේඩ් එකට
    අදහසක් එකතු කරලා ඉදිරියට ගත්තාට..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    me tika hithata aran hadenna kenekta hadenna puluwan...

    Nice Thread bro

    godak watina post1k.thanks a lot mchan>>!!!!!!!

    ඔව්, අනිවාර්යෙන් ම.. ඒත්.. ඒවා බලන්නේ..
    හොද එවුන් මිසක්.. මේ වගේ දෙමව්පියන්ට කලගුණ සලකන්නේ නැති එකෙක්..
    මේක බලන්නේ නැති එකයි මෙතන තීයෙන ප්‍රශ්නේ..
     
    Oct 20, 2011
    208
    83
    0
    කෙල්ල කියන්නේ තමන්ගේ සිහිනය්ක විතරයි

    ඒත් දෙමාව්පියේ තමන්ගේ පණ එහෙම නැත්තං තමන්ගේ ජිවිතය වේන්න ඕනේ...


    අපි අපේ ජිවිතය රැකගෙන සිහින ඉෂ්ට කරගන්න යන්න ඕනේ ඒකයි මේ ගඩ්ඩගේ දර්ශණය



     

    k.v

    Member
    Jun 23, 2011
    151
    3
    0
    kalutara
    EK eke mn dakupu hodama thread 1k mchn.1 kywnakota as 2ta kadulu enwa bn.ammala api gana gdk hoynne apita tyna adareta.kwdath kellk hnda tamnge amma tattha amataka krnna naraki.kello apiwa dala ynna puluwn.eth amma tattha apiwa kwadawth tani krn na.attama qwwoth amma tattha wge apita adre krna knek na.
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    කරපු වැරදි හදාගන්ඩ හොදම වෙලාව කියලා හිතෙනවා. වැදගත් thread එකක්.