maxxa bro
andenawa kiwaddi, me loke uthumma ape demavpiyo
ඒ දේ බොහෝ දෙනෙක් ට තේරුම් යනවා නම් කොයි තරම් දෙයක් ද ?
maxxa bro
andenawa kiwaddi, me loke uthumma ape demavpiyo
හොඳ කාලීන ලිපියක්, මේ වගේ දේවල් ලියවෙනවා අඩුයි... ස්තූතියි...
Ada kaleta gala penawa... Godak denek ta meka watinawa... Thanks bro![]()
ඒකනම් මහ වැරදි වැඩක්

සමහර අය විවාහ උනාට පස්සෙ දෙමව්පියන්ව අමතක කරල දානවා,ඒකනම් මහ වැරදි වැඩක්
මහලු මඩමකට ගිහිල්ල එතන ඉන්න වැඩිහිටියෙක් එක්ක කතා කලොත් ඇඩෙනව
හොද පෝස්ට් එකක් යාලුවා
Great post machan
+rep
good thread.....
Thanks![]()
වටින ලිපියක් ස්හෝ ඒ වගේම හොද වැඩක්
ඔව්, මචන් ඒ කතාව ඇත්ත..
ඒ වගේ අසරණ කරන්න හේතුව හොයලා බලද්දි අපිට පෙන හේතුවක් තමයි..
ඒ දුවලා පුතාලාට තම දෙමව්පියන් නිසා අපකිර්තියක් වෙයි කියන මතයෙන් ඉන්න නිසායි..
ඒ වගේම තම දෙමව්පියන්ට හරියට සලකන්න බැරි නිසා ඒ අය අසරණ කරන්න අකෑමති හින්දා ඒ වගේ අනාථ නිවාස වලට යොමු කලා කියලායි.. ඒ අය නිදහසට කරුණු හෙලි දක්වන්නේ..
ඇත්තටම ඒ අය ඒ වගේ මතයක් දැරුවත් ඔයා නිකම් හරි ඒ උදවිය හිතලා බැලුවා දා..
තම දෙමව්පියන් අපි කුඩා කලායේදි කොයි තරම් අපකිර්තියක් ඒ වගේම චොදනා විදලා ඇති ද කියලා..
බසයක ගමන් කරද්දි.. වුනත් තමන්ගේ අසෑල් වැසියන් ආව අවස්ථාවකදි වුනත්..
තම කාර්යාලයේ මහත්වරුන් ආව අවස්ථාවෙදි වුනත්.
අපි කොයි තරම් තම දෙමව්පියන්ට නිග්රා වෙන විදියට හැසිරෙන්න ඇති ද ?
ඒත් ඒ දෙමව්පියන් ඒ හැම අපකිර්තියක් ම අපි වෙනුවෙන්.. ඉවසලා හිටියා..
ඒ වගෙම අපිට ඒවා තේරුම් කරලා දුන්නා මිසක් අපිව වෙන් කරන්න උත්සහ කලේ නෑ..



ඇත්ත. අද සමාජයේ මේක මහා ඛේදවාචකයක්.....
මොකද බොහෝවිට මේක සමාජයේ ප්රසිද්ධ්යේ සිදුනොවුනත් අප්රසිද්ධියේ නම් යහමින් සිදුවෙනවා. මොකද මේකට ප්රසිද්ධියක් නොලැබෙන්න ගොඩක් හේතු බලපානවා. ප්රධාන වශයෙන් මේවැනි දැ දරුවන් සිදුකලත් දෙමව්පියන් ලෙස ඒවා ඔවුන් ඉවසාදරාගෙන නිහඩව ඉන්නවා. මොකද මේ දෙය ප්රසිද්ධ වුවොත් දරුවන්ට අවනම්බුවක් වේ යැයි සිතා. බලන්න ඔවුන්ගේ සිතුවිලි වලම තියන ආදරය....![]()
මේ සරල සිදුවීමම නොතේරෙන අපේ උගත් යැයි කියාගන්නා දරුවන් ගැන කවර කතාද ?
කුඩා කල අපිට නැතුවම බැරි මව සහ පියා අප වැඩි වියට පැමිනුන දා අපට මිතුරන්,මිතුරියන්,පෙම්වතියක්,බිරිදක් හමුවුදා අපට වදයක් වන්නේ ඇයි....
කොතැනක හෝ අපට වැරදි ඇත. අප ඉබාගාතේ අදුරේ ඇවිද යන බව අපට නොහැගෙන්නේ මන්ද ? කුමකින් හෝ අප මුලාවී ඇත. වගකීම අප සතුය. වැරදුනු තැන සෙවීමට වඩා ඉදිරියට වැරදි නොවීමට වග බාලා ගත යුතුය. ඒසේ වුවහොත් අපිට අනන්ත කර්මීය පාපකර්මයකින් ගැලවිය හැකිය...![]()