මව්වරුන්ගේ~දුක(16+)

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හොඳ කාලීන ලිපියක්, මේ වගේ දේවල් ලියවෙනවා අඩුයි... ස්තූතියි...

    Ada kaleta gala penawa... Godak denek ta meka watinawa... Thanks bro :-)

    මේ ගැන බොහෝ දෙනෙක් හිතන්න පතන්න යන්නේ නෑ..
    ඒ හින්දායි මේ වගේ මට හිතෙන අදහස් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ..
     
    • Like
    Reactions: MAXPAYNE1
    සමහර අය විවාහ උනාට පස්සෙ දෙමව්පියන්ව අමතක කරල දානවා,:no: ඒකනම් මහ වැරදි වැඩක්:dull:
    මහලු මඩමකට ගිහිල්ල එතන ඉන්න වැඩිහිටියෙක් එක්ක කතා කලොත් ඇඩෙනව:(

    හොද පෝස්ට් එකක් යාලුවා
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සමහර අය විවාහ උනාට පස්සෙ දෙමව්පියන්ව අමතක කරල දානවා,:no: ඒකනම් මහ වැරදි වැඩක්:dull:
    මහලු මඩමකට ගිහිල්ල එතන ඉන්න වැඩිහිටියෙක් එක්ක කතා කලොත් ඇඩෙනව:(

    හොද පෝස්ට් එකක් යාලුවා

    ඒ වගේ වාතාවරණයක් අපේ දෙමව්පියන්ට කරන්න තරම් පහත් මානසිකත්වයෙන් පෙලෙන උදවිය අප සමාජයේ ඉන්නවා යාලුවා..
    ඒ හින්දායි මට වුවමනා වුනේ මට පුලුවන් හැටියට අපේ එළකිරි සමාජියන් අතර ඒ වගේ මතයක් ගොඩ නැගෙන්නේ නැති වෙන විදියට කටයුතු කරන්න..
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    වැදගත් කාලින ලිපියක් ස්තුතියි මේවගේ දේයක් කියලා දැනුවත් කලාට

    රෙප් දෙන්නම් බෑලුනේ
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔව්, මචන් ඒ කතාව ඇත්ත..
    ඒ වගේ අසරණ කරන්න හේතුව හොයලා බලද්දි අපිට පෙන හේතුවක් තමයි..
    ඒ දුවලා පුතාලාට තම දෙමව්පියන් නිසා අපකිර්තියක් වෙයි කියන මතයෙන් ඉන්න නිසායි..
    ඒ වගේම තම දෙමව්පියන්ට හරියට සලකන්න බැරි නිසා ඒ අය අසරණ කරන්න අකෑමති හින්දා ඒ වගේ අනාථ නිවාස වලට යොමු කලා කියලායි.. ඒ අය නිදහසට කරුණු හෙලි දක්වන්නේ..

    ඇත්තටම ඒ අය ඒ වගේ මතයක් දැරුවත් ඔයා නිකම් හරි ඒ උදවිය හිතලා බැලුවා දා..
    තම දෙමව්පියන් අපි කුඩා කලායේදි කොයි තරම් අපකිර්තියක් ඒ වගේම චොදනා විදලා ඇති ද කියලා..
    බසයක ගමන් කරද්දි.. වුනත් තමන්ගේ අසෑල් වැසියන් ආව අවස්ථාවකදි වුනත්..
    තම කාර්යාලයේ මහත්වරුන් ආව අවස්ථාවෙදි වුනත්.
    අපි කොයි තරම් තම දෙමව්පියන්ට නිග්‍රා වෙන විදියට හැසිරෙන්න ඇති ද ?
    ඒත් ඒ දෙමව්පියන් ඒ හැම අපකිර්තියක් ම අපි වෙනුවෙන්.. ඉවසලා හිටියා..
    ඒ වගෙම අපිට ඒවා තේරුම් කරලා දුන්නා මිසක් අපිව වෙන් කරන්න උත්සහ කලේ නෑ..


    ඔවු බන්...
    මම ගොඩක් වෑඩිහිටි නිවාසත් එක්ක හසිරෙන කෙනෙක්.. ඒ කියන්නෙ අපෙ යාලුවොකට්ටිය හෑම මාසෙකටම පාරක් ලන්කාවෙ කොහෙ හරි මහලු නිවාසෙකට දානයක් දෙනව..

    විශ්වාස කරපන් බන්.. එක අම්ම කෙනෙක් හම්බ උනා අපිට, අවුරුදු 68ක් වයස ඉන්නෙ එකම පුතක් විතරයි.. ඒ පුතාට වසය අවුරුදු 4ක් වෙද්දි ඒ ලමයගෙ තාත්තා මියගිහින්

    ඊටපස්සෙ මේ අම්ම අර දරුවව උස්මහත් කරන්න, හොදට උගන්වන්න නොවිදිනා දුක් විදල තියනව... පස්සෙ කරගන්න දෙයක් නෑතිවෙනකොට ඒ අම්ම ගනිකාවක් විදිහට වෑඩකරල තියනව.. ඒ අම්ම කියන්නෙ

    "මහත්තයෝ මම මටම ශාපකර කර එක එකා එක්ක නිදාගත්තෙ මට රජසෑප විදින්න නෙමෙයි මහත්තයෝ.. මගෙ කොල්ලට තුන්වේල කන්න දීල හොදට උගන්වල අපි ඉන්න මේනරකාදියට මගෙ කොල්ලව වෑටෙන් නෑතිව ඉන්න වෑඩ සිද්දකරන්නයි මට ඕනෙ වුනේ"

    අද මේදරුව ලන්කාවෙ ඉන්න සුප්ප්‍රසිද්ද දොස්තර මහත්තයෙක්.

    කොහොම හරි මේ දොස්තර මහත්තය යාලූන කෙල්ලගෙ ගෙදරින් ඈවිත් තියනව කසාදය තීන්දු කරගන්න ... ඒ ආපුවෙලාවෙ තමා පුතා දෑනගෙන තියෙන්නෙ තමන්ගෙ අම්මගෙ රස්සාව...
    කොහොමද දන්නවද???? අර කෙල්ලගෙ තාත්තා මේ අම්මගෙ හොද කස්ටමර් කෙනෙක්...

    අර පුතා ඒ වෙලාවෙම අම්මට කුනුහරුපෙන් බෑන වදිල, හොදටම ගහල කාරෙකෙ දාගෙන ගිහින් මගදි අර අම්මව යන කාර් එකෙන් එලියට ඈදල දාල අදටත් ඒ අම්මගෙ කකුලක් කොරයි....
    පස්සෙ උසාවියෙන් තම ඒ අම්මව නිවාසෙට දාල තියෙන්නෙ...

    මම අහන්නෙ ඈයි ඒ දොස්ටර මහත්තයට තමන්ගෙ අම්ම තමන්ගෙ ඈග විකිනුවෙ තමාවෙනුවෙන් කියල හිතන්න බෑරි උනේ???
    ඈයි අර කෙල්ලගෙ තාත්තගෙ වරදක් පෙනුනෙ නෑත්තෙ???
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ඇත්ත. අද සමාජයේ මේක මහා ඛේදවාචකයක්.....:(
    මොකද බොහෝවිට මේක සමාජයේ ප්‍රසිද්ධ්යේ සිදුනොවුනත් අප්‍රසිද්ධියේ නම් යහමින් සිදුවෙනවා. මොකද මේකට ප්‍රසිද්ධියක් නොලැබෙන්න ගොඩක් හේතු බලපානවා. ප්‍රධාන වශයෙන් මේවැනි දැ දරුවන් සිදුකලත් දෙමව්පියන් ලෙස ඒවා ඔවුන් ඉවසාදරාගෙන නිහඩව ඉන්නවා. මොකද මේ දෙය ප්‍රසිද්ධ වුවොත් දරුවන්ට අවනම්බුවක් වේ යැයි සිතා. බලන්න ඔවුන්ගේ සිතුවිලි වලම තියන ආදරය....
    :baffled:

    මේ සරල සිදුවීමම නොතේරෙන අපේ උගත් යැයි කියාගන්නා දරුවන් ගැන කවර කතාද ? :frown:
    කුඩා කල අපිට නැතුවම බැරි මව සහ පියා අප වැඩි වියට පැමිනුන දා අපට මිතුරන්,මිතුරියන්,පෙම්වතියක්,බිරිදක් හමුවුදා අපට වදයක් වන්නේ ඇයි....:growl:

    කොතැනක හෝ අපට වැරදි ඇත. අප ඉබාගාතේ අදුරේ ඇවිද යන බව අපට නොහැගෙන්නේ මන්ද ? කුමකින් හෝ අප මුලාවී ඇත. වගකීම අප සතුය. වැරදුනු තැන සෙවීමට වඩා ඉදිරියට වැරදි නොවීමට වග බාලා ගත යුතුය. ඒසේ වුවහොත් අපිට අනන්ත කර්මීය පාපකර්මයකින් ගැලවිය හැකිය...:baffled:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    තව කතානම් තියනව ඕන තරම් ඉඩ ලෑබෙන හෑටියට දාන්නම්..

    ඔය ගමක් ගානෙ පන්සල් දේවාල හද හදා යන නිහාල් නෙල්සන් කියන්නෙ තමන්ගෙ අම්මව ගෙදරින ගහල එලවපු මනුස්සයෙක්..
    මහපාරදිගේ තමන්ගෙ අම්මට ගහ ගහ එලවන් ගිහින් තියෙන්නෙ..

    ඒමනුස්සයට ඒ පාපය මේ ආත්මෙදිම පල දුන්නන.. මට ආරන්චි හෑටියට ඒ මනුස්සයට දෑන් පිලිකාවක් ලු..


    තමගෙ පුතාව මරල එල්ලුම් ගහට නියම උන එක් අසරන අම්මාකෙනෙක්ගෙ ඈත්ත කතාව මම ඊලගට දාන්නම්...
    ඕගොලොම හිතල බලන්න ඒ අම්ම සාදාරනද අසාදාරනද කියල..

    තව තමන්ගෙ අම්මට නිදිපෙති දීල අම්ම සමග ලින්ගිකව හසිරිලා අද පිස්සෙක් වෙලාඉන්න ලන්කාවෙ කොල්ලෙක්ගෙ කතාවත් දාන්නම්
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඇත්ත. අද සමාජයේ මේක මහා ඛේදවාචකයක්.....:(
    මොකද බොහෝවිට මේක සමාජයේ ප්‍රසිද්ධ්යේ සිදුනොවුනත් අප්‍රසිද්ධියේ නම් යහමින් සිදුවෙනවා. මොකද මේකට ප්‍රසිද්ධියක් නොලැබෙන්න ගොඩක් හේතු බලපානවා. ප්‍රධාන වශයෙන් මේවැනි දැ දරුවන් සිදුකලත් දෙමව්පියන් ලෙස ඒවා ඔවුන් ඉවසාදරාගෙන නිහඩව ඉන්නවා. මොකද මේ දෙය ප්‍රසිද්ධ වුවොත් දරුවන්ට අවනම්බුවක් වේ යැයි සිතා. බලන්න ඔවුන්ගේ සිතුවිලි වලම තියන ආදරය....
    :baffled:

    මේ සරල සිදුවීමම නොතේරෙන අපේ උගත් යැයි කියාගන්නා දරුවන් ගැන කවර කතාද ? :frown:
    කුඩා කල අපිට නැතුවම බැරි මව සහ පියා අප වැඩි වියට පැමිනුන දා අපට මිතුරන්,මිතුරියන්,පෙම්වතියක්,බිරිදක් හමුවුදා අපට වදයක් වන්නේ ඇයි....:growl:

    කොතැනක හෝ අපට වැරදි ඇත. අප ඉබාගාතේ අදුරේ ඇවිද යන බව අපට නොහැගෙන්නේ මන්ද ? කුමකින් හෝ අප මුලාවී ඇත. වගකීම අප සතුය. වැරදුනු තැන සෙවීමට වඩා ඉදිරියට වැරදි නොවීමට වග බාලා ගත යුතුය. ඒසේ වුවහොත් අපිට අනන්ත කර්මීය පාපකර්මයකින් ගැලවිය හැකිය...:baffled:


    මම දකින්නෙ ඕකට අම්මලත් වගකියන්නෙ ඕනෙ සහෝදරය..
    මොකද පොඩි කාලෙ ඉදන් ලමයට සමාජ ආශ්‍රයක් ලබාදෙන්නෙ නෑතුව පොත්ගුල්ලෙක් කරනව අම්මල ඊට පස්සෙ ඒ දරුව හොද උගතෙක් උනාට සමාජයෙන් දෑන ගන්න ඕනෙ දේවල් ඉගන්න විදිහක් නෑතිවයනව ඔය උගත් මෝඩයින් යින්නෙ... අන්න වි වගෙ අය අතමා...
    බලන්න ඔය බහුටරයක් තමන් උගත් කියල කියාගන්නා අයගෙ අම්ම තාත්තා කෝ??? ඒ වගේම පවුල් ජීවිතය කොහොමද??? කියල