මව්වරුන්ගේ~දුක(16+)

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මවුවරුන්ගේ දුක හදුනන්න මවුවරුම විය යුතුයි කියල කතාවක් තියෙනවනේ
    අම්ම කියන්නෙ මේ ලොකේ මිල කරන්න බැරි මුල්ම දේ
    අෆි මොනව කරත් අම්ම අෆිට හැමදාම ආදරෙයි

    වටින ලිපියක් ලියවිල තියෙනවා
    ගොඩක් වටිනව මේ වගේ ලිපි ලියනවට
    සහෝට මගෙන් පින් පුදනව මේ වගේ එවාට

    අපේ බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ..
    තමන්ගේ ජිවිතය ගොඩ නගා ගන්න ඕනේ.. තමන් ලබාපු අත්දැකිම් පදනම් කරගෙනයි.. කියලා.
    ඒ මතයෙන් ඉන්න හින්දායි.. මේ සමාජයේ.
    බොහෝ දෙනෙකුට වැරදෙන්නේ යාලුවා..
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    ඇත්තමයි, මමත් මේක ගැන ලියන්න හිතන් හිටියේ.ඒත් මේ සහෝදරයා ඒක විශිෂ්ට විදියට ලියලා තියෙනවා.බොහොම ස්තූතියි :)
     
    • Like
    Reactions: coollifestyle4u

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්තමයි, මමත් මේක ගැන ලියන්න හිතන් හිටියේ.ඒත් මේ සහෝදරයා ඒක විශිෂ්ට විදියට ලියලා තියෙනවා.බොහොම ස්තූතියි :)

    ස්තුතියි යාලුවාගේ අදහස් වලට.
    මේ ප්‍රශ්නේ මේ සමාජයේ බොහෝ සේ කතා කරන මාතෘකාවක් වුනාට..
    මේ ගැන එක හෙලා ප්‍රශ්න කරන්න තරම්
    මානසිකත්වයක් බොහෝ දෙනෙකු අතර නෑ..
     
    • Like
    Reactions: ^Night Fury^

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    ගොඩක් වටිනා කාලෝචිත ලිපියක් යාලු..:) හදවතින්මයි කියන්නේ.රෙප්++
    ........​
    අද සමාජේ ගොඩක් දෙනා හිතන්නේ තමුන් අහසින් වැටුණා කියලා තමන්ව වදලා ආදරෙන් පෝෂණය කරපු ඒ රත්තරං දෙමව්පියන්ව තඹ සතේකට මායිම් කරන්නේ නෑ.දෙමව්පියෝ දහසක් බලාපොරොත්තු තියාගෙන ළමයි හදන්නේ.එයාලගේ හිත සතුටු කරන්න ළමයි දැනගන්න ඕනි.එයාල හදුනා සමජෙත් එක්ක සමහර මත කලින් නොවෙන්න පුළුවන් නමුත් ඔවුන් අපිට උපදෙස් දෙන්න අපිට තියෙන ආදරේට.එයාලගේ මත හණමිටි අදහස් කියලා කියනවනම් එක වැරදි.දෙමව්පියන්ට තමුන්ගේ දරුවෝ තරම් වටිනා සම්පතක් නෑ.එය අප මහා ලොව්තුරු බුදුරජාණන් වහන්සේත් වදාළසේක.
    අද වගේ උතුම් දවසක මේ වගේ හොද ලිපියක් පල කරට ගොඩක් ස්තුති..:)
     
    • Like
    Reactions: coollifestyle4u

    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    අද වෙලා තියෙන්නෙ මිනිස්සු ගාල කඩා ගත්ත අය වගෙ ඔහෙ දුවනවා , හෑමොම තරගයක ඉන්නව වගෙ. එකාට එකා නෑහෑ. සන්යමකින් ඉන්නෙ හරිම ටික දෙනෙක් තමයි. මෙක නිසා ඔවුන්ට ඔවුන්ගෙ යුතුකම් අමතක වෙලා ගිහින්. මෙහෙම උනොත් අපි ඔක්කොම යන්නෙ අගාදයට.
    දෙමව්පියන් කියන්නෙ අපෙ අඩිතාලමයි. ඉතින් එ අඩිතාලමට එහෙම නෑත්තම් ඉනිමගට පයින් ගහනවා කියන්නෙ අපි ලන්ගදිම කඩවෑටෙන්න ලන්ග බවයි.
     
    • Like
    Reactions: coollifestyle4u

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගොඩක් වටිනා කාලෝචිත ලිපියක් යාලු..:) හදවතින්මයි කියන්නේ.
    ........
    අද සමාජේ ගොඩක් දෙනා හිතන්නේ තමුන් අහසින් වැටුණා කියලා තමන්ව වදලා ආදරෙන් පෝෂණය කරපු ඒ රත්තරං දෙමව්පියන්ව තඹ සතේකට මායිම් කරන්නේ නෑ.දෙමව්පියෝ දහසක් බලාපොරොත්තු තියාගෙන ළමයි හදන්නේ.එයාලගේ හිත සතුටු කරන්න ළමයි දැනගන්න ඕනි.එයාල හදුනා සමජෙත් එක්ක සමහර මත කලින් නොවෙන්න පුළුවන් නමුත් ඔවුන් අපිට උපදෙස් දෙන්න අපිට තියෙන ආදරේට.එයාලගේ මත හණමිටි අදහස් කියලා කියනවනම් එක වැරදි.දෙමව්පියන්ට තමුන්ගේ දරුවෝ තරම් වටිනා සම්පතක් නෑ.එය අප මහා ලොව්තුරු බුදුරජාණන් වහන්සේත් වදාළසේක.
    අද වගේ උතුම් දවසක මේ වගේ හොද ලිපියක් පල කරට ගොඩක් ස්තුති..
    :)

    ස්තුතියි යාලුවාගේ අදහස් වලට.
    දෙමව්පියන්ගේ රැකවරණය ඔස්සේ ජිවත් වුන
    කිසිම දු දරුවෙකුට වුනත්..
    තම දෙමව්පියන් බරක් යන මතය හිතේ රැදෙනවා නම්.
    ඒ ළමුන්ට.. තම අනාගතයේ ඒ තරම් සාර්ථකත්වයක් ලං කර ගන්න නම් බැරි වෙයි..
    තම දෙමව්පියන්ගේ ආශිර්වාදයක් නැතිව වැඩක් ආරම්භ කරන්න..
    හිතාගෙන හිටියා නම්.. එතන දියුණුවක් අපිට නම් කෙදිනකවත් බලා ගන්න විදියක් නෑ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අද වෙලා තියෙන්නෙ මිනිස්සු ගාල කඩා ගත්ත අය වගෙ ඔහෙ දුවනවා , හෑමොම තරගයක ඉන්නව වගෙ. එකාට එකා නෑහෑ. සන්යමකින් ඉන්නෙ හරිම ටික දෙනෙක් තමයි. මෙක නිසා ඔවුන්ට ඔවුන්ගෙ යුතුකම් අමතක වෙලා ගිහින්. මෙහෙම උනොත් අපි ඔක්කොම යන්නෙ අගාදයට.
    දෙමව්පියන් කියන්නෙ අපෙ අඩිතාලමයි. ඉතින් එ අඩිතාලමට එහෙම නෑත්තම් ඉනිමගට පයින් ගහනවා කියන්නෙ අපි ලන්ගදිම කඩවෑටෙන්න ලන්ග බවයි.

    ඔව්, අනිවාර්යෙන් ම..
    මේ සමාජයේ තියෙන කාර්ය බහුලත්වය එක්තරා විදියකට හේතුවක් තමයි..
    ඒත් ඒ හේතුව පදනම් ව තම ජිවිතයේ තමාගේ සතුට වෙනුවෙන් ජිවත් වුන දෙමව්පියන්ව අමතක කර දැමිම නෙවෙයි නේ ඒකට කරන්න ඕන එකම විකල්පය..
    තම බිරිදෑවරු එක්ක සතුටින් ජිවත් වෙන්න පුලුවන් නම්. ඇයි.. ඒ සතුට තම දෙමව්පියන් එක්ක බෙදා ගන්න බැරි..
    ඒක ප්‍රශ්නයක්.. ඒ ආදරය හැම කෙනාත් එක්කම එක හා සමානව බේදි යනවා නම්..
    කොයි තරම් දෙයක් ද..
     
    • Like
    Reactions: chathu_ac

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල ලොවක පිදුම් ලද ලොවට උතුම් ළඳ අම්මා !!

    ඉතාම වැදගත් කාලෝචිත පණිවිඩයක් යාලුවා
    මෙවන් ලිපියක් අපත් සමග බෙදගත්තට ඔබට ගොඩක් ස්තුතියි
    රෙප් +5
    :)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල ලොවක පිදුම් ලද ලොවට උතුම් ළඳ අම්මා !!

    ඉතාම වැදගත් කාලෝචිත පණිවිඩයක් යාලුවා
    මෙවන් ලිපියක් අපත් සමග බෙදගත්තට ඔබට ගොඩක් ස්තුතියි

    ස්තුතියි යාලුවාගේ අදහස් වලට..
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ඔය කතාවෙ දෙපැත්තක් තියෙනව. දෙමාව්පියො උනත් තමන් පොඩි කාලෙ ඉන්දන් හැදුව වැඩුව, ඉගැන්නුව කියල ලමය්න්ට අනවශ‍‍ය විදියට බලපෑම් කරන එක අනුමත කරන්න බැහැ. තමන්ගෙ ලමයට ඇත්තටම ආදරේනම් කරන්න ඕන ලමයට තමන්ගෙ ජීවිතේ ගැන තීරන ගැනීමට ඉඩ දීම සහ නිවැරදි තීරන ගැනීමට ඕන උපදෙස් ටික දීම මිසක් උඹ අරූව බැන්දොත් බලාගමු සය්ස් එකෙන් හැසිරෙන එක නෙමෙය්. එතන තියෙන්නෙ තමන්ගෙ ලමයගෙ මාර්ගයෙන් තමන්ගෙ ආසාවල් ඉස්ට කරගැනීමේ ආත්මාර්ථකාමීත්වයක් මිසක් නියම ආදරයක් නෙමෙය්. ලන්කාවෙ දෙමව්පියන්ව ගොඩක් ලමය්න්ට එපා වෙන්නෙ ඔන්න ඔය හේතුව නිසා. දෙමව්පියන්ට කැමති වෙන එක්කෙනා එක්ක විවහ වෙනව තරම් ජෝක් එකක් ලෝකෙ වෙන නැතුව ඇති. ඒකෙ අනිත් පැත්තත් ඒ වගේම තමය්, ලමය් තමන්ගෙ අම්මල තාත්තල එක්ක කොහෙවත් යන්නවත් ලැජ්ජය්. නමුත් වයස 20 විතර පහු වෙනකොට ඔක්කොම තේරුම් යන්න පටන් ගන්නව, හැබැය් දැන් තියෙන සමාජ ක්‍රමය හැටියට අම්මල තාත්තලට ආදරේ කරනව තියා තමන් තමන්ට්වත් ආදරේ නැති පිරිසක් තමය් බෝ වෙලා තියෙන්නෙ
     
    • Like
    Reactions: nj542