මව කෙලෙසූ පුතා අත්අඩංගුවට

Sep 24, 2011
324
113
0
මව කෙලෙසූ පුතා අත්අඩංගුවට

වයස අවුරුදු 60ක් පමණ වන සිය මව දූෂණය කළේ යැයි සැකපිට වාද්දුව පොහොද්දර පර දේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට තිබේ.
මෙම සද්ධිය සිදුව ඇත්තේ පසුගිය 20 වැනිදාය.

අත්අඩංගුවට ගැනුනු පුද්ගලයාගේ වයස අවුරුදු 30 ක් බව පැවසේ.

මේ අතර වයස අවුරුදු 6ක් පමණ වන දැරියකට ලිංගික අපයෝජනයක් කළේ යැයි සැකපිට වයස අවුරුදු 28 ක් පමණ වන පුද්ගලයෙකු පොතුවිල් පොලීසිය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

මීට අමතරවල වයස අවුරුදු 15ක් වන දැරියක් දූෂණය කළේ යැයි සැකපිට වයස අවුරුදු 36ක් පමණ වන පුද්ගලයෙකු එරාවුර් කළුවන්කෙහෙනි පරසී දේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.


Sri Lanka Mirror