මස්සිනාගේ සමාගමේ වැඩකිඩ

shenat

Well-known member
  • May 13, 2007
    58,525
    86,805
    113
    ආශ්චර්යමත් රටක
    e daws wlaa nam ubalata minissu paw, minissunge duka .. dan kedirili ne 😂🤌

    දැන් කෙඳිරිලි තියෙන්න ප්‍රශ්නයක් තියෙන්න එපැයි. කෝ බලු බයි කෙඳිරි ඇර වගකිවයුත්තෙක්ගෙ චෝදනාවක් හරි තියෙනවද? දොස්තර කෙනෙක්? GMOA ? 😂
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,773
    113
    Gampaha
    British, euro standard එකට බෙහෙත් දෙන්න යන වියදම වැඩි නිසා වෙන්න ඇති නේ ඉන්දියාව උන්ගෙම ස්ටෑන්ඩර්ඩ් එකක් හදාගත්තේ.

    ඉස්සර බර ගානක් ගෙවලා සුද්දො ලවා කොලිටි චෙක් කරගන්න බෙහෙත් දැන් තවත් ඩස්පයෙක්ටම පගාවක් දීලා IP සෙටිෆයිඩ් කරගන්නවා 🤣
    ඕක හෙන ලොකු බිස්නස් මොඩල් එකක්. ඕක හැදුවෙම අප්‍රිකාවට බෙහෙත් විකුනන්න. උන් කොහොමත් දුප්පත් නිසා ස්ටෑන්ඩඩ් එකක් හදල බෙහෙත් එහෙ පැටෙව්ව.

    -----
    ලන්කාවෙ හදන ඒවයෙත් වෙනසක් නෑ. කලින් ආන්ඩුත් වෙනසක් නෑ ඉතින්. හොරට බෙහෙත් හදල ඒක කෙලවෙලා වහපුවාම එයාගෙම මල්ලිගෙ නමින් ඒ කොම්පැනියම ආපහු අරින්න දුන්න. ඒ බෙහෙත් එකස්පයර් ඩෙට් එකට කලින් කැප්ස් පුපුරනව.
     
    • Wow
    Reactions: KDH and ozykolla

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,143
    12,685
    113
    38

    රට යන්තම් ඔලුව උස්සන් එනකොට කොහේවත් නැති සක්කිලියෝ ටිකක් උස්සන් ඇවිල්ලා ඇර ගන්නවා හොදම එකෙන්.. :lol: :lol: කැරිම කරුමයක් කරලා තියෙන්නේ මේකේ උන්​

    ඔව් රටට හොදක් කරන එකාට වඩා නොකරන එකා තමයි හැමදාම ලොකු ගොඩක් උන්ට ජන්දයක් එනකොට. මේ රටේ උන් හදන්න බෑ වෙන රටකට අපි යනවා ඇරෙන්න
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,026
    9,643
    113
    එක තැනක නෑ
    ගෙන්නපු උන් නෙමේ හදපු company එක මොකද්ද?

    කලින් ඒවත් case උන හදපු companies ගැන කතා

    මැරිච්ච මිනිස්සු විකුණන් කන ^%$#@@ media & දේශපාලනේ කරන ස%#@!@
    ඕන ජහජරාවක් ගෙන්න පුලුවන්ද? ඒකට ආන්ඩුවක් මොකටද? මිනිස්සුන්ට දෙන බෙහෙත් ටික වත් හරිහමන් කොලිටි එකක් තියන කම්පැනීස් වලින්/ රටවල් වලින් ගෙන්නනෙ නැතුව සක්කිලි ඉන්දියාවෙ ගෙවල් අස්සෙ හදන බෙහෙත් ගෙනල්ල මිනිස්සු මරනව.
     
    • Like
    Reactions: KDH

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,360
    100,237
    113
    දැන් කෙඳිරිලි තියෙන්න ප්‍රශ්නයක් තියෙන්න එපැයි. කෝ බලු බයි කෙඳිරි ඇර වගකිවයුත්තෙක්ගෙ චෝදනාවක් හරි තියෙනවද? දොස්තර කෙනෙක්? GMOA ? 😂
    Drying Laundry Day GIF by Pudgy Penguins
     
    • Haha
    Reactions: KDH

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,835
    1
    58,099
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,912
    6,568
    113
    ගග අද්දර
    ඔවු බෑ. පැරසිටමෝල් එකේ ඉදන් උනේ ඒක තමා.
    ඕකෙ කවුරුත් නොකියන නරක දේ තමා
    උදාහරනෙකට සමහර බෙහෙත් වල ඉන්දියන් 18 තියෙද්දි යුරෝප් 40+ තිබ්බෙ. පාලන මිල 25ට ආව. ඒකෙන් උනේ අර 18 තිබ්බ එක 25 වෙලා අනිත් ඔක්කොම මාකට් එකෙන් අයින් උනා. 18 පෙත්ත 25ට ගන්න ගමන් පිස්සො හුරේ දානව පාලන මිලට අඩු උනා කියල.

    -----------------------------------------------------------------------------
    මේ තියෙන්නෙ ඔය iv එක තියෙන විදිය

    empower-pharma-commercial-ondansetron-injection-2mgml-20ml-294x490-1.jpg




    තව හෝදපල්ල

    Jeppo mewa hodala iwara weddi keheliyage scene eka wagema ekk wela tamai nawatinne.
    Mun munge mistake pili aran hadagannawa nam ekk. Eka karannet ne tiyana uddachcha kamata. 😔
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,455
    2,846
    113
    මේකයි කෙහෙළියගේ සීන් එකෙයි ලොකු වෙනසක් තියෙනවා...

    කෙහෙළිය තනියම ඇමති කෙනෙක් විදිහට කරපු වංචාවක් දූෂණයක්.

    මේක මුලු ආණ්ඩුවම ජනාධිපති ඉඳලා එක්කහු වෙලාගත්තු ප්‍රතිපත්තිනය තීන්දුවක් නිසා වෙච්ච ප්‍රශ්නයක්.

    ඒ හින්දා මේක අරකටත් වඩා ලොකු ගැටලුවක්. ඉස්සරහටත් එන බෙහෙත් ගැන කොහොමද විශ්වාස කරන්නේ?
     
    • Like
    Reactions: KDH

    fxmoney

    Well-known member
  • Dec 25, 2011
    1,141
    720
    113
    38
    kalutara

    රට යන්තම් ඔලුව උස්සන් එනකොට කොහේවත් නැති සක්කිලියෝ ටිකක් උස්සන් ඇවිල්ලා ඇර ගන්නවා හොදම එකෙන්.. :lol: :lol: කැරිම කරුමයක් කරලා තියෙන්නේ මේකේ උන්​

    ඕන තරම් බෙහෙත් විශ උනාම මිනිස්සු මැරෙනවා ඒත් ඒවා එලියට එනවා අඩුයි
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,102
    113
    ගම මහනුවරයි
    දැන් කෙඳිරිලි තියෙන්න ප්‍රශ්නයක් තියෙන්න එපැයි. කෝ බලු බයි කෙඳිරි ඇර වගකිවයුත්තෙක්ගෙ චෝදනාවක් හරි තියෙනවද? දොස්තර කෙනෙක්? GMOA ? 😂
    dan mokada kiyanne modayo 😹😂😂🤌🤌 big kucchhan ne... mole adu jepponta gmoa eke ewalune piliganne.. onna unuth kiwwa 😂😹

    බාල එන්නත දීමෙන් පසු ජපුර රෝහලේ රෝගීන් පිරිසකටත් අමාරුයි..- GMOA​

    https://www.lankacnews.com/2025/12/gmoa.html?m=1