e daws wlaa nam ubalata minissu paw, minissunge duka .. dan kedirili ne![]()
දැන් කෙඳිරිලි තියෙන්න ප්රශ්නයක් තියෙන්න එපැයි. කෝ බලු බයි කෙඳිරි ඇර වගකිවයුත්තෙක්ගෙ චෝදනාවක් හරි තියෙනවද? දොස්තර කෙනෙක්? GMOA ?
e daws wlaa nam ubalata minissu paw, minissunge duka .. dan kedirili ne![]()
ඕක හෙන ලොකු බිස්නස් මොඩල් එකක්. ඕක හැදුවෙම අප්රිකාවට බෙහෙත් විකුනන්න. උන් කොහොමත් දුප්පත් නිසා ස්ටෑන්ඩඩ් එකක් හදල බෙහෙත් එහෙ පැටෙව්ව.British, euro standard එකට බෙහෙත් දෙන්න යන වියදම වැඩි නිසා වෙන්න ඇති නේ ඉන්දියාව උන්ගෙම ස්ටෑන්ඩර්ඩ් එකක් හදාගත්තේ.
ඉස්සර බර ගානක් ගෙවලා සුද්දො ලවා කොලිටි චෙක් කරගන්න බෙහෙත් දැන් තවත් ඩස්පයෙක්ටම පගාවක් දීලා IP සෙටිෆයිඩ් කරගන්නවා![]()
ඔව් රටට හොදක් කරන එකාට වඩා නොකරන එකා තමයි හැමදාම ලොකු ගොඩක් උන්ට ජන්දයක් එනකොට. මේ රටේ උන් හදන්න බෑ වෙන රටකට අපි යනවා ඇරෙන්නරට යන්තම් ඔලුව උස්සන් එනකොට කොහේවත් නැති සක්කිලියෝ ටිකක් උස්සන් ඇවිල්ලා ඇර ගන්නවා හොදම එකෙන්..
![]()
කැරිම කරුමයක් කරලා තියෙන්නේ මේකේ උන්
ඕන ජහජරාවක් ගෙන්න පුලුවන්ද? ඒකට ආන්ඩුවක් මොකටද? මිනිස්සුන්ට දෙන බෙහෙත් ටික වත් හරිහමන් කොලිටි එකක් තියන කම්පැනීස් වලින්/ රටවල් වලින් ගෙන්නනෙ නැතුව සක්කිලි ඉන්දියාවෙ ගෙවල් අස්සෙ හදන බෙහෙත් ගෙනල්ල මිනිස්සු මරනව.ගෙන්නපු උන් නෙමේ හදපු company එක මොකද්ද?
කලින් ඒවත් case උන හදපු companies ගැන කතා
මැරිච්ච මිනිස්සු විකුණන් කන ^%$#@@ media & දේශපාලනේ කරන ස%#@!@
දැන් කෙඳිරිලි තියෙන්න ප්රශ්නයක් තියෙන්න එපැයි. කෝ බලු බයි කෙඳිරි ඇර වගකිවයුත්තෙක්ගෙ චෝදනාවක් හරි තියෙනවද? දොස්තර කෙනෙක්? GMOA ?![]()
ඔවු බෑ. පැරසිටමෝල් එකේ ඉදන් උනේ ඒක තමා.
ඕකෙ කවුරුත් නොකියන නරක දේ තමා
උදාහරනෙකට සමහර බෙහෙත් වල ඉන්දියන් 18 තියෙද්දි යුරෝප් 40+ තිබ්බෙ. පාලන මිල 25ට ආව. ඒකෙන් උනේ අර 18 තිබ්බ එක 25 වෙලා අනිත් ඔක්කොම මාකට් එකෙන් අයින් උනා. 18 පෙත්ත 25ට ගන්න ගමන් පිස්සො හුරේ දානව පාලන මිලට අඩු උනා කියල.
-----------------------------------------------------------------------------
මේ තියෙන්නෙ ඔය iv එක තියෙන විදිය
![]()
තව හෝදපල්ල
Jeppo mewa hodala iwara weddi keheliyage scene eka wagema ekk wela tamai nawatinne.
Mun munge mistake pili aran hadagannawa nam ekk. Eka karannet ne tiyana uddachcha kamata.![]()
වැරදි ට්රැක් එකේ යන්න පටන්ගෙන. මුත්තව ඉක්මනට බේරගන්න වෙයි
මම කිව්වුව කියලා උබ වගේ වොෂින් මැෂින් එකක් ඔවා පිළිගනීවි දRailroad procedure eka kiwwoth salaka balannam![]()
Not a good idea neme bn terrible fucking idea.Etakota dn apita pitin wedi ganatawat e behet wena brand ekakin Ganna be neda e kiyanne.
Not a good idea ehenam.
ඕන තරම් බෙහෙත් විශ උනාම මිනිස්සු මැරෙනවා ඒත් ඒවා එලියට එනවා අඩුයිරට යන්තම් ඔලුව උස්සන් එනකොට කොහේවත් නැති සක්කිලියෝ ටිකක් උස්සන් ඇවිල්ලා ඇර ගන්නවා හොදම එකෙන්..
![]()
කැරිම කරුමයක් කරලා තියෙන්නේ මේකේ උන්
Nalindayage tiyana loku kmat ekka oka piligattot pudumai.Not a good idea neme bn terrible fucking idea.
Price controls never works on anything
dan mokada kiyanne modayoදැන් කෙඳිරිලි තියෙන්න ප්රශ්නයක් තියෙන්න එපැයි. කෝ බලු බයි කෙඳිරි ඇර වගකිවයුත්තෙක්ගෙ චෝදනාවක් හරි තියෙනවද? දොස්තර කෙනෙක්? GMOA ?![]()