මස්සිනාගේ සමාගමේ වැඩකිඩ

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,167
    6,650
    113
    East Blue (Goa Kingdom)
    ගෙන්නපු උන් නෙමේ හදපු company එක මොකද්ද?

    කලින් ඒවත් case උන හදපු companies ගැන කතා

    මැරිච්ච මිනිස්සු විකුණන් කන ^%$#@@ media & දේශපාලනේ කරන ස%#@!@
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,112
    13,781
    113
    35
    Spain
    ලක්ෂයක් මරලා හරි බලයේ ඉන්නවා කියපු උන් ඉන්න ආණ්ඩුවකින් වෙන මොකක්ද බලාපොරොත්තු වෙන්න පුළුවන්?
     
    • Like
    Reactions: KDH

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,792
    16,671
    113
    ගෙන්නපු උන් නෙමේ හදපු company එක මොකද්ද?

    කලින් ඒවත් case උන හදපු companies ගැන කතා

    මැරිච්ච මිනිස්සු විකුණන් කන ^%$#@@ media & දේශපාලනේ කරන ස%#@!@

    කේස් එක යට ගහලා දාමු කියලා ද කියන්නේ?
    එහෙනම් ආපහු මේවා වෙන එකක් නෑ නේ.
    උඹත් ඇප වෙනවා නේ පක්සෙ වෙනුවෙන්.
     
    • Like
    Reactions: KDH and Error365!

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,167
    6,650
    113
    East Blue (Goa Kingdom)
    කේස් එක යට ගහලා දාමු කියලා ද කියන්නේ?
    එහෙනම් ආපහු මේවා වෙන එකක් නෑ නේ.
    උඹත් ඇප වෙනවා නේ පක්සෙ වෙනුවෙන්.
    technically baluwama gennana unta magic balayak thiyenawada quality eka dana ganna

    companies reveal wenna ona no1 ethanin thamai laws hadenna para kapenne

    laws ona agreement lankawa india athara india walin gennnawa nam , ohoma deyak sell kara nam india wala adala company ekata lankwe gov ekata india wala lawsuite file karanna puluwan.

    gennana un ta sample wala quality check karanna laws etc.

    aru toxic water gennuwalu injections wala ,

    katata enawata kiwwata wadak naha
    kohewath dakkada oo toxic water (or eyes walata beheth) etc adala indian company ekata kiyala kathawa apita toxic water denna kiyala naha ne.

    neethiyen baluwoth oo illegal procedure ekakin beheth genna sign karalada?

    laws & regulations hadanne naha ponna 226 ekathu wela natti pennanawa maruna, blind una minissu wikunagena kala
     
    • Like
    Reactions: Spiderman.Ayya

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,792
    16,671
    113
    ඉන්දීය ඖෂධ සංග්‍රහය (Indian Pharmacopoeia - IP) පිළිගත් රටවල්
    ----------

    ඉන්දීය ඖෂධ සංග්‍රහය (IP) යනු ඉන්දියාවේ නිෂ්පාදනය කරන සහ අලෙවි කරන ඖෂධවල අනන්‍යතාවය, සංශුද්ධතාවය සහ ශක්තිය සඳහා වන ප්‍රමිතීන් නියම කරන නිල ප්‍රමිති පොතයි. මෙය පිළිගත් රටවල් කිහිපයක් පහත දැක්වේ.

    ඉන්දීය ඖෂධ සංග්‍රහය රටවල් 18ක් විසින් ප්‍රමිති පොතක් ලෙස පිළිගෙන ඇත. මෙම පිළිගැනීම සාමාන්‍යයෙන් ඉන්දීය ඖෂධ නිෂ්පාදන සඳහා ද්විත්ව පරීක්ෂණ අවශ්‍යතා ඉවත් කිරීම සහ වෙළඳපොළට පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා පහසුකම් සපයයි.

    පහත දැක්වෙන්නේ IP පිළිගත් බව වාර්තා වී ඇති රටවල් කිහිපයකි:

    ඇෆ්ගනිස්ථානය (Afghanistan)
    ඝානා (Ghana)
    නේපාලය (Nepal)
    මොරිෂස් (Mauritius)
    සුරිනාම් (Suriname)
    නිකරගුවාව (Nicaragua)
    භූතානය (Bhutan)
    මොසැම්බික් (Mozambique)
    සොලමන් දූපත් (Solomon Islands)
    නාවුරූ (Nauru)
    මලාවි (Malawi)
    ගයනාව (Guyana)
    ෆීජි (Fiji)
    කියුබාව (Cuba)
    මාලදිවයින (Maldives)
    ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ (Trinidad and Tobago)
    බොට්ස්වානා (Botswana)
    ශ්‍රී ලංකාව (Sri Lanka)
    -------------

    [ අප මේ රටවල් ගොන්නට ඇතුළත් වූයේ අනුර කුමාර ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මේ වසරේ මුල ඉන්දියාව සමග අත්සන් කළ (මෙතෙක් හෙළි නොකළ) ගිවිසුම් 7 සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ගිවිසුමට අනුවයි .
    එතෙක් අපේ රටේ පිළිගත්තේ පහත ජාත්‍යන්තර ප්‍රමිතීන් පමණයි.
    British Pharmacopoeia - BP
    United States Pharmacopeia - USP
    European Pharmacopoeia - Ph. Eur.
    International Pharmacopoeia - Ph. Int.]
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,792
    16,671
    113
    technically baluwama gennana unta magic balayak thiyenawada quality eka dana ganna

    companies reveal wenna ona no1 ethanin thamai laws hadenna para kapenne

    laws ona agreement lankawa india athara india walin gennnawa nam , ohoma deyak sell kara nam india wala adala company ekata lankwe gov ekata india wala lawsuite file karanna puluwan.

    gennana un ta sample wala quality check karanna laws etc.

    aru toxic water gennuwalu injections wala ,

    katata enawata kiwwata wadak naha
    kohewath dakkada oo toxic water (or eyes walata beheth) etc adala indian company ekata kiyala kathawa apita toxic water denna kiyala naha ne.

    neethiyen baluwoth oo illegal procedure ekakin beheth genna sign karalada?

    laws & regulations hadanne naha ponna 226 ekathu wela natti pennanawa maruna, blind una minissu wikunagena kala

    අනුර IP quality ඖෂද අවුලක් නෑ කියලා අත්සන් කරන්න පාදක කරගත්තේ මොන පදනමක් ද කියලත් හෙළිවිය යුතුයි.
    හිතුමතේ ද නැත්නම් nmra එකෙන් ඇහලද....
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,838
    1
    58,105
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    @topkollek @shenat @Rick Sanchezz හෝදපු උන්ගේ අත්වලත් මේ ලේ ගෑවිලා ඇති 😏
    ------ Post added on Dec 17, 2025 at 3:06 PM

    1. ටෙන්ඩර් එක ගන්නම ලංකාවේ කොම්පැනියක් පිහිටුවල එකෙන් අපිරිසිදු වතුර එන්නත් විදිහට රජයට ගැනීමයි

    2. ඉන්දියාවේ කොම්පැනියකින් එවපු වැඩ කරන බෙහෙතක කාණ්ඩයක් ගැන සැකයක් මතුවීම

    තව ටිකක් උත්සාහ කරොත් 2 පාවිච්චි කරලා 1 හෝදගන්න පුළුවන් වෙයි

    ඩෝබිලා ගංවතුර පාවිච්චි කරලා පාස්කු ප්‍රහාරයක් හේදුවා දැන් සති කීපයකට කලින්
    ------ Post added on Dec 17, 2025 at 3:52 PM
     
    • Haha
    Reactions: SIC

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    @topkollek @shenat @Rick Sanchezz හෝදපු උන්ගේ අත්වලත් මේ ලේ ගෑවිලා ඇති 😏
    ------ Post added on Dec 17, 2025 at 3:06 PM

    එහෙමද? හෝදපු උන්ගෙ අත් වල ඇති එහෙනං. අපේ නං නෑ.

    බයි කෙඳිරිලි එන තරමට ලේ ගෑවෙන්න ගියොත් මාර වැඩේ අපිට වෙන්නෙ 🙈

    @shenat mewa pen nadda

    මොනවද බයි කෙඳිරිලිද?

    ඒව පේනවා මොනව කරන්නද බලාගෙන, අහගෙන ඉන්න තමයි වෙන්නෙ. තව අවුරුදු 9ක් විතරම අහන්නත් එපැයි 🙈🙁
    ------ Post added on Dec 17, 2025 at 5:20 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    ඇෆ්ගනිස්ථානය (Afghanistan)
    ඝානා (Ghana)
    නේපාලය (Nepal)
    මොරිෂස් (Mauritius)
    සුරිනාම් (Suriname)
    නිකරගුවාව (Nicaragua)
    භූතානය (Bhutan)
    මොසැම්බික් (Mozambique)
    සොලමන් දූපත් (Solomon Islands)
    නාවුරූ (Nauru)
    මලාවි (Malawi)
    ගයනාව (Guyana)
    ෆීජි (Fiji)
    කියුබාව (Cuba)
    මාලදිවයින (Maldives)
    ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ (Trinidad and Tobago)
    බොට්ස්වානා (Botswana)
    ශ්‍රී ලංකාව (Sri Lanka)
    Kohomath lankawa adu kule list wala thamai enne
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    Dawasata thun para Gane dawas thunak matat dunna Yako oka. Pvt nisa wena brand ekk denna aette.
    Keheliyata aeriya wagema mutat denna ona ara British standard eka ain kale mu nam.
    British standard අයින් කලේ නෑ. තේරුමක් නැති පාලන මිලකින් market එකෙන් අයින් කලා. ඒකියන්නෙ ඒ පාලන මිලට තරග කරන්න බෑ දැන්. කොස්ට් එක වැඩී
     
    • Like
    Reactions: CohenLenstra

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,912
    6,568
    113
    ගග අද්දර
    British standard අයින් කලේ නෑ. තේරුමක් නැති පාලන මිලකින් market එකෙන් අයින් කලා. ඒකියන්නෙ ඒ පාලන මිලට තරග කරන්න බෑ දැන්. කොස්ට් එක වැඩී
    Etakota dn apita pitin wedi ganatawat e behet wena brand ekakin Ganna be neda e kiyanne.
    Not a good idea ehenam.
     
    • Like
    Reactions: CohenLenstra

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල

    රට යන්තම් ඔලුව උස්සන් එනකොට කොහේවත් නැති සක්කිලියෝ ටිකක් උස්සන් ඇවිල්ලා ඇර ගන්නවා හොදම එකෙන්.. :lol: :lol: කැරිම කරුමයක් කරලා තියෙන්නේ මේකේ උන්​

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,102
    113
    ගම මහනුවරයි
    එහෙමද? හෝදපු උන්ගෙ අත් වල ඇති එහෙනං. අපේ නං නෑ.

    බයි කෙඳිරිලි එන තරමට ලේ ගෑවෙන්න ගියොත් මාර වැඩේ අපිට වෙන්නෙ 🙈

    මොනවද බයි කෙඳිරිලිද?

    ඒව පේනවා මොනව කරන්නද බලාගෙන, අහගෙන ඉන්න තමයි වෙන්නෙ. තව අවුරුදු 9ක් විතරම අහන්නත් එපැයි 🙈🙁
    ------ Post added on Dec 17, 2025 at 5:20 PM
    e daws wlaa nam ubalata minissu paw, minissunge duka .. dan kedirili ne 😂🤌
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,792
    16,671
    113
    British standard අයින් කලේ නෑ. තේරුමක් නැති පාලන මිලකින් market එකෙන් අයින් කලා. ඒකියන්නෙ ඒ පාලන මිලට තරග කරන්න බෑ දැන්. කොස්ට් එක වැඩී

    British, euro standard එකට බෙහෙත් දෙන්න යන වියදම වැඩි නිසා වෙන්න ඇති නේ ඉන්දියාව උන්ගෙම ස්ටෑන්ඩර්ඩ් එකක් හදාගත්තේ.

    ඉස්සර බර ගානක් ගෙවලා සුද්දො ලවා කොලිටි චෙක් කරගන්න බෙහෙත් දැන් තවත් ඩස්පයෙක්ටම පගාවක් දීලා IP සෙටිෆයිඩ් කරගන්නවා 🤣
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    Etakota dn apita pitin wedi ganatawat e behet wena brand ekakin Ganna be neda e kiyanne.
    Not a good idea ehenam.
    ඔවු බෑ. පැරසිටමෝල් එකේ ඉදන් උනේ ඒක තමා.
    ඕකෙ කවුරුත් නොකියන නරක දේ තමා
    උදාහරනෙකට සමහර බෙහෙත් වල ඉන්දියන් 18 තියෙද්දි යුරෝප් 40+ තිබ්බෙ. පාලන මිල 25ට ආව. ඒකෙන් උනේ අර 18 තිබ්බ එක 25 වෙලා අනිත් ඔක්කොම මාකට් එකෙන් අයින් උනා. 18 පෙත්ත 25ට ගන්න ගමන් පිස්සො හුරේ දානව පාලන මිලට අඩු උනා කියල.

    -----------------------------------------------------------------------------
    මේ තියෙන්නෙ ඔය iv එක තියෙන විදිය

    empower-pharma-commercial-ondansetron-injection-2mgml-20ml-294x490-1.jpg

    තව හෝදපල්ල