@topkollek @shenat @Rick Sanchezz හෝදපු උන්ගේ අත්වලත් මේ ලේ ගෑවිලා ඇති
------ Post added on Dec 17, 2025 at 3:06 PM
ගෙන්නපු උන් නෙමේ හදපු company එක මොකද්ද?
කලින් ඒවත් case උන හදපු companies ගැන කතා
මැරිච්ච මිනිස්සු විකුණන් කන ^%$#@@ media & දේශපාලනේ කරන ස%#@!@
technically baluwama gennana unta magic balayak thiyenawada quality eka dana gannaකේස් එක යට ගහලා දාමු කියලා ද කියන්නේ?
එහෙනම් ආපහු මේවා වෙන එකක් නෑ නේ.
උඹත් ඇප වෙනවා නේ පක්සෙ වෙනුවෙන්.
technically baluwama gennana unta magic balayak thiyenawada quality eka dana ganna
companies reveal wenna ona no1 ethanin thamai laws hadenna para kapenne
laws ona agreement lankawa india athara india walin gennnawa nam , ohoma deyak sell kara nam india wala adala company ekata lankwe gov ekata india wala lawsuite file karanna puluwan.
gennana un ta sample wala quality check karanna laws etc.
aru toxic water gennuwalu injections wala ,
katata enawata kiwwata wadak naha
kohewath dakkada oo toxic water (or eyes walata beheth) etc adala indian company ekata kiyala kathawa apita toxic water denna kiyala naha ne.
neethiyen baluwoth oo illegal procedure ekakin beheth genna sign karalada?
laws & regulations hadanne naha ponna 226 ekathu wela natti pennanawa maruna, blind una minissu wikunagena kala
@topkollek @shenat @Rick Sanchezz හෝදපු උන්ගේ අත්වලත් මේ ලේ ගෑවිලා ඇති
------ Post added on Dec 17, 2025 at 3:06 PM
@topkollek @shenat @Rick Sanchezz හෝදපු උන්ගේ අත්වලත් මේ ලේ ගෑවිලා ඇති
------ Post added on Dec 17, 2025 at 3:06 PM
@shenat mewa pen nadda
Kohomath lankawa adu kule list wala thamai enneඇෆ්ගනිස්ථානය (Afghanistan)
ඝානා (Ghana)
නේපාලය (Nepal)
මොරිෂස් (Mauritius)
සුරිනාම් (Suriname)
නිකරගුවාව (Nicaragua)
භූතානය (Bhutan)
මොසැම්බික් (Mozambique)
සොලමන් දූපත් (Solomon Islands)
නාවුරූ (Nauru)
මලාවි (Malawi)
ගයනාව (Guyana)
ෆීජි (Fiji)
කියුබාව (Cuba)
මාලදිවයින (Maldives)
ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ (Trinidad and Tobago)
බොට්ස්වානා (Botswana)
ශ්‍රී ලංකාව (Sri Lanka)
British standard අයින් කලේ නෑ. තේරුමක් නැති පාලන මිලකින් market එකෙන් අයින් කලා. ඒකියන්නෙ ඒ පාලන මිලට තරග කරන්න බෑ දැන්. කොස්ට් එක වැඩීDawasata thun para Gane dawas thunak matat dunna Yako oka. Pvt nisa wena brand ekk denna aette.
Keheliyata aeriya wagema mutat denna ona ara British standard eka ain kale mu nam.
Etakota dn apita pitin wedi ganatawat e behet wena brand ekakin Ganna be neda e kiyanne.British standard අයින් කලේ නෑ. තේරුමක් නැති පාලන මිලකින් market එකෙන් අයින් කලා. ඒකියන්නෙ ඒ පාලන මිලට තරග කරන්න බෑ දැන්. කොස්ට් එක වැඩී
කැරිම කරුමයක් කරලා තියෙන්නේ මේකේ උන්e daws wlaa nam ubalata minissu paw, minissunge duka .. dan kedirili neඑහෙමද? හෝදපු උන්ගෙ අත් වල ඇති එහෙනං. අපේ නං නෑ.
බයි කෙඳිරිලි එන තරමට ලේ ගෑවෙන්න ගියොත් මාර වැඩේ අපිට වෙන්නෙ
මොනවද බයි කෙඳිරිලිද?
ඒව පේනවා මොනව කරන්නද බලාගෙන, අහගෙන ඉන්න තමයි වෙන්නෙ. තව අවුරුදු 9ක් විතරම අහන්නත් එපැයි
------ Post added on Dec 17, 2025 at 5:20 PM
British standard අයින් කලේ නෑ. තේරුමක් නැති පාලන මිලකින් market එකෙන් අයින් කලා. ඒකියන්නෙ ඒ පාලන මිලට තරග කරන්න බෑ දැන්. කොස්ට් එක වැඩී
ඔවු බෑ. පැරසිටමෝල් එකේ ඉදන් උනේ ඒක තමා.Etakota dn apita pitin wedi ganatawat e behet wena brand ekakin Ganna be neda e kiyanne.
Not a good idea ehenam.
තව හෝදපල්ල