මස්සිනා වදයක් වෙලා මචන්ලා

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අපේ නං අක්ක එහෙම ගෙදර ආවෙ නැහැ. හැබැයි දරුණු ඇරිල්ලක් මට ඇරියා මහම බලු වැඩක් කරලා. සමහරු බැන්දම ගෙදර මිනිස්සුන්ව තමන්ගේ සුඛ විහරණේට පාවිච්චි කරනව. තමුන්ගෙ වගකීම් ඉශ්ට කරන්නෙ නැතුව.
    උඹට හිතෙන දෙයක් කෙළින්ම අහපන්. සමහර මිනිස්සු හරිම ආත්මාර්ථකාමීයි. සහෝදරයොද නැද්ද කියල අදාළ නැහැ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් බ0 බම්බා පැත්තෙ හිටපු එකෙක් ..
    හිතපන්කො එහෙ මාර්කට් ප්‍රයිස් එක ඉඩමක

    ඔය පස්සේ වික්කාම දෙන්නන් කතා බොරු බන්. උන් ඕක විකුනලා මිසින් වෙයි... ඔච්චර දෙයක් කරපු නංගිට ඕක නොදී මාරු වෙන එක ගේමක් ද, බැදලා පවුල් උනාම එක බඩවැල කඩන් එන උනුත් ඔහොම වෙනවා එහෙනම් ඈ
     
    • Like
    Reactions: SLhuman

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Thopi wage psycho pakku nisa hodata inna unuth mole wikaara karagena mini maragena aparaadakaarayo wela nawathinne. Manussayekge prashnekata thaman laga hari haman uththarayak naththan uta thawath kelawanne nathuwa wadak balagena makabawiyalla. Kaalakanni

    u mechchara kal hitye uba kiyana widihata thamai gono...

    thawa ehema inna ba kiyanne umai...

    :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    massinata yahathin inna deela baaaaaaa...........
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    රස්සාවක් හොයාගනින් ගෙදරින් ඈතක, බෝඩ් වෙල පාඩුවෙ ඉඳපං. තාත්තට කියප අක්කට ගේ ලියනවනම් නාකි වෙනකල් දෙන්නව බලාගන්න කියල කියන්නත් කියල.

    උඹ උඹේ වැඩක් බලාගනින්.
     
    tipitip

    Active member
  • Feb 17, 2018
    323
    111
    43
    your mind
    Machan akka ubene ban. ubata kawadawath akkawa gedarin elawala sathutin inna bene ban.
    anika unta inna thenak nathi nisane methana wetila inne.

    Kohoma hari hithata haiya aragena job ekak naththam kuli wedak karala hari punchi ge kellak hadapan,
    Uba ammawai thaththawai aragena wen weyan.wena mona karannada ban.uba akka api hemoma minissune ban.
     
    • Like
    Reactions: ManukaSathsara

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    23k kiyanne podi wayasak mulin owata involve wenna yanna epa danma

    Mulin thawa igenagena qualification wedi karana job ekak karanna, mulin thaman diyunu wenna 26 28 weddi stable income ekak wagema achievements tiyaganna.

    owata kello kasada badinna wage dewal karanna yanna epa, hoda job 1k hoda income ekak aragena

    ubata salli tiyeddi uba gedara light bill wathura bill gewala podda podda gruha mulikaya wenna balanna
    puluwan nam kana bona ewath uba genalla dapan, passe tika tika uba uba tamai dominate karanne gedara

    nattam hodama wede ube gedarin ayin wela wenama jivat wenna puluwan level ekakata ena eka, okkogen ayin wela ganith ekka athal eke paththaka inna puluwan eka hodai samahara welawata
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    ලෙසිම සොලුශන් එක අම්මගෙන් තාත්තගෙන් අහපන් කවදා හරි ගේ ලියන්න හිටියෙ කාටද ?
    ගොඩක් වෙලාවට ගෙ ලියන්නහ් පුතාටනේ ... කෙලින්ම කියපන් ජිවිත බුක්තිය තියාගෙනහ් හරි නැතුව හරි උබට ලියන්න කියලා
    උබට ලිව්වා කියලා දැනගත්තම මස්සින දැනගන්නවා වැඩිය වැඩ දාන්නහ් හම්බෙන්නෙහ් නැහ් කවදා හරි උන්ට යන්න වෙනවා කියලා
    චැප්ටර් ක්ලොස් ... උබට අයිතියක් නැතුව උබට කතා කරන්නහ් බැහ්
    අම්මගෙ තාත්තගෙ තැන නිසා තමා පොර ඔහොම ඉන්නෙහ් .. පොර දන්නවා දුවෙක් ව එහෙම එලියට ඇදලා දාන්නෙහ් නැහ් නේ
    Hariyatama hari
     
    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    රැකියාවක් හරි වියාපාරයක් හරි දැන්ම පටන් ගන්න. පොඩි ස්ථාවරභාවයක් හදාගන්න. එකෙන් ගෙදර අම්මා සහ තාත්තගේ වියදම් ටිකත් කවර් කරගන්න සහ වැඩියෙන් සලකන්න.. ඒ විදියට මස්සිනා කාරයට යන්න වෙන තැනට පසුබිම හදාගන්න..
     
    • Like
    Reactions: missaka86

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඕවා උබේ දෙමාපියන්ගෙ වැරදි ඒ අයට හරියට තීරනයක් ගන්න බරි කමනෙ.ඇයි බන් අක්කව ගෙයක් දොරක් නැති එකෙක්ට දුන්නෙ.එතනත් හොයලා බලලා නෙමෙයිනෙ කටයුතු කරලා තියෙන්නෙ.දැන් ලමයෙක් ලැබිලත් උන්ට ගෙයක් හදාගන්නවත් බල කරන්නෙ නෑ.ඇයි බන් ගෙදර තව එකෙක් ඉද්දි තව පවුලක් නතර කර ගත්තෙ.
    ඉතින් ඔයිට වඩා දෙයක් උනත් උබේ දෙමපියෝ කරබාගෙන ඉන්නවා මිසක් කටක් අරින එකක් නැහැ.
    හොදම දේ දෙමාපියන්ට අක්කා ගාව ඉන්න දෙන්න ඔහොම.ඔය දේවල් පැහැදිලි කරන්න ගියොත් උබම තමයි වැරදි වෙන්නෙ.‍යමක් තේරුම් ගන්න පුලුවන් අය නම් මේ තත්වෙට එන්නෙ නැහැ නෙ.
    කරන්න පුලුවන් හොදම දේ ජෙර්මන් ටෙක් හරි කොරියන් වගෙ එක්සෑම් එකක් කරලා වෙන රටකට ගිහින් කියක් හරි හොයාගෙන ගෙයක් හදාගෙන හොද දෑවැද්දක් එක්ක කසාදයක් කරගන්න එක.ඉට පස්සෙ ඉතින් සලකනව නම් එවත් කරගන්න බැරිද.
    හොදට හොයලා බලලා පිට රට රස්සාවක් හොයා ගන්න එක තමා ඔයාට කරන්න තියෙන හොදම එක.
    ඩිග්‍රී කරන්න වගේ එවා කරොත් ඉතින් කාලෙ යන එක වෙන්නෙ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,791
    113
    Homagama
    Thopi wage psycho pakku nisa hodata inna unuth mole wikaara karagena mini maragena aparaadakaarayo wela nawathinne. Manussayekge prashnekata thaman laga hari haman uththarayak naththan uta thawath kelawanne nathuwa wadak balagena makabawiyalla. Kaalakanni

    බහුකාපන්. විහිලුවක් තේ⁣රෙන්නැති වේස පොන්නයා. තෝ එන්නේ සයිබරය නම් මල් යායේ විකසිත වෙන පුෂ්ප සම්පත්තියට h2o දාලා යන්නද? අනේ පල. සාදාරන කොටා නොවි. වේස කැරියා
     
    • Haha
    Reactions: siri_ayya

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,606
    10,175
    113
    ලෙසිම සොලුශන් එක අම්මගෙන් තාත්තගෙන් අහපන් කවදා හරි ගේ ලියන්න හිටියෙ කාටද ?
    ගොඩක් වෙලාවට ගෙ ලියන්නහ් පුතාටනේ ... කෙලින්ම කියපන් ජිවිත බුක්තිය තියාගෙනහ් හරි නැතුව හරි උබට ලියන්න කියලා
    උබට ලිව්වා කියලා දැනගත්තම මස්සින දැනගන්නවා වැඩිය වැඩ දාන්නහ් හම්බෙන්නෙහ් නැහ් කවදා හරි උන්ට යන්න වෙනවා කියලා
    චැප්ටර් ක්ලොස් ... උබට අයිතියක් නැතුව උබට කතා කරන්නහ් බැහ්
    අම්මගෙ තාත්තගෙ තැන නිසා තමා පොර ඔහොම ඉන්නෙහ් .. පොර දන්නවා දුවෙක් ව එහෙම එලියට ඇදලා දාන්නෙහ් නැහ් නේ
    මේක තමා හොඳම දේ
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,264
    525
    113
    CS OR DotA map eke
    මට කට්ටිය විහිළු කරන්න එපා. මම හරිම අහින්සක චරිතයක්. හරිම සංවේදී. තරහ යන්නෙ නෑ. ඉවසන්නත් පුළුවන්. ඒ මගේ නොන්ජල් කම නෙමෙයි. මම හොඳට ඉගෙනගෙනත් තියෙනවා.
    මට වෙලා තියෙන්නෙ මේ වගේ දෙයක්. මට අක්කා කෙනෙක් ඉන්නවා. අවුරුදු 27ක්. මට 23ක්. අක්කා බැඳලා දැන් අම්මලගෙ ගෙදර නැවතිල ඉන්නෙ. මස්සිනාට 33ක්. දැන් එයාල බැඳල ඇවිත් අවුරුදු 4ක් වෙනවා. ඒ අවුරුදු 4ම හිටියෙ මෙහෙ. එයාල ගෙයක් හදන්නෙත් නෑ. අපේ තාත්ත පණ මදි. එයත් හරිම අහින්සකයි. මස්සිනා ඒ නිසා කරේ යන්න එනවා. මට කතා කරන්න පුළුවන්. ඒත් සහෝදරයව තරහ කර ගන්න බෑ. මට ඉන්නෙ අක්ක විතරයි. එයාල අම්මගෙන් වැඩ ගන්නවා. අක්කට දැන් ළමයෙක් ඉන්නවා. අපේ අම්මගෙන් වැඩ කර ගන්නවා චාටුවෙන්. මට පුදුම තරහක් එන්නෙ අපේ අම්මා එයාට අදාළ නැති ඒව බදා ගන්නවට. එයාල ගෙදර හිටියත් සමහර වෙලාවට පොඩි එකාව නාවන්නෙ, කක්ක කරවන්නෙ හෝදන්නෙ අපේ අම්මා. මට වෙලාවකට හිතෙනවා ගෙදරින් යන්න ඔළුව හැරුණ අතේ. මාත් DSI එකේ cashier job එකක් කරල ඒකෙන් අයින් වුනා. කොරෝනා නිසා ආයෙ එකක් හොයා ගන්න බැරි වුනා තාම. මට කෙල්ලෙක්වත් නෑ. බැඳල ගෙදරට ආවම හේතුවක් තියෙනවා ඒ වෙනුවෙන් කතා කරන්න. ඒත් කෙල්ලෙක්වත් නෑනේ. එයාලට ඕන වෙලත් තියෙන්නෙ මාව ගෙදරින් යවා ගන්න කියල මට හිතෙනවා. මම මොකක්ද කරන්න ඕන ? එපා වෙනවා බන් ගෙදර ශක්තිමත් කෙළින් කතා කරන්න පුළුවන් ගෘහමූලිකයෙක් නැති වුණාම. මම කාටවත් වෛර කරන්නෙ නෑ. මම මොකක්ද කරන්න ඕන කියල කියන්න.

    ikmanin ube namata ge liyaganin ubatanam ge liyanna inne. nattham mona hari una gaman ubawai, ammawai elawai. ge ayithiya thiyena kena maruna gaman eka wenawa
     
    • Like
    Reactions: c gate

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඔහොම සීන් එකක් උන ඩයල් එකක් හිටිය මගෙ යාලුවෙක්.හැබැයි උගෙ අක්ක ඩිවෝස් උනා. අක්ක බැදපු එකා ගෙදරට ඇවිල්ල අපෙ කොල්ලට ගහල ගියේ .ඒක දැකල තියෙන්නෙ ඉස්සරහ ගෙදර කොල්ල.තාම අරූ අපිට කිව්වෙ නෑ ලැජ්ජවට.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,439
    36,358
    113
    මැදමහනුවර
    මට කට්ටිය විහිළු කරන්න එපා. මම හරිම අහින්සක චරිතයක්. හරිම සංවේදී. තරහ යන්නෙ නෑ. ඉවසන්නත් පුළුවන්. ඒ මගේ නොන්ජල් කම නෙමෙයි. මම හොඳට ඉගෙනගෙනත් තියෙනවා.
    මට වෙලා තියෙන්නෙ මේ වගේ දෙයක්. මට අක්කා කෙනෙක් ඉන්නවා. අවුරුදු 27ක්. මට 23ක්. අක්කා බැඳලා දැන් අම්මලගෙ ගෙදර නැවතිල ඉන්නෙ. මස්සිනාට 33ක්. දැන් එයාල බැඳල ඇවිත් අවුරුදු 4ක් වෙනවා. ඒ අවුරුදු 4ම හිටියෙ මෙහෙ. එයාල ගෙයක් හදන්නෙත් නෑ. අපේ තාත්ත පණ මදි. එයත් හරිම අහින්සකයි. මස්සිනා ඒ නිසා කරේ යන්න එනවා. මට කතා කරන්න පුළුවන්. ඒත් සහෝදරයව තරහ කර ගන්න බෑ. මට ඉන්නෙ අක්ක විතරයි. එයාල අම්මගෙන් වැඩ ගන්නවා. අක්කට දැන් ළමයෙක් ඉන්නවා. අපේ අම්මගෙන් වැඩ කර ගන්නවා චාටුවෙන්. මට පුදුම තරහක් එන්නෙ අපේ අම්මා එයාට අදාළ නැති ඒව බදා ගන්නවට. එයාල ගෙදර හිටියත් සමහර වෙලාවට පොඩි එකාව නාවන්නෙ, කක්ක කරවන්නෙ හෝදන්නෙ අපේ අම්මා. මට වෙලාවකට හිතෙනවා ගෙදරින් යන්න ඔළුව හැරුණ අතේ. මාත් DSI එකේ cashier job එකක් කරල ඒකෙන් අයින් වුනා. කොරෝනා නිසා ආයෙ එකක් හොයා ගන්න බැරි වුනා තාම. මට කෙල්ලෙක්වත් නෑ. බැඳල ගෙදරට ආවම හේතුවක් තියෙනවා ඒ වෙනුවෙන් කතා කරන්න. ඒත් කෙල්ලෙක්වත් නෑනේ. එයාලට ඕන වෙලත් තියෙන්නෙ මාව ගෙදරින් යවා ගන්න කියල මට හිතෙනවා. මම මොකක්ද කරන්න ඕන ? එපා වෙනවා බන් ගෙදර ශක්තිමත් කෙළින් කතා කරන්න පුළුවන් ගෘහමූලිකයෙක් නැති වුණාම. මම කාටවත් වෛර කරන්නෙ නෑ. මම මොකක්ද කරන්න ඕන කියල කියන්න.
    උන් එහෙම වුනාට උඹ ඒ දුක දෙමව්පියොන්ට දෙන්න එපා. බැන්දත් හරි පුළුවන්නම් ඊටත් කලින් උඹ තොල‌ොන්චිවෙයන් එතකොටවත් උඹේ අගේ තේරෙයි.
     
    • Like
    Reactions: c gate

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ආපෝ දේපල කේස්
    මගේ තාත්තත් ගෙදරට සේරම දේවල් කරලා අන්තිමට එයාට කියල කිසි දෙයක් නැහැ.
    අනික් සහෝදර සහෝදරියෝ ඒ සේරම බෙදාගත්තා.
    උඹ වගේම අපේ තාත්තත් හිත හොඳ වැඩි වුනා.
    ප්‍රතිපලය නැතිවෙනකම්ම සහෝදර සහෝදරියෝ මට මෙහෙම කරා කියල දුක් වෙච්ච එක.

    උඹට තියෙන්නේ ඔප්ෂන් 2යි.

    1.ගේමක් දීල උඹේ අයිතිය දිනාගන්න එක.

    (ලේසි අනික් එකාට කෙළවෙන,සමහරවිට උ සදාකල් උඹ එක්ක නොරොක් වෙයි)

    2. උඹ වයස තියෙන හින්දා හොඳ ගේම්ක් දීල දියුණු වෙන එක.ලේසිම ඉතින් රට යන එක තමා.එකත් ඉතින් ගොඩක් දේවල් තියේ කරන්න.
    කියන තරම් ලේඅසි නැහැ.

    (හරිම ආමාරුයි,පස්සේ කලෙක උඹට උඹ ගැන පට්ටම සතුටු හිතෙයි.කාටවත් පදිරි නැහැ.අක්කලා මොනවා හරි කිව්වොත් උඹට කියන්න දෙයක් තියෙනව.)

    *උඹ අම්මල තාත්තා ට ඇත්තටම ආදරේ නම් ඒ දෙන්නා ලගට අරං නැතිවෙනකන් හොඳින් බලාගන්න පුළුවන්. මොකද අක්කල ගාව ඉන්නව කියන්නේ එයාලට වැඩ කරන්න වෙනවා කියන එකනේ.

    පොදුවේ මම නම් අකමැතිම දෙයක් තම වයස ගියාම බණක් බාවනාවක් කරගෙන නිවී හැනහිල්ලේ ඉන්න දෙන්නේ නැතිව ඒ වයසක මිනිස්සුන්ට තවත් මේ ලෝකේ බැඳීම් ඇති කරන එක.වැඩ ගන්න එක.
    කොටින්ම මට එහෙම කරන එවුන්ව පෙන්නන්න බැහැ.
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    (1) Akkage photo ekak nathiwa mokuthma kiyanna ba;
    (2) Mayke inna O/L karana ewungen upades aran umba makabaawenna idakada wadi;
    (3) Umbata inna hari geyak thiyenawa, ehema nathi un kee daahak innawada;
    (4) Innama barinam, Massina issaraha pada arapan raabu kaala... ey wagema sadden TV, Radio daapan;
    (5) Ponnayek nowee uuta patha baapan dawasaka hondhata.

    Anichchaawatha Sankaara