ඔව් බ0 බම්බා පැත්තෙ හිටපු එකෙක් ..අෆ්ෆා ජරා සින් එකක් නේ.
හිතපන්කො එහෙ මාර්කට් ප්‍රයිස් එක ඉඩමක

ඔව් බ0 බම්බා පැත්තෙ හිටපු එකෙක් ..
හිතපන්කො එහෙ මාර්කට් ප්‍රයිස් එක ඉඩමක
Thopi wage psycho pakku nisa hodata inna unuth mole wikaara karagena mini maragena aparaadakaarayo wela nawathinne. Manussayekge prashnekata thaman laga hari haman uththarayak naththan uta thawath kelawanne nathuwa wadak balagena makabawiyalla. Kaalakanni
Hariyatama hariලෙසිම සොලුශන් එක අම්මගෙන් තාත්තගෙන් අහපන් කවදා හරි ගේ ලියන්න හිටියෙ කාටද ?
ගොඩක් වෙලාවට ගෙ ලියන්නහ් පුතාටනේ ... කෙලින්ම කියපන් ජිවිත බුක්තිය තියාගෙනහ් හරි නැතුව හරි උබට ලියන්න කියලා
උබට ලිව්වා කියලා දැනගත්තම මස්සින දැනගන්නවා වැඩිය වැඩ දාන්නහ් හම්බෙන්නෙහ් නැහ් කවදා හරි උන්ට යන්න වෙනවා කියලා
චැප්ටර් ක්ලොස් ... උබට අයිතියක් නැතුව උබට කතා කරන්නහ් බැහ්
අම්මගෙ තාත්තගෙ තැන නිසා තමා පොර ඔහොම ඉන්නෙහ් .. පොර දන්නවා දුවෙක් ව එහෙම එලියට ඇදලා දාන්නෙහ් නැහ් නේ
Thopi wage psycho pakku nisa hodata inna unuth mole wikaara karagena mini maragena aparaadakaarayo wela nawathinne. Manussayekge prashnekata thaman laga hari haman uththarayak naththan uta thawath kelawanne nathuwa wadak balagena makabawiyalla. Kaalakanni
මේක තමා හොඳම දේලෙසිම සොලුශන් එක අම්මගෙන් තාත්තගෙන් අහපන් කවදා හරි ගේ ලියන්න හිටියෙ කාටද ?
ගොඩක් වෙලාවට ගෙ ලියන්නහ් පුතාටනේ ... කෙලින්ම කියපන් ජිවිත බුක්තිය තියාගෙනහ් හරි නැතුව හරි උබට ලියන්න කියලා
උබට ලිව්වා කියලා දැනගත්තම මස්සින දැනගන්නවා වැඩිය වැඩ දාන්නහ් හම්බෙන්නෙහ් නැහ් කවදා හරි උන්ට යන්න වෙනවා කියලා
චැප්ටර් ක්ලොස් ... උබට අයිතියක් නැතුව උබට කතා කරන්නහ් බැහ්
අම්මගෙ තාත්තගෙ තැන නිසා තමා පොර ඔහොම ඉන්නෙහ් .. පොර දන්නවා දුවෙක් ව එහෙම එලියට ඇදලා දාන්නෙහ් නැහ් නේ
මට කට්ටිය විහිළු කරන්න එපා. මම හරිම අහින්සක චරිතයක්. හරිම සංවේදී. තරහ යන්නෙ නෑ. ඉවසන්නත් පුළුවන්. ඒ මගේ නොන්ජල් කම නෙමෙයි. මම හොඳට ඉගෙනගෙනත් තියෙනවා.
මට වෙලා තියෙන්නෙ මේ වගේ දෙයක්. මට අක්කා කෙනෙක් ඉන්නවා. අවුරුදු 27ක්. මට 23ක්. අක්කා බැඳලා දැන් අම්මලගෙ ගෙදර නැවතිල ඉන්නෙ. මස්සිනාට 33ක්. දැන් එයාල බැඳල ඇවිත් අවුරුදු 4ක් වෙනවා. ඒ අවුරුදු 4ම හිටියෙ මෙහෙ. එයාල ගෙයක් හදන්නෙත් නෑ. අපේ තාත්ත පණ මදි. එයත් හරිම අහින්සකයි. මස්සිනා ඒ නිසා කරේ යන්න එනවා. මට කතා කරන්න පුළුවන්. ඒත් සහෝදරයව තරහ කර ගන්න බෑ. මට ඉන්නෙ අක්ක විතරයි. එයාල අම්මගෙන් වැඩ ගන්නවා. අක්කට දැන් ළමයෙක් ඉන්නවා. අපේ අම්මගෙන් වැඩ කර ගන්නවා චාටුවෙන්. මට පුදුම තරහක් එන්නෙ අපේ අම්මා එයාට අදාළ නැති ඒව බදා ගන්නවට. එයාල ගෙදර හිටියත් සමහර වෙලාවට පොඩි එකාව නාවන්නෙ, කක්ක කරවන්නෙ හෝදන්නෙ අපේ අම්මා. මට වෙලාවකට හිතෙනවා ගෙදරින් යන්න ඔළුව හැරුණ අතේ. මාත් DSI එකේ cashier job එකක් කරල ඒකෙන් අයින් වුනා. කොරෝනා නිසා ආයෙ එකක් හොයා ගන්න බැරි වුනා තාම. මට කෙල්ලෙක්වත් නෑ. බැඳල ගෙදරට ආවම හේතුවක් තියෙනවා ඒ වෙනුවෙන් කතා කරන්න. ඒත් කෙල්ලෙක්වත් නෑනේ. එයාලට ඕන වෙලත් තියෙන්නෙ මාව ගෙදරින් යවා ගන්න කියල මට හිතෙනවා. මම මොකක්ද කරන්න ඕන ? එපා වෙනවා බන් ගෙදර ශක්තිමත් කෙළින් කතා කරන්න පුළුවන් ගෘහමූලිකයෙක් නැති වුණාම. මම කාටවත් වෛර කරන්නෙ නෑ. මම මොකක්ද කරන්න ඕන කියල කියන්න.
උන් එහෙම වුනාට උඹ ඒ දුක දෙමව්පියොන්ට දෙන්න එපා. බැන්දත් හරි පුළුවන්නම් ඊටත් කලින් උඹ තොලොන්චිවෙයන් එතකොටවත් උඹේ අගේ තේරෙයි.මට කට්ටිය විහිළු කරන්න එපා. මම හරිම අහින්සක චරිතයක්. හරිම සංවේදී. තරහ යන්නෙ නෑ. ඉවසන්නත් පුළුවන්. ඒ මගේ නොන්ජල් කම නෙමෙයි. මම හොඳට ඉගෙනගෙනත් තියෙනවා.