මස් කන්නෙ පරිස්සමින් සින්හලු 💀

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,895
    11,348
    113
    Bittarat ganan yai
    තුන්වෙනි ලොකෙ රටක් කියන්න ඉතාම ලෙසි දෙයක් තමයි බිත්තරෙ ගනන් යයි කියන බිය ඇතිවීම
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    Donald Trump Debate GIF by Election 2016
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,781
    113
    මට නම් දැන් නම් මස් මාලු කන්න සල්ලි නෑ. හාල්මැස්සෙක් කාලා තමයි ප්‍රෝටීන් ලබා ගන්නේ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,132
    1
    61,421
    113
    Mother Earth
    අපිනම් නතර කරා මස් මාලු දෙකම
    මාළු නම් කෑවට කමක් නෑ උන් කොහොමත් ඉන්නේ වතුරේ නෙ බන්. 🤷🏻‍♂️ ඔන්න නියගයක් ඇවිත් මාළු කන එක නැවැත්තුව නම් අවුලක් නෑ. 🤷🏻‍♂️
     
    • Wow
    Reactions: KSPathirana

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,288
    6,912
    113
    ඉතින් බන් බ්‍රැන්ඩ් වලින් එන සීල් පැක් තියන මස් ගත්තනං හරිනේ. ඒවයෙ පැක් කරපු දවස ගහලා තියනවානේ.
    supermarket වලින් ෆ්‍රීස් කරලා තියන මස් තමයි ගන්න වෙන්නෙ. ෆ්‍රෙශ් ඒව ගන්නවා නං කරන්න දෙයක් නැහැ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,348
    113
    ඉතින් බන් බ්‍රැන්ඩ් වලින් එන සීල් පැක් තියන මස් ගත්තනං හරිනේ. ඒවයෙ පැක් කරපු දවස ගහලා තියනවානේ.
    supermarket වලින් ෆ්‍රීස් කරලා තියන මස් තමයි ගන්න වෙන්නෙ. ෆ්‍රෙශ් ඒව ගන්නවා නං කරන්න දෙයක් නැහැ
    සුපමාකට් වලට මස් අහසින් වැටෙන්නෙ නැ නෙ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,288
    6,912
    113
    සුපමාකට් වලට මස් අහසින් වැටෙන්නෙ නැ නෙ
    ඒක තමයි බ්‍රැන්ඩඩ් පැක් කරපු ඩේට් එක බලලා ගන්න කියලා කිවුවෙ. සාමාන්‍යෙන් ෆ්‍රීස් කරලා තියන මස් වල පැක් කරපු ඩේට් එක තියෙන්නෙ මාස 4-5ට කලින් පැක් කරපු ඩේට්. එහෙම එකක් ගන්න කියලා කිවුවෙ
    සුපර්මාකට් එකෙන් ගන්න කිවුවෙ අනෙක් කඩ වල උඹලට පැක් කරපු ඩේට් බල බල මස් ගන්න දෙයිද දන්නෙ නැති නිසා
    සිංහල තේරෙන්නෙ නැත්තං කරන්න දෙයක් නැහැ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,348
    113
    ඒක තමයි බ්‍රැන්ඩඩ් පැක් කරපු ඩේට් එක බලලා ගන්න කියලා කිවුවෙ. සාමාන්‍යෙන් ෆ්‍රීස් කරලා තියන මස් වල පැක් කරපු ඩේට් එක තියෙන්නෙ මාස 4-5ට කලින් පැක් කරපු ඩේට්. එහෙම එකක් ගන්න කියලා කිවුවෙ
    සිංහල තේරෙන්නෙ නැත්තං කරන්න දෙයක් නැහැ
    ඉතින් බ්‍රන්ඩඩ් කියලා මස් එන්නෙත් local මස් මරන තැන් වලින් තමයි, පිටරටින් එන මස් (USA, AU) රටවැසියන්ට ගන්න අමාරුයි.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,288
    6,912
    113
    ඉතින් බ්‍රන්ඩඩ් කියලා මස් එන්නෙත් local මස් මරන තැන් වලින් තමයි, පිටරටින් එන මස් (USA, AU) රටවැසියන්ට ගන්න අමාරුයි.
    සිංහල තේරෙනවා අඩුයි නේද?

    ත්‍රෙඩ් එකේ කියලා තියෙන්නෙ ගං වතුරට අහු වෙලා මැරුනු සත්තු මස් වලට විකුනනවා කියලානේ

    එතකොට මම කිවුවෙ ඒක නිසා සුපර්මාකට් එකකින් පැක් කරපු ඩේට් එක පරන දවස් තියන මස් ගන්න කියලා. ගං වතුරට අහුවෙන්න කලින් පැක් කරපු ඩේට් එක තියන මස් ගන්න කියලා
    බ්‍රැන්ඩඩ් ඒව ගන්න කිවුවෙ ඩේට් එක වෙනස් කරලා මස් එවන වගේ වැඩ හොඳ බ්‍රැන්ඩ් එකකින් කරන්නෙ නැහැ. ගමේ මස් හදන එවුන් ඒව කරයි