මම නං මාලු ඇර වෙන මස් මොනවත් කන එක නවත්තනවා මාස හයකට අඩුම.
මේ පැතිවල ෆාම් වල කුකුල්ලු , හරක් ,බැටලුවො, එලුවො ඌරෝ මාර විදිහට මැරුනෙ. ලංකාවෙ බුවාල සත පහකට ෂුවර් නෑ.
------ Post added on Dec 5, 2025 at 9:16 AM
මේ පැතිවල ෆාම් වල කුකුල්ලු , හරක් ,බැටලුවො, එලුවො ඌරෝ මාර විදිහට මැරුනෙ. ලංකාවෙ බුවාල සත පහකට ෂුවර් නෑ.
හෙහෙ සමහර ලොකු බ්‍රෑන්ඩ් කියල හිතං ඉන්න තැන්වල කරන දේවල් උඹ දන්නවනං ඉතිං...සිංහල තේරෙනවා අඩුයි නේද?
ත්‍රෙඩ් එකේ කියලා තියෙන්නෙ ගං වතුරට අහු වෙලා මැරුනු සත්තු මස් වලට විකුනනවා කියලානේ
එතකොට මම කිවුවෙ ඒක නිසා සුපර්මාකට් එකකින් පැක් කරපු ඩේට් එක පරන දවස් තියන මස් ගන්න කියලා. ගං වතුරට අහුවෙන්න කලින් පැක් කරපු ඩේට් එක තියන මස් ගන්න කියලා
බ්‍රැන්ඩඩ් ඒව ගන්න කිවුවෙ ඩේට් එක වෙනස් කරලා මස් එවන වගේ වැඩ හොඳ බ්‍රැන්ඩ් එකකින් කරන්නෙ නැහැ. ගමේ මස් හදන එවුන් ඒව කරයි
------ Post added on Dec 5, 2025 at 9:16 AM