මස් කන්නෙ පරිස්සමින් සින්හලු 💀

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    මම නං මාලු ඇර වෙන මස් මොනවත් කන එක නවත්තනවා මාස හයකට අඩුම.
    මේ පැතිවල ෆාම් වල කුකුල්ලු , හරක් ,බැටලුවො, එලුවො ඌරෝ මාර විදිහට මැරුනෙ. ලංකාවෙ බුවාල සත පහකට ෂුවර් නෑ.

    සිංහල තේරෙනවා අඩුයි නේද?

    ත්‍රෙඩ් එකේ කියලා තියෙන්නෙ ගං වතුරට අහු වෙලා මැරුනු සත්තු මස් වලට විකුනනවා කියලානේ

    එතකොට මම කිවුවෙ ඒක නිසා සුපර්මාකට් එකකින් පැක් කරපු ඩේට් එක පරන දවස් තියන මස් ගන්න කියලා. ගං වතුරට අහුවෙන්න කලින් පැක් කරපු ඩේට් එක තියන මස් ගන්න කියලා
    බ්‍රැන්ඩඩ් ඒව ගන්න කිවුවෙ ඩේට් එක වෙනස් කරලා මස් එවන වගේ වැඩ හොඳ බ්‍රැන්ඩ් එකකින් කරන්නෙ නැහැ. ගමේ මස් හදන එවුන් ඒව කරයි
    හෙහෙ සමහර ලොකු බ්‍රෑන්ඩ් කියල හිතං ඉන්න තැන්වල කරන දේවල් උඹ දන්නවනං ඉතිං...
    ------ Post added on Dec 5, 2025 at 9:16 AM
     
    • Wow
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,288
    6,912
    113
    මම නං මාලු ඇර වෙන මස් මොනවත් කන එක නවත්තනවා මාස හයකට අඩුම.
    මේ පැතිවල ෆාම් වල කුකුල්ලු , හරක් ,බැටලුවො, එලුවො ඌරෝ මාර විදිහට මැරුනෙ. ලංකාවෙ බුවාල සත පහකට ෂුවර් නෑ.
    බැටලුවො?
    උඹ කොහෙද ඉන්නෙ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,348
    113
    සිංහල තේරෙනවා අඩුයි නේද?

    ත්‍රෙඩ් එකේ කියලා තියෙන්නෙ ගං වතුරට අහු වෙලා මැරුනු සත්තු මස් වලට විකුනනවා කියලානේ

    එතකොට මම කිවුවෙ ඒක නිසා සුපර්මාකට් එකකින් පැක් කරපු ඩේට් එක පරන දවස් තියන මස් ගන්න කියලා. ගං වතුරට අහුවෙන්න කලින් පැක් කරපු ඩේට් එක තියන මස් ගන්න කියලා
    බ්‍රැන්ඩඩ් ඒව ගන්න කිවුවෙ ඩේට් එක වෙනස් කරලා මස් එවන වගේ වැඩ හොඳ බ්‍රැන්ඩ් එකකින් කරන්නෙ නැහැ. ගමේ මස් හදන එවුන් ඒව කරයි
    ආයිත් මස් කරන්න පුලුවන් වෙන්න සත්තු වැඩෙන්න කාලයක් යනවා. එතකන් මස් නැ. ලන්කාවෙ ඔය වගෙ පැති වලින් වෙන්නත් ඔනෙ ලන්කාවටම මස් සැපයෙන්නෙත්
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,288
    6,912
    113
    ආයිත් මස් කරන්න පුලුවන් වෙන්න සත්තු වැඩෙන්න කාලයක් යනවා. එතකන් මස් නැ. ලන්කාවෙ ඔය වගෙ පැති වලින් වෙන්නත් ඔනෙ ලන්කාවටම මස් සැපයෙන්නෙත්
    එහෙමයි කියලා අනෙක් පැති වල මස් හදන තැන් නැතිව නෙමෙයි. මම ඉන්නෙ දකුනු පලාතෙ මෙහෙ ඕන තරං පොඩි පොඩි ෆාම් තියනවා. චිකන් ගන්න පුලුවන් පෝක් ගන්න පුලුවන්
    හැබැයි රටටම දෙන්න බැහැ. කොහොමත් මේ පැතිවල මොනවා හරි පාටියකට වගේ මස් ඕන නං සමහර වෙලාවට ෆාම් එකටම ගිහින් ගන්නෙ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,348
    113
    එහෙමයි කියලා අනෙක් පැති වල මස් හදන තැන් නැතිව නෙමෙයි. මම ඉන්නෙ දකුනු පලාතෙ මෙහෙ ඕන තරං පොඩි පොඩි ෆාම් තියනවා. චිකන් ගන්න පුලුවන් පෝක් ගන්න පුලුවන්
    හැබැයි රටටම දෙන්න බැහැ. කොහොමත් මේ පැතිවල මොනවා හරි පාටියකට වගේ මස් ඕන නං සමහර වෙලාවට ෆාම් එකටම ගිහින් ගන්නෙ.
    එකනෙ මුලු රටටම මස් දෙන්න බැ. ආන්ඩුව ඔය පැත්තෙන්ම එන මස් වලට 1 සතියක් බැන් කර්ව් එක වෙන්න ඇති
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    බැටලුවො?
    උඹ කොහෙද ඉන්නෙ
    බැටලුවො විතරක් නෙමෙයි බං හා මසුත් තියනවා.
    NLDB Farm එකක් ලග තියනවා. ඒවගෙ බැටලුවො එහෙම ඉන්නවා මසට හදන
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,914
    10,148
    113
    මාළු නම් කෑවට කමක් නෑ උන් කොහොමත් ඉන්නේ වතුරේ නෙ බන්. 🤷🏻‍♂️ ඔන්න නියගයක් ඇවිත් මාළු කන එක නැවැත්තුව නම් අවුලක් නෑ. 🤷🏻‍♂️
    හෝදගෙන එන ජරාව ඕකුන් කනවනෙ බන්. Logical නැති උනත් කන්න හිතෙන්නෙ නෑ 😐
     
    • Love
    Reactions: Candid-B

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,384
    14,287
    113
    35
    Spain
    මට නම් දැන් නම් මස් මාලු කන්න සල්ලි නෑ. හාල්මැස්සෙක් කාලා තමයි ප්‍රෝටීන් ලබා ගන්නේ
    අන්රය්යා රට හදල නැද්ද බන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113

    මන්නාරමට ගව මස්, එළු මස් සහ ඌරු මස් සතියකට තහනම්​

    මන්නාරම දිස්ත්‍රික්කය තුළ ගව මස්, එළු මස් සහ ඌරු මස් විකිණීම පිණිස ගබඩා කර තබා ගැනීම මෙන්ම මස් පිණිස සතුන් ඝාතනය කිරීම ඊයේ (03) දින සිට සතියක කාලයක් සඳහා අත්හිටුවා තිබේ. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් බොරලැස්ස මහතා සඳහන් කරන්නේ පවතින ආපදා තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි.

    පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය සහ ගංවතුර ආපදා හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ ගවයන් ඇතුළු ගොවිපළ සතුන් විශාල වශයෙන් මියගොස් ඇති බව වාර්තා වේ. ආපදාවට ලක්ව මියගිය එම සතුන්ගේ මස් මිනිස් පරිභෝජනය සඳහා වෙළෙඳපොළට පැමිණීමේ අවදානමක් පවතින බැවින්, එය වැළැක්වීමේ මූලික පියවරක් ලෙස මෙම තහනම පැනවීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත.

    මේ අතර ගංවතුර ආපදාවලට ලක්ව මියගිය සතුන්ගේ මළ සිරුරු මිනිස් පරිභෝජනය සඳහා විකිණීම හෝ ප්‍රවාහනය කිරීම සිදුවන්නේ දැයි සොයා බැලීම සඳහා දිවයින පුරා සේවයේ නියුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩි විමසිල්ලෙන් පසුවන බව ද සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

    මෙවැනි නීතිවිරෝධී සහ සෞඛ්‍යාරක්ෂිත නොවන මස් ජාවාරම් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් වහාම තම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ. එසේ කිරීමට නොහැකි වන අවස්ථාවලදී පැය 24 පුරා ක්‍රියාත්මක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ ඒකකයේ 1926 ක්ෂණික දුරකතන අංකය ඇමතීමෙන් ඒ පිළිබඳ තොරතුරු ලබා දිය හැකිය.

    කුකුළන් ලක්ෂ 15 ගංවතුරට අහුවෙලා​

    ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් කුකුළු ගොවිපළවග සිටි සතුන් ලක්ෂ 15ක් පමණ ගංවතුරට හසුවී මියගොස් ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පැවසීය.

    ඔහු සඳහන් කළේ දැදුරු ඔයෙන් පහළ කොබෙයිගනේ ප්‍රදේශවල පමණක් කුකුළු ගොවිපොළවල සිටි සතුන් දළ වශයෙන් ලක්ෂ 10ක් පමණ මෙලෙස ගංවතුරට හසුව මියගොස් ඇති බවයි.

    කුකුළු ගොවිපොළ වලට දැඩි හානි සිදුවූ බවත් කී හෙතෙම එමනිසා බිත්තර නිෂ්පාදනය සියයට හතළිහක් (40%) පමණ දක්වා පහත වැටුණු බවද ඔහු පැවසුවේය.

    ඒ හේතුවෙන් ඉදිරි දිනවලදී බිත්තර මිල ඉහළ යා හැකි බවද ඔහු කීය.
    Naththale biththara ganan yai ehenam
     
    • Like
    Reactions: asbestos

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,424
    113
    Mother Earth
    හෝදගෙන එන ජරාව ඕකුන් කනවනෙ බන්. Logical නැති උනත් කන්න හිතෙන්නෙ නෑ 😐
    මූදු මාළු කෑවට නම් කමක් නෑ බන්. වෙල් මාළු ඉස්සෝ, වැවු මාළු කන්න එපා. 🤷🏻‍♂️ කොරලි තිබ්බ බන් ඊයේ මිනිස්සු ගන්නේ නෑ. මට කිලෝ එක 600යි. මට ගේන්නත් හිතුනා. මම කෑවත් ගෙදර අය අනිවා කන්නෙ නැති නිසා මම ගත්තේ නෑ. කාපන් බන් එහෙම අවුලකුත් නෑ. 🤷🏻‍♂️
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,384
    14,287
    113
    35
    Spain
    මූදු මාළු කෑවට නම් කමක් නෑ බන්. වෙල් මාළු ඉස්සෝ, වැවු මාළු කන්න එපා. 🤷🏻‍♂️ කොරලි තිබ්බ බන් ඊයේ මිනිස්සු ගන්නේ නෑ. මට කිලෝ එක 600යි. මට ගේන්නත් හිතුනා. මම කෑවත් ගෙදර අය අනිවා කන්නෙ නැති නිසා මම ගත්තේ නෑ. කාපන් බන් එහෙම අවුලකුත් නෑ. 🤷🏻‍♂️
    තිලාපියා එහෙම අවුලක් නෑ, තිලාපියා ශාක භක්ෂක මාලුවෙක්
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,914
    10,148
    113
    මූදු මාළු කෑවට නම් කමක් නෑ බන්. වෙල් මාළු ඉස්සෝ, වැවු මාළු කන්න එපා. 🤷🏻‍♂️ කොරලි තිබ්බ බන් ඊයේ මිනිස්සු ගන්නේ නෑ. මට කිලෝ එක 600යි. මට ගේන්නත් හිතුනා. මම කෑවත් ගෙදර අය අනිවා කන්නෙ නැති නිසා මම ගත්තේ නෑ. කාපන් බන් එහෙම අවුලකුත් නෑ. 🤷🏻‍♂️
    වැව කිට්ටුව ඉන්න අපිටත් 850 මාළු 🫨
    ගෙදර එක්කෙනෙක් වැව් මාළු කන්නෙත් නෑ බන් ඒ නිසා ඉන්නවා මේ විදියටම තව මාසයක් දෙකක් වගේ.

    Samaposha 😆

    වියලි කලාපෙද
    ------ Post added on Dec 5, 2025 at 9:51 AM
    සමපෝෂ කෑවම මගෙ ඔලුවත් රිදෙනවා. උබලට එහෙම නැද්ද? ඒ නිසා කන්නෙ නෑ මම.
    ------ Post added on Dec 5, 2025 at 9:54 AM
     
    • Wow
    Reactions: Candid-B