Iyyaaa e htta plant based , MN samaposha knw podi snak ekk widiht khomath.Samaposha![]()
Iyyaaa e htta plant based , MN samaposha knw podi snak ekk widiht khomath.Samaposha![]()
හා මස් නං හැම තැනම තියනවා බන්. ඔය ගම්වල තියන ගොඩක් ෆාම් වලින් හා මස් ගන්න පුලුවන්, මමත් අරගන්නවාබැටලුවො විතරක් නෙමෙයි බං හා මසුත් තියනවා.
NLDB Farm එකක් ලග තියනවා. ඒවගෙ බැටලුවො එහෙම ඉන්නවා මසට හදන
වැවක් ගාව හිටිය නම් මම මාළු අල්ලගෙන කන්නෙ.වැව කිට්ටුව ඉන්න අපිටත් 850 මාළු 🫨
ගෙදර එක්කෙනෙක් වැව් මාළු කන්නෙත් නෑ බන් ඒ නිසා ඉන්නවා මේ විදියටම තව මාසයක් දෙකක් වගේ.
දවස් දෙකයි ආතල් එකවැවක් ගාව හිටිය නම් මම මාළු අල්ලගෙන කන්නෙ.![]()

allergy eka denntama awe nathnm kama wala awlk kyla kiyanne khmda' food allergies thiyenm thorala berala neda kama kanna onaඊයේ කඩෙන් කෑවා. Wife ට දැන් ඇලජි එකක්. ඇග හැම තැනම පළු දාලා, කෑවට වඩා වියදමක් ගිය බෙහෙත් වලට. තියන හොදම කඩේකින් විශ්වාස කරලා කෑවේ. අයෙනම් කිසිම හේතුවකට මොනවත් කන්නේ නෑ...

එහෙම අවුලක් නෑ ඕනේ මඟුලක් කනවා බං. ඔව් ඒකත් ඇත්ත. මට අවුලක් නෑ. ඒත් හැම එකාටම අවුල් යන්නේ නෑ නේ. කබරයා වගේ ඕනේ එකක් මට ඔරොත්තු දෙනවාallergy eka denntama awe nathnm kama wala awlk kyla kiyanne khmda' food allergies thiyenm thorala berala neda kama kanna ona![]()

බැටලුවො විතරක් නෙමෙයි බං හා මසුත් තියනවා.
NLDB Farm එකක් ලග තියනවා. ඒවගෙ බැටලුවො එහෙම ඉන්නවා මසට හදන
මෙහේ ෆාම් එකක බැටලුවො 200ක් වගේ මැරිල ආරන්චි විදිහට. එක චිකන් ෆාම් එකක 10,000ක් on the spotහා මස් නං හැම තැනම තියනවා බන්. ඔය ගම්වල තියන ගොඩක් ෆාම් වලින් හා මස් ගන්න පුලුවන්, මමත් අරගන්නවා
ඒත් බැටලුවො ලංකාවෙ ෆාම් කරනවා කියලා ඇත්තටම ඇහුවෙ අද.
මෙහ පට්ට ලොකු චිකන් ෆාම් කීපයක්ම තියනවා. එකක් තියනවා අක්කර 50ක තියන ඒසී කරපු කූඩු එහෙම තියන. ඒක කුකුල්ලු ලක්ෂ දෙකක් විතර මැරිලා..එවනං වලදැම්මා කියල ආරංචියිමෙහේ ෆාම් එකක බැටලුවො 200ක් වගේ මැරිල ආරන්චි විදිහට. එක චිකන් ෆාම් එකක 10,000ක් on the spot
what if some of those were already cut and put in deep freezers..?
Also heard dog meat gets sold as.....
පොඩිකාලෙ ඔයේ පොඩි වැලිගොව් පැටව් අල්ලලා කරකලා කරකලා ඔය මැද්දට විසි කරනවා. උන් වතුරට වැටෙන පමාවට ලොකු මාලු ඇවිත් කනවා. දැන් තමයි තේරෙන්නේ. ඊට පස්සෙ ආයෙ මාලු අල්ලලා නෑ. දඟලනකොට බලන් ඉන්නත් බෑ අවුල් බන්.වැවක් ගාව හිටිය නම් මම මාළු අල්ලගෙන කන්නෙ.![]()
ඕව කරේ නැත්තං යසට 9 inch club එකේ මෙම්බර්ශිප් ගන්න තිබ්බා. දැං ඕව කල්පනා කරලා වැඩක් නැහැපොඩිකාලෙ ඔයේ පොඩි වැලිගොව් පැටව් අල්ලලා කරකලා කරකලා ඔය මැද්දට විසි කරනවා. උන් වතුරට වැටෙන පමාවට ලොකු මාලු ඇවිත් කනවා. දැන් තමයි තේරෙන්නේ. ඊට පස්සෙ ආයෙ මාලු අල්ලලා නෑ. දඟලනකොට බලන් ඉන්නත් බෑ අවුල් බන්.
ඒ නම් මාලු මිනී කාල ඇති කියල හිතලනෙ

malu kawema na awuruddak wtra ynkn