ලන්කාවෙ මාලු කන්න බය වුන සීන් දෙකයි මතක, 80 ගනන් වල jvp කලබල කාලයෙයි, සුනාමියෙන් පස්සෙයි
eka nan wenda athi e kale godak bodies giyane muhudatamalu kawema na awuruddak wtra ynkn
ලන්කාවෙ මාලු කන්න බය වුන සීන් දෙකයි මතක, 80 ගනන් වල jvp කලබල කාලයෙයි, සුනාමියෙන් පස්සෙයි
eka nan wenda athi e kale godak bodies giyane muhudatamalu kawema na awuruddak wtra ynkn
ලන්කාවෙ මාලු කන්න බය වුන සීන් දෙකයි මතක, 80 ගනන් වල jvp කලබල කාලයෙයි, සුනාමියෙන් පස්සෙයි

මම කියපු දෙ 1. මගෙ වයස 50ට නිසා, AND/OR 2. දැනුමෙන් නිසා, 4 possibilities, 50% 50% chance for your deduction.ඔයාට 50ට කිට්ටුයි ඒ කියන්නෙ![]()
මම කියපු දෙ 1. මගෙ වයස 50ට නිසා, AND/OR 2. දැනුමෙන් නිසා, 4 possibilities, 50% 50% chance for your deduction.
බිත්තරේ 40යි , කෙලවල්ලා 1050යිබිත්තරයක් 40යි, කෙලවල්ලො ග්රෑම් 500 ය රු1200/= යි![]()
කුකුළන් ලක්ෂ 15 ගංවතුරට අහුවෙලා
ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් කුකුළු ගොවිපළවග සිටි සතුන් ලක්ෂ 15ක් පමණ ගංවතුරට හසුවී මියගොස් ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පැවසීය.
ඔහු සඳහන් කළේ දැදුරු ඔයෙන් පහළ කොබෙයිගනේ ප්‍රදේශවල පමණක් කුකුළු ගොවිපොළවල සිටි සතුන් දළ වශයෙන් ලක්ෂ 10ක් පමණ මෙලෙස ගංවතුරට හසුව මියගොස් ඇති බවයි.
කුකුළු ගොවිපොළ වලට දැඩි හානි සිදුවූ බවත් කී හෙතෙම එමනිසා බිත්තර නිෂ්පාදනය සියයට හතළිහක් (40%) පමණ දක්වා පහත වැටුණු බවද ඔහු පැවසුවේය.
ඒ හේතුවෙන් ඉදිරි දිනවලදී බිත්තර මිල ඉහළ යා හැකි බවද ඔහු කීය.
අපි කන්නෙ කුකුල් බිත්තර නෙහ් බන්. කවුද කැරි බිත්තර කන්නෙ?කැරි බිත්තර පකයට අනුව බිත්තර දාන කිකිළියොන්ගෙන් 40% ක් මැරිලාලංකාවෙ මුලු බිත්තර නිෂ්පාදනය කරන කිකිළියන් ගණන = ලක්ෂ 10 * 100/40 = ලක්ෂ 25
Promotion kiyanne Expired kunu wechchaකටවහගෙන ඇවිල්ල කාපන්
KFC Buy1 Get1 FREE. 8pc H&C Chicken Bucket for Rs.4950 (16pc) or 6pc H&C Bucket for Rs.3750 (12pc). Only on 5th Dec. Call 0115532532 or visit www.kfc.lk.
*SMS STOP KFC to 94776655077
මේ offer එක හැබැයි කලින් Saturday වලත් 10 පාරක් විතර ඇවිත් තියෙනවා.Promotion kiyanne Expired kunu wechcha
Better to avoid purchasing on Promotion days
------ Post added on Dec 6, 2025 at 11:17 AM
බිත්තර දාන කිකිළියොන්ගෙන් 40% ක් මැරිලා
මේ offer එක හැබැයි කලින් Saturday වලත් 10 පාරක් විතර ඇවිත් තියෙනවා.
මුන් Friday, Saturday, Sunday එවන standard offers ටිකක් තියෙනවා. මේ එහෙම offer එකක්
මූදු මාළු කෑවට නම් කමක් නෑ බන්. වෙල් මාළු ඉස්සෝ, වැවු මාළු කන්න එපා.කොරලි තිබ්බ බන් ඊයේ මිනිස්සු ගන්නේ නෑ. මට කිලෝ එක 600යි. මට ගේන්නත් හිතුනා. මම කෑවත් ගෙදර අය අනිවා කන්නෙ නැති නිසා මම ගත්තේ නෑ. කාපන් බන් එහෙම අවුලකුත් නෑ.
![]()
තිලාපියා කොරලිය කියන්නෙ දෙකම එකාටනේ? සුද්ද කරනකොට වල් ජාති එහෙම කාපුව තමයි බඩේ තියෙන්නෙ.තිලාපියා එහෙම අවුලක් නෑ, තිලාපියා ශාක භක්ෂක මාලුවෙක්

මට එක ෂුවර් නෑ මචන්, මෙහෙ උන් හොයන්න නෑ, ඇඹිලිපිටියේ යද්දී නම් දවසක් කෑවා. හැබැයි තිලාපියා ශාකභක්ෂක කියන එක දන්නේ බයෝ කරද්දී ඌ ගැන අපිට ඉගැන්නුව නිසා.තිලාපියා කොරලිය කියන්නෙ දෙකම එකාටනේ? සුද්ද කරනකොට වල් ජාති එහෙම කාපුව තමයි බඩේ තියෙන්නෙ.
පහුගිය කාලෙත් කොරලි 600ට තමයි කිලෝ එක ගියෙ මතක විදියට.![]()
නෑ බන් වෙනද කොරලි කිලෝ එක 800යි.තිලාපියා කොරලිය කියන්නෙ දෙකම එකාටනේ? සුද්ද කරනකොට වල් ජාති එහෙම කාපුව තමයි බඩේ තියෙන්නෙ.
පහුගිය කාලෙත් කොරලි 600ට තමයි කිලෝ එක ගියෙ මතක විදියට.![]()
මම හදල මිරිසට විතරයි කාල තියෙන්නෙ. ගොඩ කාලෙකට කලින් තබුත්තේගම පැත්තෙ හිටිය සති 2ක් එතකොටනම් අපි හිටපු ගෙදර කට්ටිය එක එක විදි වලට හදල දුන්නා සුපිරි හැබැයි bbq නම් කාලා නෑ. මේ පැත්තෙ ගෑනු මාලුවෙක්වත් හරියට හදගන්න දන්නෙ නෑ බං කතා කරල වැඩක් නෑ ඒ ගැනනම් මාලු ගෙනාවම මමමයි හදන්නෙ. අපේ පැත්තෙ 600ට තිබ්බා පේරාදෙනිය අවටනෑ බන් වෙනද කොරලි කිලෝ එක 800යි.කොරලි bbq දාලා කාල තියෙනවද බන්? මම කාල නෑ. හොඳයිද?
![]()
