මස් කන එක පවුද?

kingzz

Junior member
  • Sep 17, 2013
    149
    11
    18
    sampuranayenam ekakgai podi karunak ek karannam

    1. මස් කන එක පව් නෑ.
    පලවෙනි සිල් පදයට අනුව පවක් වෙන්න නම් කාරණා 5ක් සම්පූර්ණ වෙන්න ඕනේ.

    1. පන ඇති සතෙක් ඉන්න ඕනේ
    2. පන ඇති සතෙක් බව දන ගන්න ඕනේ
    3. ඒ සතාව මරන්න හිතෙන්න ඕනේ
    4. ඒ සතාව මරන්න plan කරන්න ඕනේ.
    5. ඒ plan එකෙන් ඒ සතාව මරන්න ඕනේ

    මස් කන එකෙන් ඔය පහ සම්පූර්ණ වෙන්නේ නෑ. එක නිසා මස් කන එක පවක් නෙවෙයි.
    අනිත් එක මස් කන එක පව් නම් බුද්ධ ධර්මය අනුව, බුද්ධ ධර්මය ස්වභාව ධර්මයට පටහැනි වෙනවා.

    මස් කනවා කියන එක ස්වභාව ධර්මයේ කොටසක්. එක නිසා තමයි මස් කන්න පුළුවන් සත්තුන්ට මිනිසාට ඇතුළුව මස් digest කරන්න පුළුවන් system එකක් සහ රඳනක (canine) දත් තියෙන්නේ.

    පෝය දවසට ගොඩක් මිනිස්සු මස් නොකා ඉන්නේ traditionally ඒක ගොඩක් කල් මිනිස්සු කරගෙන ආපු එකක් නිසා. නමුත් එකේ කිසිම වැදගත් කමක් නෑ. තේරුමකුත් නෑ.
    uba hari machan..mehemai smahara aya tarka karanwa api mas kana nisalu saththu maranne kiyala ,mehemai sathek newei ona jewitaraka awasana tranawa wenne karamaya balapanawa,satek aharaya yam pudgalayek maruwath nathath marena satha kohomath marenawa eyage karamaya anuwa ,ewagema nomari inna pina tiyana una onataram oya atatara gewath wenawa,,,mn danna widiyata,,budhdha desanakayaka th thiynawa. eka mehemai ketiyen,eluwek marana gihin eka manussayek ,ethakota eka ge ahena kadulu awith eta passe u hina wela ,miniha ahuwalu ayi adanne kiyala ethakota kiuwalau me jewithe nathi wena nisa kiyala,hina unee me mage me widiyata marum kana anthima athtmaya kiyala ,ethin ara manusa eluwa nomara nidahas karla,eth ude ethibba karume ta gakata weduna akunakin wisiuna gal paturak wedila uge gela sidila u marilaa,,eka tama neture eka,,,,,,,:)
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    anna ekama thamai mamath kiyanne malayo.minissunge ashawan wenas.samaharu minissunge waradi walata aagama adala gannawa ne.eka penwannai mama budhu rajanan wahansewa kiwwe.mamath igena gatthe bauddha pasalaka ..mama hugaak garu karanwa anek dharmayanta saha nirmathruwarunta.


    ah malli menna ara oyage pahadili prashneta pahadili kireemak.

    http://islamgreatreligion.wordpress...t-muhammad-married-aisha-when-she-was-only-9/

    ane palayan.......... api nodanna chess............
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆



    මෙකට ලියපු පිලිතුරු පොත මම ගෙදර ගිහින් දාන්නම්.ඉලඟ සතියේ බොහෝ විට යයි,එතකොට බලාපොරොත්තු වෙන්න :)

    බොහොම හොඳයි. අපි බලමු බුද්ධ ධර්මය බොරු කරන්න ඔබේ ධර්මයට පුලුවන්ද කියලා... :)
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,996
    9,320
    113
    Microsoft
    mas kana eka paw
    fva2aa.jpg
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පව් පිං ගැන හිතලා වැඩ කරන්නෙ ආත්මාර්ථකාමියෝ,දානයක් දෙන්න එපා පිං බලාපොරොත්තුවෙන් එවාගේම පව් වලට බියේ පව් නොකර ඉන්න එපා එක අවබෝධයෙන් නොකර ඉන්න,උඔ මස් කන එක පව්ද අහනවා,ඔක අහන්නත් දෙයක්ද බං,උඔ පව්ද අහන්නෙ උඔට කෙලවෙයිද කියලනේ,එතනම ආත්මාර්ථකාමිත්වය,බලහන් අපි නිසා අහිංසක සත්තු කියක් දුක් විඳිනවාද,අන්න එ ගැන හිතලා කන එක නවත්තහන්,ඔය පව බල්ලට දාහන්.

    ඔක බුදුන් වහන්සේත් වත් ජෙසුස් වහන්සේවත් කියන්න ඔන නැ එකටයි මොලේ කියන එක තියෙන්නෙ.

    ගොන් කතා කියනන් එපා බං. පිනක් කරලා පින් බලාපොරොත්තු උනාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් බලාපොරොත්තු උනත් නැතත් ලැබෙනවා ඒකේ පින. මේක මම කියන එකක් නෙමෙයි. බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ. පින් වලට කැමැත්තෙන් තමයි මිනිස්සු දැන් පින් කරන්නේ. ඒත් එහෙම කලයි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පලවෙනි සිල් පදේ හැටියට මස් මලු කන්නේ නැහැ කියල කොහෙවත් කියන්නේ නැහැ.
    මස් කෑවට පවක් වෙන්නේ ඕන කිසිම කරුණක් සම්පුරණ වෙන්නේ නැහැ(පව් , කෙලෙස් කියල දෙකක් තීනවා ,ඒ ගැන හොයල බලන්න ). එත් ඒ මස් අවේ කොහොමද කියන එකට අනුව ඒක වෙනස් වෙනවා. අපි මස් මලු කන නිසා නේද අර අහිංසක සත්තුන්ගේ ජිවිත මිනිස්සු විනාස කරන්නේ.
    මෙහෙම කැලේක ඇවිදගෙන යද්දී සිංහයෙක්(මොකෙක් හරි සතෙක් :P ) මරල අත ඇරලා දාපු මල කුණක් දැකල ඒක උයාගෙන කැවට පවක් වෙන්නේ නැහැ .
    බුද්ධ ධර්මයේ නෙමේ සමහර ආගම් වල නම් මස් කෑම(ඉබේ මරුන සතෙක් ගේ උනත් ) වැරදි කියල පිලි ගන්නව කිළි කියල කියන්නේ . බුද්ධාගමේ කතා කරන්නේ ඒ වගේ දෙයක් ගැන නෙමේ.

    හැම සතෙක්ටම මයිත්‍රි කරන්න කියල පැහැදිලිවම කියල තිද්දී එක තේරුම් ගන්න බැරි කෙනෙක් බෞද්ධ නම් ඒ නමට විතරයි






    ඇයි වෙනදට පල්ලියට යන්නේ නැති අය(සමහර අය) නත්තල් කාලේදී වගේ පල්ලි යන්නේ
    ඒ වගේ තමයි පෝයට මස් කෑවට පව් වැඩි කියල දෙයක් නැහැ .එත් මිනිස්සු ඒ දවසේදී ඒවගෙන් වැළකිලා ඉන්නවා

    Fail again :lol::lol: :rofl::rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බුදු හාමුදුරුවෝ වදාලල තියෙන්නෙ රහමෙර පානයෙක් වලකින්න කියලා එක කෙලින්ම දෙශනා කරලා තියනවා,එත් අපේ උන් නොබි ඉන්නවද බුදුන් එහෙම දෙශනා කලා කියලා නැ නේ,එවාගේම තම මේ මස් කතාවත් උන්වහන්සේ වක්‍රව දෙශනා කරලා තියනවා,කරණිය මෙත්ත සුත්‍රය වගේම ධම්මපදයේ ගථා කිහිපයක් තියනවා ඔය ගැන අදහසක් දෙන,තව ඔන තරම් සුත්‍රත් ඇති,එවාට අපේ උන් ඔන හැටියට දැන් අර්ථ කථන දිලා තියෙන්නෙ,බුදුන් මස් කන්න එපා කියලා කෙලින්ම දෙශනා කරලා තිබ්බත් අර බොන එකා වගේ කන එකා කනවා...ඔවා ඇත්තටම කවුරුත් කියන්න ඔනේ නැ,ආගමේ තියෙන්නෙ ඔනෙත් නැ,මොලේ තියනවා නම් හිතන්න පුළුවන්,නැති එකයි අවුල.

    කරණීයමෙත්ත සූත්‍රයේ කොහෙද බං තියෙන්නේ මස් මාලු කන්න එපා කියලා. පෙන්නපන්කෝ. :lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    1) මස් කන එකේ කිසි වැරද්දක් නෑ. පලවන සිල් පදයට කිසිම හානියක් නෑ. චේතනාවයි කර්මය. තමන් කන මස් වලට අදාල සතාගේ මරණයට අර ඉහත පොස්ට් එකේ තිබුන කාරනා 5ට අදාලව ක්‍රියාවක් වුනා නම් අනිවාර්යෙන්ම පවක්. "මස් කෑම පාපයක්" කියන එක සීල වෘත වලට අයිති දෙයක්. එනම් බුදු රජාණන් වහන්සේ දේශනා නොකළ දෙයක් කළා වගේ සමාදම් වීමක් එතන තියෙන්නේ. සීල වෘත සමාදම් වී සිටීම අනිවාර්යෙන්ම පාපයක්. මරණයෙන් මත්තේ නිරයේ යාමට හේතු වෙනවා. කෙනෙක් මස් කෑම අප්‍රිය සහගත දෙයක් නම් නොකා ඉන්න පුළුවන්. එය පවක් ලෙස සලකා නොකෑමයි නොකළ යුත්තේ. ඒ නිසා චේතනාව කර්මයට හේතු වෙනවා.

    2) බුදුරජාණන් වහන්සේ දනයට ලැබුන මස් වළඳලා තියනවා. බුදුරජාණන් වහන්සේගේ අවසාන දානයත් ඌරු මස් වලින් සමන්විත එකක්. දෙවුදත් වරක් යෝජනා කල ප්‍රතිපත්ති 5න් 3 වැන්න "භික්ෂුන් වහන්සේලා නිර්මාංශික විය යුතුයි" යන්න බුදුරදුන් එක හෙලාම ප්‍රතික්ෂේප කළා.

    3) පෝයට මස් කෑවා කියලා කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද පෝයට පමණක් අවේනික විශේෂ පාපකර්ම නෑ. මිනිස්සු නොකා ඉන්නේ එක අපේ සංස්කෘතික අංගයක් නිසයි.

    බුදුන් වහන්සේ මාංශ වැළඳපු කතාව ඇත්ත තමයි. ඒත් අවසන් දානයට පිලිගැන්නුවේ ඌරු මස් නෙමෙයි බං. සූකර මද්දවය. සූකර මද්දවය කියන්නේ ඌරන් වසුරු දිරලා පොළවට ඒවා එකතු වෙන තැනින් හටගන්නා හතු වර්ගයක්. ඒවා ශරීරයට බොහෝ හිතකර ශක්ති ජනක ආහාරයක් නිසයි ඒ ගැන දැනන් උන්නු චුන්ද කර්මාර පුත්‍රයා සූකර මද්දව පිලි ගැන්නුවේ.
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ගොන් කතා කියනන් එපා බං. පිනක් කරලා පින් බලාපොරොත්තු උනාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් බලාපොරොත්තු උනත් නැතත් ලැබෙනවා ඒකේ පින. මේක මම කියන එකක් නෙමෙයි. බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ. පින් වලට කැමැත්තෙන් තමයි මිනිස්සු දැන් පින් කරන්නේ. ඒත් එහෙම කලයි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ.

    මම උබේ ත්‍රෙඩ් කියවල තියනව, උබට හොද දැක්මක් වගේම දැනුමක් තියනව :)
     

    thara007

    Member
    Aug 25, 2009
    231
    13
    0
    කිරිබත්ගොඩ ස්වාමීන්වහන්සේගේ "නිර්මාන්&#35

    මචන් මටත් ඔය කියන ප්‍රශ්නේ තිබ්බා, පස්සේ කිරිබත්ගොඩ ස්වාමීන්වහන්සේගේ "නිර්මාන්ශ ප්‍රශ්නය" යන පොත කියේව්වාට පස්සේ එකේ තෙරුම වටහා ගත්තා...

    උබත් කියවලා බලපන්.

    තෙරුවන් සරණයි!

    Click here to Download PDF
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සත්තු මරාගෙන මස් මාළු කන එක පව්, මිනී මරණ එකත් පව්. එත් ඔය දෙක කරන ඕනෑම කෙනෙක්ට ඕනෑම වෙලාවක නිවන් දකින්ඩ පුළුවන්. එකනේ අංගුලිමාල රහත් උනේ.
    හැබැයි කපටි මිනිස්සුන්ට නිවන් දකින්ඩ බෑ. තමන්ගේ වාසියට බොරු කියන අයට නිවන් දකින්ඩ බෑ. ඒ ගොල්ලන්ට හැමදාම බොරුව තමා.

    මොන නිවනක් දැක්කත් ආනන්තරීය පාපකර්මයක් කලානම් නිවන් දැක්කත් ඒක පල දෙනවා බං. ඒකයි මුගලන් මහරහතානන් වහන්සේට සොරු ගහලා අපවත් උනේ. :):)

    අංගුලිමාල හාමුදුරුවන් නිවන් දු‍ටුවේ මිනී මැරුවත් ඒ ගුරුවරයෙකුගේ අනුබල දීමක් යටතේ මෝහයෙන් සිටින නිසයි. අන්න ඒ නිසයි උන් වහන්සේ නිවන් දු‍ටුවේ. අංගුලිමාල පිරිතෙදි "“ යතොහං භගිනි, අරියාය ජාතියා ජාතො නාභිජානාමි සංචිච්ච පාණං ජීවිතා වොරොපෙතා. තෙන සච්චෙන සොත්ථි තෙ හොතු සොත්ථි ගබ්භස්සා’ ති. කියලා කියන පාඨයේ තියෙන්නේ උන් වහන්සේ කරපු සත්‍යය අදිෂ්ඨානයක්. එනම් දරු ප්‍රසූතියට අමාරුව සිටින ගැබිණි මවක් ගාවට ගිහින් කියන්නේ."නැගණියනි, මම යම් දවසක ආර්ය ජාතියෙහි උපනෙම් ද, එතැන් පටන් කොට දැන දැන සත්වයකුගේ දිවි තොර කළ බවක් නො දනිමි. එම සත්‍යයෙන් ඔබට සෙත් වේවා, ගර්භයට සෙත් වේවා!” කියලයි.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Budhu hamudhuruwo mas kawada? = nahe (Ehenam mama kannetha naha)
    Budhu hamudhuruwo arakku biwwada? -= Naha ( Ehenam mamath bonne naha)
    Budhu hamudhuruwo badu passe giyadha? = Naha ( Ehenam mamath yanne naha)
    Budhu Hamudhuruwo Palli walata gahuwada.? = Naha (ehenam mamath gahanne naha)
    Budhu Hamudhuruwo anek agam walata hinsa kalada? = Naha (Ehenam Mamath Ehema Kranne naha)

    + + + + + + + ................

    Mama niyama bauddhayek! ( Hithata ekagawa kiyanna balamu)

    මම එක ප්‍රශ්නයක් අහන්නම් මහත්තයෝ.? ඔබ තුමාගේ කොණ කපලා ගොඩක් කල්ද? :rolleyes::rolleyes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම එක ප්‍රශ්නයක් අහන්නම් මහත්තයෝ.? ඔබ තුමාගේ කොණ කපලා ගොඩක් කල්ද? :rolleyes::rolleyes:
    පොඩි කාලෙමනෙ උපතින් මුස්ලිම් වෙන අයගෙ කොන කපන්නෙ ගොඩාක් කල් වෙන්න ඔන
    ඩි. ට 35ක් විතර වෙනවාද කොහෙද?
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොකො හිනා උනා:nerd: මම ඇත්ත කිවුවෙ මගෙ යාලුවා ඩි අයියා:oo:

    නෑ මට එකක් ශුවර් මනුස්සයා බෞද්ධයෙක් නෙමෙයි. බෞද්ධ උනත් උප්පැන්නේ බෞද්ධ කියලා තියෙන නිසා බෞද්ධයෙක්. ඔය මම කෝට් කරපු පෝස්ට් එකේම තියෙනවා පොරගේ මෝහය. ඕකට තමයි අමූලික සද්දාව කියන්නේ. බොරු ශ්‍රද්ධාවක් හිතේ මවාගෙන ඒ නිසා ධර්මය අනුගමනය කිරීම. පංචසීලය කෙනෙක් ආරක්ෂා කරනවානම් කරන්න ඕනේ සහෝ එහෙම දේශනා කරපු පලියට නෙමෙයි. ඒවා පිලි පැදීමෙන් මොනවද ලැබෙන ආනිසංස සහා ඒවා කැඩීමෙන් මොනවද සිදුවෙන පිරිහීමේ කරුණු කියන දේ ගැන අවබෝදයක් තියාගෙන. අද බහුතරයකට නැත්තෙත් ඕකයි.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නෑ මට එකක් ශුවර් මනුස්සයා බෞද්ධයෙක් නෙමෙයි. බෞද්ධ උනත් උප්පැන්නේ බෞද්ධ කියලා තියෙන නිසා බෞද්ධයෙක්. ඔය මම කෝට් කරපු පෝස්ට් එකේම තියෙනවා පොරගේ මෝහය. ඕකට තමයි අමූලික සද්දාව කියන්නේ. බොරු ශ්‍රද්ධාවක් හිතේ මවාගෙන ඒ නිසා ධර්මය අනුගමනය කිරීම. පංචසීලය කෙනෙක් ආරක්ෂා කරනවානම් කරන්න ඕනේ සහෝ එහෙම දේශනා කරපු පලියට නෙමෙයි. ඒවා පිලි පැදීමෙන් මොනවද ලැබෙන ආනිසංස සහා ඒවා කැඩීමෙන් මොනවද සිදුවෙන පිරිහීමේ කරුණු කියන දේ ගැන අවබෝදයක් තියාගෙන. අද බහුතරයකට නැත්තෙත් ඕකයි.


    මුස්ලිම් බන් පොර
    3.gif
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බුදුන් වහන්සේ මාංශ වැළඳපු කතාව ඇත්ත තමයි. ඒත් අවසන් දානයට පිලිගැන්නුවේ ඌරු මස් නෙමෙයි බං. සූකර මද්දවය. සූකර මද්දවය කියන්නේ ඌරන් වසුරු දිරලා පොළවට ඒවා එකතු වෙන තැනින් හටගන්නා හතු වර්ගයක්. ඒවා ශරීරයට බොහෝ හිතකර ශක්ති ජනක ආහාරයක් නිසයි ඒ ගැන දැනන් උන්නු චුන්ද කර්මාර පුත්‍රයා සූකර මද්දව පිලි ගැන්නුවේ.

    ආ. එහෙමද? :oo: මට අහන්න ලැබිලා තියෙන්නේ ඌරු මස් කියල. කොහොම උනත් හොයලා බලන්න වටිනා කරුණක්.. :) ස්තුති ඒ ගැන දැනුවත් කලාට.. :yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පව් පින් බලන්න කලින් කන සතා ගැන පොඩ්ඩක් කල්පනා කරල බලපන්..

    මම නිරාමාංස වුනේ පවට බයේ නෙමෙයි.... සත්තුන්ට තියෙන අනුකම්පාවට...