පව් පින් බලන්න කලින් කන සතා ගැන පොඩ්ඩක් කල්පනා කරල බලපන්..
මම නිරාමාංස වුනේ පවට බයේ නෙමෙයි.... සත්තුන්ට තියෙන අනුකම්පාවට...

ආ. එහෙමද?මට අහන්න ලැබිලා තියෙන්නේ ඌරු මස් කියල. කොහොම උනත් හොයලා බලන්න වටිනා කරුණක්..
ස්තුති ඒ ගැන දැනුවත් කලාට..
![]()

mokada api sansare karan apu purudu eka parata nawaththanna balu.... puluwan ekata loku shakthiyak one hitha palanaya karanna 
mokada wena sathekwa maran kanawa kiyanne aniwa pawak wenna one
man pinak hatiyata dakinne api karana deyen katawath paduwak awasiyak vedanawak wenne nathi deyak
pawak kiyala man dakinne oke anith paththa
mage hitha palanaya karanna matama ba

උබේ අර සෙක්ස් ගැන තිබ්බ ත්රෙඩ් එකේ දේවල් මට වැදගත් උනා practically , ඒකට උබට thanks කරන්න බැරි උනා![]()

සෙක්ස්? මම සෙක්ස් ත්රෙඩ් දාලා නෑනේ බං?![]()
මමත් අවුරුදු 9 ක් පුර්නකාලීනවම නිර්මාන්ෂයි. එත් වෙන කෙනෙක් මරණ ලද සතෙකුගේ මස් කෑල්ලක් කෑවට පවක් සිද්ද වෙන්නේ නැහැ. එත් ගිජු ලෙස මස් වලට ආසාවෙන් කෑවොත් ප්රාණඝාත අකුසලය වෙනුවට මස් වලට ඇලීම වෙනුවෙන් පවක් සිද්ද වෙනවා.
මමත් මස් මාළු බිත්තර කන එක නැවැත්තුවේ පව් සිද්දවෙනවා කියන මගේ පුද්ගලික මතය නිසා තමයි. එත් පසුකාලීනව බුද්ධ දේශනාව අනුව තේරුම් ගියා මස් කෑමෙන් පවක් සිද්දවෙන්නේ නැහැ කියල .
මේ තරම් පිරිසිදු අලුත් ආහාර ඕනෑතරම් තියාගෙන අපි මොකටද මැරිච්ච සතෙකුගේ කුණු මස් කන්නේ සහ සතෙකුගේ මරණීය වේදනාව අමතක කරලා කොහොමද ඒ සතාගේ මස් කාල රසවින්දින්නේ කියන මතයේ තමයි මම දැන් ඉන්නේ. ඒ හින්ද මරෙනතුරුම කවදාවත් මස් මාළු බිත්තර කන්නේ නැහැ.

anna ekama thamai mamath kiyanne malayo.minissunge ashawan wenas.samaharu minissunge waradi walata aagama adala gannawa ne.eka penwannai mama budhu rajanan wahansewa kiwwe.mamath igena gatthe bauddha pasalaka ..mama hugaak garu karanwa anek dharmayanta saha nirmathruwarunta.
ah malli menna ara oyage pahadili prashneta pahadili kireemak.
http://islamgreatreligion.wordpress...t-muhammad-married-aisha-when-she-was-only-9/

මමත් අවුරුදු 9 ක් පුර්නකාලීනවම නිර්මාන්ෂයි. එත් වෙන කෙනෙක් මරණ ලද සතෙකුගේ මස් කෑල්ලක් කෑවට පවක් සිද්ද වෙන්නේ නැහැ. එත් ගිජු ලෙස මස් වලට ආසාවෙන් කෑවොත් ප්රාණඝාත අකුසලය වෙනුවට මස් වලට ඇලීම වෙනුවෙන් පවක් සිද්ද වෙනවා.
මමත් මස් මාළු බිත්තර කන එක නැවැත්තුවේ පව් සිද්දවෙනවා කියන මගේ පුද්ගලික මතය නිසා තමයි. එත් පසුකාලීනව බුද්ධ දේශනාව අනුව තේරුම් ගියා මස් කෑමෙන් පවක් සිද්දවෙන්නේ නැහැ කියල .
මේ තරම් පිරිසිදු අලුත් ආහාර ඕනෑතරම් තියාගෙන අපි මොකටද මැරිච්ච සතෙකුගේ කුණු මස් කන්නේ සහ සතෙකුගේ මරණීය වේදනාව අමතක කරලා කොහොමද ඒ සතාගේ මස් කාල රසවින්දින්නේ කියන මතයේ තමයි මම දැන් ඉන්නේ. ඒ හින්ද මරෙනතුරුම කවදාවත් මස් මාළු බිත්තර කන්නේ නැහැ.

Budhu hamudhuruwo mas kawada? = nahe (Ehenam mama kannetha naha)
Budhu hamudhuruwo arakku biwwada? -= Naha ( Ehenam mamath bonne naha)
Budhu hamudhuruwo badu passe giyadha? = Naha ( Ehenam mamath yanne naha)
Budhu Hamudhuruwo Palli walata gahuwada.? = Naha (ehenam mamath gahanne naha)
Budhu Hamudhuruwo anek agam walata hinsa kalada? = Naha (Ehenam Mamath Ehema Kranne naha)
+ + + + + + + ................
Mama niyama bauddhayek! ( Hithata ekagawa kiyanna balamu)

Fail again![]()
![]()

mokada kalin thread eka ubama dala ubama lissala gihin thinne 
ah ubamokada kalin thread eka ubama dala ubama lissala gihin thinne
![]()

මොකද උඹමනේ කියලා තියෙන්නේ කවුරු හරි කියනවා නම් ඒක වරදක් කියලා ඌ මුස්ලිම් ය කියලා. සිංහල බෞද්දයා පෙන්නපන්කෝ දැන් ඒක වරදක් නෙමෙයි කියලා දේශනා කරලා තියෙන තැන. උඹට මාස ගානක් ඕක හොයා ගන්න බැරි උනාද බං තවම. මොකද කියන්නේ හොයා ගන්න බැරිනම් අලුත් ත්රිපිටකයක් හරි සිව් පටකයක් හරි ග්රන්ථාරූඩ කරමුද? 

ඇගිල්ල දික් කරලා හඳ පෙන්නුවම ඇගිල්ලේ විස්තර උබ කියන්නේ
උබේ නම් මොලේ කොහොම වෙතත් ඔලුව නම් ඉදිමිලා තීන බව හොඳට පේනවා

ඔය බාල සත්ව දාමයට මිනිසා ඇතුල් කරන්න එපා,අනික මම මුලින්ම කියලා තියනවා මම මස් නොකන්නෙ භක්තියක් හෝ ආගමක් මුල් කරගන නෙමෙයි කියන එක,බුදු හාමුදුරුවෝ දෙශනා කරලා තිබ්බත් කන්න කියලා මම කන්නෙ නැ...ආගම් වල තියන එවා බලන්නෙ නැ මෙහෙම තිරනයක් ගන්න.