මස් කන එක පවුද?

animation

Well-known member
  • Aug 25, 2011
    15,999
    9,321
    113
    Microsoft
    පව් පින් බලන්න කලින් කන සතා ගැන පොඩ්ඩක් කල්පනා කරල බලපන්..

    මම නිරාමාංස වුනේ පවට බයේ නෙමෙයි.... සත්තුන්ට තියෙන අනුකම්පාවට...
    fva2aa.jpg
    maath ehemai
    fva2aa.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ආ. එහෙමද? :oo: මට අහන්න ලැබිලා තියෙන්නේ ඌරු මස් කියල. කොහොම උනත් හොයලා බලන්න වටිනා කරුණක්.. :) ස්තුති ඒ ගැන දැනුවත් කලාට.. :yes:

    ඔව් ටිකක් හොයලා බලපන් මචං. ආනන්ද මෛත්‍රී හාමුදුරුවන් ලියපු පොතක තිබිලා ඔහොම කොටසක් කියෙව්වා මතකයි. තව හාමුදුරු නමකුත් ඕක අනුමත් කලා. :):)
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    man ahala thiyenne mehemai machang :D

    Budu Hamuduruwo kohewath kiyala nalu mas malu kanna epai kiyala :) mokada api sansare karan apu purudu eka parata nawaththanna balu.... puluwan ekata loku shakthiyak one hitha palanaya karanna :)

    ee nisa lu ehema nithiyak dala naththe ..... aniwa pawak wenna one ban :) mokada wena sathekwa maran kanawa kiyanne aniwa pawak wenna one :) man pinak hatiyata dakinne api karana deyen katawath paduwak awasiyak vedanawak wenne nathi deyak :) pawak kiyala man dakinne oke anith paththa :D

    so mas kana eka malu kana eka koi ekath pawak ban eth eka eka parata nawaththanna ba... math oya saththu marana ewa dakakkama paw kiyala hithenawa eth nawathanna ba ban :) mage hitha palanaya karanna matama ba :)

    mage adahasa oka :D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබේ අර සෙක්ස් ගැන තිබ්බ ත්‍රෙඩ් එකේ දේවල් මට වැදගත් උනා practically , ඒකට උබට thanks කරන්න බැරි උනා :)

    සෙක්ස්? මම සෙක්ස් ත්‍රෙඩ් දාලා නෑනේ බං? :baffled::baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ආහ්. ප්‍රයෝජනවත් උනානම් සතු‍ටුයි මචං. මේ මාතෘකාවත් ඒ වගේ පුලුල් එකක් බං. ප්‍රාණඝාතයේ සිදුවන අකුසලයට බලපාන ප්‍රදාන සාධක 5 ට අමතරව ත්‍රිකෝටි පාරිශුද්ද මාංශය, ප්‍රාණඝාතයේ ප්‍රයෝග 6ක්, බුදුන් වහන්සේ අනුභවය වාරණය කල මාංශ 10 වගේ ගොඩක් කරුණු අලලා විස්තර කරන්න ඕනේ දර්ම කරුණක් මචං. ගොඩක් වෙලා යනවා කොනක ඉඳන් ටයිප් කොරන්න ගත්තම.බදාදා වෙනකන් නිදහසක් නෑ වැඩිය. ඊට පස්සේ මේකට පිලිතුරක් දෙන්න බලාපොරොත්තු වෙනවා මචං. බලමු වෙලාව තියෙන හැටියට.
     
    ඉහත පොස්ට් එකක තිබුන කරුණු 5 හරි ...
    බුදුන් වහන්සේ මස් කන්ඩ එපා කිව්වේ නැහැ ..

    කව්රු හරි කියනවනම් අපි කන්නේ එළවලු විතරයි කියලා ...එහෙනම් එයා තමයි වැඩිපුරම සත්තු මරාගෙන කන්නේ ..
    මොකද අපි ගෙදර වගා කරනවානම් මේක තරමක් අඩුයි ...
    නැත්නම් අපිට කණ්ඩදෙන එළවලු නෙලනකම් ..පසට තෙල් ගහනවා ...පොලව කොටනවා ....පැලවලට කෘමිනාසක ගහනවා ..පලයටත් බෙහෙත් ගහනවා ...නේද ..?
    මේ හැමදෙයකින්ම වෙන්නේ සත්තු මරණ එක නේද ...මේ සත්තු මරන්නේ අපිට කන්ඩ දෙන්ඩ නේද ...
    එතකොට මස් කනකොට පව්නම් ...එළවලු කනකොට පව් නැද්ද ...(යකෝ පට්ට පව් )
    බුදුන් වහන්සේ කිසිම තැනකදී කිසිමදවසක උන්වහන්සේව අපහාසයට ලක්වෙන විදිහේ දේශනා ඉදිරිපත් කරලා නැහැ ...එකනිසා තමයි සම්මා සම්බුද්ධ කියන්නේ ...හොදේ ..
    එහෙමනම් අපි තියෙන දෙයක් කැමතිනම් කාලා ධර්මයේ හැසිරෙමු ...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මමත් අවුරුදු 9 ක් පුර්නකාලීනවම නිර්මාන්ෂයි. එත් වෙන කෙනෙක් මරණ ලද සතෙකුගේ මස් කෑල්ලක් කෑවට පවක් සිද්ද වෙන්නේ නැහැ. එත් ගිජු ලෙස මස් වලට ආසාවෙන් කෑවොත් ප්‍රාණඝාත අකුසලය වෙනුවට මස් වලට ඇලීම වෙනුවෙන් පවක් සිද්ද වෙනවා.
    මමත් මස් මාළු බිත්තර කන එක නැවැත්තුවේ පව් සිද්දවෙනවා කියන මගේ පුද්ගලික මතය නිසා තමයි. එත් පසුකාලීනව බුද්ධ දේශනාව අනුව තේරුම් ගියා මස් කෑමෙන් පවක් සිද්දවෙන්නේ නැහැ කියල .

    මේ තරම් පිරිසිදු අලුත් ආහාර ඕනෑතරම් තියාගෙන අපි මොකටද මැරිච්ච සතෙකුගේ කුණු මස් කන්නේ සහ සතෙකුගේ මරණීය වේදනාව අමතක කරලා කොහොමද ඒ සතාගේ මස් කාල රසවින්දින්නේ කියන මතයේ තමයි මම දැන් ඉන්නේ. ඒ හින්ද මරෙනතුරුම කවදාවත් මස් මාළු බිත්තර කන්නේ නැහැ.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    එලකිරි.... තේරුම් ගැනීම වටිනවා බන්....:):)
     
    anna ekama thamai mamath kiyanne malayo.minissunge ashawan wenas.samaharu minissunge waradi walata aagama adala gannawa ne.eka penwannai mama budhu rajanan wahansewa kiwwe.mamath igena gatthe bauddha pasalaka ..mama hugaak garu karanwa anek dharmayanta saha nirmathruwarunta.

    ah malli menna ara oyage pahadili prashneta pahadili kireemak.

    http://islamgreatreligion.wordpress...t-muhammad-married-aisha-when-she-was-only-9/

    ඔය ආටිකල් එකේ කිසිම තර්කානුකූල බවක් නැහැනේ. නිකං ඔහේ කියවල තියනවා හැමදාම හැමෝම කියවන ටික.
    ආසාවකට නෙවෙයිලු. ඒ කාලේ එහෙමලු. විවාහ වෙන්න සුදුසුලු ඒ පොඩි දරුවා.
    ඔක්කොම අහල අහල එපා වෙච්ච වැල් බයිලා.
    මොකද කියන්නෙ අපි සාකච්චා කරමුද? අපි දෙන්න විතරක්?
    :):):)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මමත් අවුරුදු 9 ක් පුර්නකාලීනවම නිර්මාන්ෂයි. එත් වෙන කෙනෙක් මරණ ලද සතෙකුගේ මස් කෑල්ලක් කෑවට පවක් සිද්ද වෙන්නේ නැහැ. එත් ගිජු ලෙස මස් වලට ආසාවෙන් කෑවොත් ප්‍රාණඝාත අකුසලය වෙනුවට මස් වලට ඇලීම වෙනුවෙන් පවක් සිද්ද වෙනවා.
    මමත් මස් මාළු බිත්තර කන එක නැවැත්තුවේ පව් සිද්දවෙනවා කියන මගේ පුද්ගලික මතය නිසා තමයි. එත් පසුකාලීනව බුද්ධ දේශනාව අනුව තේරුම් ගියා මස් කෑමෙන් පවක් සිද්දවෙන්නේ නැහැ කියල .

    මේ තරම් පිරිසිදු අලුත් ආහාර ඕනෑතරම් තියාගෙන අපි මොකටද මැරිච්ච සතෙකුගේ කුණු මස් කන්නේ සහ සතෙකුගේ මරණීය වේදනාව අමතක කරලා කොහොමද ඒ සතාගේ මස් කාල රසවින්දින්නේ කියන මතයේ තමයි මම දැන් ඉන්නේ. ඒ හින්ද මරෙනතුරුම කවදාවත් මස් මාළු බිත්තර කන්නේ නැහැ.

    මම නම් අපා, දෙපා, සිවුපා, බහුපා ඔක්කොම එවුන් කනවා! කිසිම බාධාවක් නෑ. උඹ කාලෙකින් කාපු නැති නිසා කළා බලපන්! එල! :lol::lol::lol::lol::lol:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මම නම් බෞද්ධ. එත් මං නම් මස් කනවා. පෝය දවසටත් මාළු නැත්තම් කරවල හරි කනවා. උබ උබට ඕනි නම් කාපන් නැත්තම් නිකන් හිටපන්. අපි කරන පව් පින් වලට අපට මේ ආත්මයේදී හෝ ඊලග ආත්මයකදී විපාක හම්බු වෙයි. :nerd::nerd:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Budhu hamudhuruwo mas kawada? = nahe (Ehenam mama kannetha naha)
    Budhu hamudhuruwo arakku biwwada? -= Naha ( Ehenam mamath bonne naha)
    Budhu hamudhuruwo badu passe giyadha? = Naha ( Ehenam mamath yanne naha)
    Budhu Hamudhuruwo Palli walata gahuwada.? = Naha (ehenam mamath gahanne naha)
    Budhu Hamudhuruwo anek agam walata hinsa kalada? = Naha (Ehenam Mamath Ehema Kranne naha)

    + + + + + + + ................

    Mama niyama bauddhayek! ( Hithata ekagawa kiyanna balamu)

    u just have no idea ban :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ah uba :lol::lol: mokada kalin thread eka ubama dala ubama lissala gihin thinne :lol:

    කවුද කලින් ලිස්සලා ගියේ. කට උත්තර නැති උනාම වෙන බයිලාවක් ගහලා රෙද්ද ගලෝගෙන ගිහින් ආයේ පොර ටෝක් දෙන උඹලා වගේ මෝඩයින්ගේ බුදු දහම ගැන දැනුම දැක්කම හිනා යනවා. මෙතනත් උඹ පට්ට පල් බොරුවක්නේ දන්න බව පෙන්නන්න ගිහින් ගහලා තියෙන්නේ බං. ඉවසලා හිටින් ආයේ ත්‍රෙඩ් එකක් දාලා ගලවන්නම් ඉතිරි වෙලා තියෙන අමුඩේ. බොරුවට දන්නේ නැති මගුල් කියවන්නේ නැතුව හිටපන්. මම සාක්කි එක්ක එක පාරක් උඹේ රෙද්ද ගැලෙව්වනේ උඹ දුන්නු පොර ටෝක් වලට හරියන්න. පස්සේ ඒකට අදාලව කතා කරන්නේ නැතුව වෙන බයිලාවක් ගහලා ගිය එවුන් එක්ක මොන තර්කද බං. මතකනේ නේද අර මම කෙල්ලෝ සුකුරුත්තම් කරනවට බැන්න ත්‍රෙඩ් එකෙත් නා ගත්තා. උඹේ ඔය බහුශ්‍රත කියලා හිතන් ඉන්න එක පොඩ්ඩක් පරිස්සමින් පාවිච්චි කරහන් මොකද උඹට බහුශ්‍රත උනාට අනික් උන්ට හිනා යනවා එව්වා දැක්කම. :lol::lol: :rofl::rofl:

    හරි මම අකුසලුයි ක්ලේශයි ගැන දන්නේ නෑ උඹ මහා බක පණ්ඩිතයනේ. දැන් පෙන්නපන්කෝ විවාහයට පෙර ලිංගික එක්වීමෙන් කාමය වරදවා හැසිරෙන්නේ නැහැයි කියලා ත්‍රිපිටකයේ සඳහන් වෙන එක තැනක් හරි, බුදුදහමේ තියෙන තැනක්. අර ත්‍රෙඩ් එක තවම වේලි වේලි උඹ එනකන් බලන් ඉන්නවා. මෙන්න ලින්ක් එක. හොයා ගන්න මහන්සි වෙන්න ඕනේ නෑ. හැබැයි මේ පාර උත්තරයක් නැතුව අදාලව කතා නොකර ලිස්සලා ගියොත් ඔයා බඩුව හොඳේ. :lol::lol: :rofl::rofl: මොකද උඹමනේ කියලා තියෙන්නේ කවුරු හරි කියනවා නම් ඒක වරදක් කියලා ඌ මුස්ලිම් ය කියලා. සිංහල බෞද්දයා පෙන්නපන්කෝ දැන් ඒක වරදක් නෙමෙයි කියලා දේශනා කරලා තියෙන තැන. උඹට මාස ගානක් ඕක හොයා ගන්න බැරි උනාද බං තවම. මොකද කියන්නේ හොයා ගන්න බැරිනම් අලුත් ත්‍රිපිටකයක් හරි සිව් පටකයක් හරි ග්‍රන්ථාරූඩ කරමුද? :lol::lol: :rofl::rofl:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඇගිල්ල දික් කරලා හඳ පෙන්නුවම ඇගිල්ලේ විස්තර උබ කියන්නේ :lol:

    උබේ නම් මොලේ කොහොම වෙතත් ඔලුව නම් ඉදිමිලා තීන බව හොඳට පේනවා

    nakiyata ridila :lol:
    danne nati dewal kata nokara hitapan )))
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    ඔය බාල සත්ව දාමයට මිනිසා ඇතුල් කරන්න එපා,අනික මම මුලින්ම කියලා තියනවා මම මස් නොකන්නෙ භක්තියක් හෝ ආගමක් මුල් කරගන නෙමෙයි කියන එක,බුදු හාමුදුරුවෝ දෙශනා කරලා තිබ්බත් කන්න කියලා මම කන්නෙ නැ...ආගම් වල තියන එවා බලන්නෙ නැ මෙහෙම තිරනයක් ගන්න.

    ahara daamayata minissu ayitiy.
    ekata prutuviye jeewat wena hama satama ayitiy.
    uba hituwada miniha wenama yanne sattu wenama yanne kiyala ?

    itin bn uba oya kana elawalu uba gaawata enna kalin processing steps waladi
    kochchara sattu pramanayak marenawada ? ubata kanna puluwan widiyata elawalu hadana process eke kochchara sattu marenawada ? ewa hodada ?
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මමත් අවුරුදු 9 ක් පුර්නකාලීනවම නිර්මාන්ෂයි. එත් වෙන කෙනෙක් මරණ ලද සතෙකුගේ මස් කෑල්ලක් කෑවට පවක් සිද්ද වෙන්නේ නැහැ. එත් ගිජු ලෙස මස් වලට ආසාවෙන් කෑවොත් ප්‍රාණඝාත අකුසලය වෙනුවට මස් වලට ඇලීම වෙනුවෙන් පවක් සිද්ද වෙනවා.
    මමත් මස් මාළු බිත්තර කන එක නැවැත්තුවේ පව් සිද්දවෙනවා කියන මගේ පුද්ගලික මතය නිසා තමයි. එත් පසුකාලීනව බුද්ධ දේශනාව අනුව තේරුම් ගියා මස් කෑමෙන් පවක් සිද්දවෙන්නේ නැහැ කියල .

    මේ තරම් පිරිසිදු අලුත් ආහාර ඕනෑතරම් තියාගෙන අපි මොකටද මැරිච්ච සතෙකුගේ කුණු මස් කන්නේ සහ සතෙකුගේ මරණීය වේදනාව අමතක කරලා කොහොමද ඒ සතාගේ මස් කාල රසවින්දින්නේ කියන මතයේ තමයි මම දැන් ඉන්නේ. ඒ හින්ද මරෙනතුරුම කවදාවත් මස් මාළු බිත්තර කන්නේ නැහැ.

    අපි නිර්මාන්ශ විය යුත්තේ සතුන් කෙරෙහි මහත් කරුනාවෙන් මිස පවු ද නැද්ද කියා බැලීමෙන් නොවිය යුතුයි. කවුරු හරි පවු නෑ කියලා තර්ක කරන්නේ ගිජු කමින් මස් ගිලින්න හිත හදාගන්න නම් ඒකෙන් ඇති වැඩක් නෑ. ඒ වගේම නිර්මාන්ශී වීම මයි සීලය ඒක තමයි ධර්මය ,අපි තමයි සිල්වතුන් කියන කට්ටිය ගැනත් කියන්න තියෙන්නේ එච්චරයි.අර දෙවදත්ත සන්ග බේදය කලෙත් නිර්මාන්සී වීම ඇතුලු කරුනු පහකින් සන්ඝයා පිරිසක් මුලා කරලා. එහෙම අයියලා අදත් ඉන්නවා මොකට වත් නෙමෙයි මිනිස්සු තමන් කෙරෙහි පහදාගෙන වාසි ගන්න,නැත්නම් සමාජයේ බැබලෙන්න.
    මිනිස්සු විතරක් නෙමෙයි අජාසත්ත වගේ රජවරුත් හිතුවා" බොලේ මේ නිර්මාන්සී,පින්ඩපාතික,රුක්ශමූලික,ආරන්යවාසී,පාන්සකූලික දෙවදත්ත බුදුහාමුදුරුවන්ටත් වඩා හොදයි "කියල. ඒ වගේම තමයි සමහර හාමුදුරුවරු ඉන්නවා " අනේ මස් මාලු කෑවට පවු නෑ.අපටත් දානේ ගේනකොට ඉස්සො,දැල්ලො එහෙම ඌරු මස් වුනත් කමක් නෑ ගේන්න පින්වතුනි "කියන අයත්.
    ඔය දෙගොල්ලොම අන්තගාමී. ඇත්ත නම්,ත්‍රිකොටික මාන්ස අහාරය පවක් නැති වුනත් ,සත්ව කරුනාව නිසා අපි ඉන් වැලකිය යුතුයි.නමුත් අත්යාඅවශ්ය වෙලාවක් විකිනීමට ඇති මසක් ගන්න පුලුවන්. මම නම් බිරිදට බබ හම්බෙන කාලෙ පොශන අවශ්යතා නිසා මස් මාලු කඩෙන් ගේනල්ල දෙනවා. නැතුව ගිජු කමට හැම්දාම මස් මාලු කන්නෙ නෑ. නමුත් යාලුවෙක්ගෙ බත් එකක තියෙන, වෙනත් ගෙදරකදි හම්බෙන, සාදයකදි පිරිනමන මස් මාලු මම ප්‍රතික්ශේප කරන්නෙත් නෑ.මෙහෙම් අන්තගාමි නොවී ඉන්නකොට මාර සැහැල්ලුවක් දැනෙන්නේ.