මස් මාලු පාවිච්චිය

ajstyles

Member
Nov 30, 2016
15
6
0
මස් මාලු පාවිච්චිය

මචන් මං ලගදි පින්කම් ගෙදරකයි මල ගෙවල් දෙකකටයි ගියා.එ් ගෙවල් තුනේම මස් මාලු වගේ පුලුටු වර්ග තිබුනා.මමනම් හිතන්නේ දාන,පින්කම්,මලගෙවල් වගේ තැන්වලදි ඔය මස්මාලු වගේ දේවල් සම්පූර්ණ අයින් කරන්න ඕනෑ.

දාන,පින්කම්,මලගෙවල් තියෙද්දි ගෙදර,වත්ත සම්පූර්ණ සුද්ද කරල උපරිම පිරිසිදු කරල හරියට පන්සලක් වගේ තියෙන්න ඕන කියල තමා මට හිතෙන්නේ.එතකොට තමයි එ්කේ සාර්තකත්වයක් තියෙන්නේ.

මේ ගැන උඹලට හිතෙන අදහස් දාපල්ලා.
 
INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    සතා මලාට පස්සේ මස් ගොඩට සතා කියන්නෙ නැහැනෙ. එ්ක අාහාරයක් විතරයි.

    හැබැයි සත්තු මැරෙන්නෙ සෑහෙන දුකක් විදලා.

    මාංශ අාහාරයෙන් සංඝයා වහන්සේලා වලකින්න දේවදත්ත අවසර ඉල්ලුවට ලැබුනෙ නැහැ නේද.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මචන් මං ලගදි පින්කම් ගෙදරකයි මල ගෙවල් දෙකකටයි ගියා.එ් ගෙවල් තුනේම මස් මාලු වගේ පුලුටු වර්ග තිබුනා.මමනම් හිතන්නේ දාන,පින්කම්,මලගෙවල් වගේ තැන්වලදි ඔය මස්මාලු වගේ දේවල් සම්පූර්ණ අයින් කරන්න ඕනෑ.

    දාන,පින්කම්,මලගෙවල් තියෙද්දි ගෙදර,වත්ත සම්පූර්ණ සුද්ද කරල උපරිම පිරිසිදු කරල හරියට පන්සලක් වගේ තියෙන්න ඕන කියල තමා මට හිතෙන්නේ.එතකොට තමයි එ්කේ සාර්තකත්වයක් තියෙන්නේ.

    මේ ගැන උඹලට හිතෙන අදහස් දාපල්ලා.

    :D ehema karanna puluwan nam godak hodayi saho mamanm mas kanawa
    hethuwa me inna ratawala apita aharayak vidiyata nitharama labenne mas malu nathara karanna ona kiyala ananthawath hithilaa thiyenawa eth thama bari una
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    owa nawaththanna bh. dan trend eka a welawema bihthara gahala omlette dala dena eka. aththa kathawa eka. anith unta wada nathi posh pennanna yana eka thamai penna bari.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    සතා මලාට පස්සේ මස් ගොඩට සතා කියන්නෙ නැහැනෙ. එ්ක අාහාරයක් විතරයි.

    හැබැයි සත්තු මැරෙන්නෙ සෑහෙන දුකක් විදලා.

    මාංශ අාහාරයෙන් සංඝයා වහන්සේලා වලකින්න දේවදත්ත අවසර ඉල්ලුවට ලැබුනෙ නැහැ නේද.

    satha maranakota marenne godak duk widala. youtube karala balapan saththu mas pinisa marana videos.

    uba poddak ube bellata kaduwakin gahagena balapan kohomda ube mas goda kiyala. ube masuth aharayak pamanai. :P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    එලකිරියෙ මේක ගැන ගොඩක් වාද විවාද ගියා.
    දේවදත්ත හාමුදුරුවො බුදු හාමුදුරුවන්ගෙන් අවසර ඉල්ලුවා මස් මාංශ තහනම් කරන්න කියලා. ඒත් බුදු හාමුදුරුවො එහෙම කරේ නෑ.
    හැබැයි පන්සිල් පදපහේ උඩටම ප්‍රාණගාතයෙන් වලිකින්න කියලා තියෙනවා.
    බුදු හාමුදුරුවො දේශනා කරලා තියෙනවා, තමාට උපමා කරගෙන බලන්න කියලා.

    සතෙක්ව මසට හරි ආහාරයට හරි මරලා කන එක ගැන, අනුන් මරපු දෙයක් ආහාරයට ගන්න එක ගැන අපි අපිටම උපමා කරගෙන බැලුවොත් අපිටම තේරුම් ගන්න පුළුවන්. හැමෝම එකම බුද්ධිමට්ටමේ නෙවෙයි ඒ නිසා තේරුම් ගන්නෙ එක එක විදිහට ඒකයි ප්‍රශ්නෙ.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    නැහැ මචන් මස්. මාළු කරෝල... etc. තිබ්බ නොතිබ්බා කියලා ඒකේ කිසි වැදගත් කමක් නෑ.
    කෑමක් විතරයි.
    සාංඝික දානයක් දෙනකොට තමන්ට පුළුවන් හොඳම විදිහට දෙන්න.